Dachshound Honda quality balu patiyek hoyganna vidiha gana poddak kiyanna.
Me dawas tike mama Ekak hoyanawa..
Uba danna kenek gawa innawa nam pm Ekak dapan machan
දන්න කෙනෙක් නම් නෑ මචන්.
ඉක්මන් එකෙන් බලලා සතාගේ අම්මා , තාත්තාව එහෙම බලලා තමා ඕන උනාම ගන්නේ යාලුවන්ට.
සෙට් උනොත් අනිවා කියන්නම් මචන්.
උබේ ත්රේඩ් එකේ එකෙක් දාලා තිබ්බා මතකයි ඌගේ එකා පැටව් ගැහුවා කියලා.
ඌව කන්ටැක්ට් කරපන්.
ඔව් මචන්, මම පොරව කන්ටැක් කරලා මැසේජ් එකක් දාලා තියෙනනේ.
උබ පොඩ්ඩක් මීටරෙන් ඉදපන්, හොද කොලිටි එකෙක් සෙට් උනොත් කියපන් මචන්.
සොසේජස් කිව්වේ කලිසම ඇතුලේ එහෙම තියන සොසේජස් එක නෙවෙයි හොදේ




patta
+9
ape gedarath inne oin ekek , habai poddak uge kakul digai poddak wage . kan nuth poddak kotai. wal cross ekekda koheda , uge amma nam habai original ekek.