ඩෑෂ් කැමරා එකක් අඩුවට

Nis7375

Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    ඩෑෂ් කැමරා එකක් අඩුවට

    2000ස් ගානට ඩෑෂ් කැමරා එකක් හම්බුනා. 2000ස් ගානක කැමරා එකකින් බලාපොරොත්තු වෙනවාට වඩා වැඩි කොලිටියක් නම් තියනවා. ගෙදරකට, පොඩි ඔෆිස් එකකට CCTV එකක් විදියට පාවිච්චි කරන්න බැරි කමකුත් නෑ ඉතින්.



    ගන්න ඕනෙ අයට මෙතනින් ගන්න පුලුවන්. - https://www.gearbest.com/car-dvr/pp_281603.html?wid=1433363&lkid=14503714

    යාලුවන්ටත් බලන්න බම්ප් එකක් දාලම යන්න
     
    • Like
    Reactions: saja

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම මේකක් ගත්තා..
    රෙකෝඩ් වෙනවා අවුලක් නැතුව..
    ප්ලේ කරන්න ගියාම ස්ටක් වෙනවා..
    මේකෙ ෆර්ම්වෙයාර් දාන විදියක් නැද්ද
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    mama ebay eken gaththe den 1 year athi aran.2500k wage une.

    kisima aulak na
    hoda quality ekak thiyenawa.anek wahana wala number plate pawa hodata penawa
    night aulakuth na.apita view wena widiahta penawa

    mama tamath use karanawa.kisima case ekak na.acc on ekata wiring eka karala thiyenawa,