යාලුවනේ , මම තීරණය කලා කාර් එකට dash cam එකක් සෙට් කරන්න. හොද ඩෑෂ් camara එකක් ගන්න පොඩි හෙල්ප් එකක් , ටිප්ස් ටිකක් දෙන්නකෝ ....![]()
Transend Driver Pro 220 patta bn...20000 wage wenne...math hoyanawa...tama ekak hoyaganna bari unaaa...china ewa nam tiyenawa aduwata..bt options naaaa
http://www.aliexpress.com/item/Orig...2600154014.html?spm=2114.13010608.0.80.PQmXZv
Meka ganin. Options ehemath wadi. 12k wage wenne.