ඩැක්ස්හන්ඩ්~Dachshund

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද බීච් එකට ආව අපේ බලු සෙට් එකේ සාමාජිකයෙක්.

    8LNN3z8.jpg


    5aL1gpT.jpg

     
    Last edited:

    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    thanks මචෝ හැමදාමත් මහන්සි වෙලා කිරියට වටින thread දානවට රේප්+
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    හැමදාමත් වගේ මහන්සි වෙලා thread දානවට thanks...
    මං EK එකට වැඩිපුර එන්නෙම ඔයාගේ බලු thread බලන්න..
    keep up the goodwork!!!!:cool::cool:
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    Dachshound Honda quality balu patiyek hoyganna vidiha gana poddak kiyanna.
    Me dawas tike mama Ekak hoyanawa..
    Uba danna kenek gawa innawa nam pm Ekak dapan machan
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Dachshound Honda quality balu patiyek hoyganna vidiha gana poddak kiyanna.
    Me dawas tike mama Ekak hoyanawa..
    Uba danna kenek gawa innawa nam pm Ekak dapan machan

    දන්න කෙනෙක් නම් නෑ මචන්.
    ඉක්මන් එකෙන් බලලා සතාගේ අම්මා , තාත්තාව එහෙම බලලා තමා ඕන උනාම ගන්නේ යාලුවන්ට.
    සෙට් උනොත් අනිවා කියන්නම් මචන්.
    උබේ ත්‍රේඩ් එකේ එකෙක් දාලා තිබ්බා මතකයි ඌගේ එකා පැටව් ගැහුවා කියලා.
    ඌව කන්ටැක්ට් කරපන්.

     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    දන්න කෙනෙක් නම් නෑ මචන්.
    ඉක්මන් එකෙන් බලලා සතාගේ අම්මා , තාත්තාව එහෙම බලලා තමා ඕන උනාම ගන්නේ යාලුවන්ට.
    සෙට් උනොත් අනිවා කියන්නම් මචන්.
    උබේ ත්‍රේඩ් එකේ එකෙක් දාලා තිබ්බා මතකයි ඌගේ එකා පැටව් ගැහුවා කියලා.
    ඌව කන්ටැක්ට් කරපන්.


    ඔව් මචන්, මම පොරව කන්ටැක් කරලා මැසේජ් එකක් දාලා තියෙනනේ.

    උබ පොඩ්ඩක් මීටරෙන් ඉදපන්, හොද කොලිටි එකෙක් සෙට් උනොත් කියපන් මචන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් මචන්, මම පොරව කන්ටැක් කරලා මැසේජ් එකක් දාලා තියෙනනේ.

    උබ පොඩ්ඩක් මීටරෙන් ඉදපන්, හොද කොලිටි එකෙක් සෙට් උනොත් කියපන් මචන්.

    අනිවා මචන්.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    සොසේජස් කිව්වේ කලිසම ඇතුලේ එහෙම තියන සොසේජස් එක නෙවෙයි හොදේ

    :lol::lol::rofl::rofl:

    patta
    +9

    ape gedarath inne oin ekek , habai poddak uge kakul digai poddak wage . kan nuth poddak kotai. wal cross ekekda koheda , uge amma nam habai original ekek.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    බල්ලො ට්‍රේන් කරන විදිය ගැනත් ත්‍රෙඩ් එකක් දාහන්කො මචන්