ඩැරිල් මැරුනා :D :D

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඩැරිල් මැරුනා :D :D

වෝකිං ඩෙඩ් එකේ ඩැරිල් මැරුණා :D :D
වෙඩි තියල මැරුවා :sorry: :sorry:

ස්පොයිලර් ඇලර්ට් :rofl: :rofl:
 

Hirash

Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    ඕක එහෙම ලේසියෙන් මැරෙන්න නම් විදිහක් නෑ බන්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    u marenne na bn...
    anthimata ahune nadda u will survive kiyla kiynwa :D

    ඒ කිව්වෙ ග්ලෙන්ටද මිශෝන්ටද ඩැරිල් එක්ක ආපු අනික් කෙල්ලටද කියල කොහොමද දන්නෙ ? :dull: :dull:
    මං නං කියන්නෙ ඩැරිල් මැරෙන්න ඕනෙ :dull: :dull:
    මිනිස්සු මැරිල නැඟිටින්න ගන්න ශිෂ්ඨාචාරය විනාශ වුන ලෝකයක් කියන්නෙ එහෙම වාසනාවට මිනිස්සු බේරෙන හෙන සුභදායක තැනක් නෙමේ :no: :no:
    නොහිතන විදිහට මැරිල යන්නෙ :dull: :dull:
    ඕකත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ වෙන්න ඕනෙ ඉන්න උන් ඔක්කොම මැරෙන්න ඕනෙ ඔව් :baffled: :baffled: