ඩෑන් ලොක්කට තනි ඇහැට ඇඬිලා....පව්..පව්..😪

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    මම ඕක කලා නම් මූණේ අනිත් තැන් එකක් දෙකක් කොනිත්තගෙන හරි තුවාල කරගන්නවා. එතකොට තමයි කෙනෙක් රැවටෙන්නේ.
    බයියො රැවටෙන්න නම් මේත් වැඩියි
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    මුන් රඟපානවද කොහේද ආයි ගහයි කියලා.දැන් ඉතින් ජාතියයි ආගමයි බේරගන්න එකෙක් නෑ..හිටපු හොඳ්ම සෙට් එකනේ මේ..මයිනා ඉරාජ්..ඩෑන්..ඉත්තෑකන්දේ මොනවා කරන්වද දන්නේ නෑ....😂😂
     
    • Haha
    Reactions: Kalegana