ඩිග්‍රියේ වටිනාකම

jdchathuranga

Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මට මිට අවුරුදු 10ට විතර කලින් ඉඳපු බොසෙක් කියපු කතාවක් කියන්නං, ඒක අදටත් වැලිඩ්
    ඌ කිවුවෙ මෙහෙම

    ඩිග්‍රියක් ගන්න ක්‍රම තියනවා
    1 පාඩම් කරලා ගානට කැම්පස් එකේ වැඩ කරලා ලස්සනට එක්සෑම් කරලා ඩිග්‍රිය ගන්න පුලුවන්
    2 මුලු සෙමෙස්ටරේම බුල කෙලලා ආතල් එකේ ඉඳලා අන්තිම සතිය දෙක කට්ට කාල වැඩ කරලා එක්සෑම් පාස් වෙලා ඩිග්‍රිය ගන්න පුලුවන්
    3 කොපි කරලා වෙන අයගෙන් උදවු අරගෙන එක්සෑම් ගොඩදාල ඩිග්‍රිය ගන්නත් පුලුවන්

    ඔය විදි 3න් මොන ක්‍රමෙන් ඩිග්‍රිය ගත්තත් ඒකෙන් කියන්නෙ ජොබ් එකෙන් දෙන වැඩෙත් ඔය ක්‍රම තුනෙන් එකකින් ගොඩ දාවි කියලා පොඩි හරි ශුවර් එකක් තියනවා කියන එක එහෙම නැතුව ඌට දැනුම තියනවා කියන එක නෙමයි

    මේක සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකට අදාලව කිවුවෙ වෙන ෆීල්ඩ් වලට මේක වෙන වෙන විදියට බලපාන්න පුලුවන්
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Visa walatanm ow ehma ekak tynw tamai eet itin It karanwnm mktd rata yanne. finance atin nm kohe hitiyt ekaine.

    Inna Rata set ntnm krn deyk na

    Interview ekakata - hoda portfolio ekak maintain kragnwa. gitbub/ stack account ekk saha personal projects

    Marriage ekanm itin - hoda tanak kiyanne hoda updated minissu wena onene. kathawa prove karala penuwot accept karai.

    Mama waradida?
    Degree ekak sahenna vatinava.. prove karanna lesi.. driving puluvan unata license eka thiyenna onene.. samahara field valata one license ganna degree ekak one
     
    • Like
    Reactions: elakiriaddict

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    කෝඩ් කොටන පර්ස්පෙක්ටිව් එකෙන් ලෝකෙ දිහා බැලුවම තමයි මෙහෙම ප්‍රශ්න එන්නෙ. 🙈

    ඩිග්‍රි එකක් කියන්නෙ කෙනෙකුට දැනුම සහ හැකියාව තියෙනව කියලා පිළිගන්න ස්ටෑන්ඩර්ඩ් එකක් සරලව කිව්වොත්.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මට මිට අවුරුදු 10ට විතර කලින් ඉඳපු බොසෙක් කියපු කතාවක් කියන්නං, ඒක අදටත් වැලිඩ්
    ඌ කිවුවෙ මෙහෙම

    ඩිග්‍රියක් ගන්න ක්‍රම තියනවා
    1 පාඩම් කරලා ගානට කැම්පස් එකේ වැඩ කරලා ලස්සනට එක්සෑම් කරලා ඩිග්‍රිය ගන්න පුලුවන්
    2 මුලු සෙමෙස්ටරේම බුල කෙලලා ආතල් එකේ ඉඳලා අන්තිම සතිය දෙක කට්ට කාල වැඩ කරලා එක්සෑම් පාස් වෙලා ඩිග්‍රිය ගන්න පුලුවන්
    3 කොපි කරලා වෙන අයගෙන් උදවු අරගෙන එක්සෑම් ගොඩදාල ඩිග්‍රිය ගන්නත් පුලුවන්

    ඔය විදි 3න් මොන ක්‍රමෙන් ඩිග්‍රිය ගත්තත් ඒකෙන් කියන්නෙ ජොබ් එකෙන් දෙන වැඩෙත් ඔය ක්‍රම තුනෙන් එකකින් ගොඩ දාවි කියලා පොඩි හරි ශුවර් එකක් තියනවා කියන එක එහෙම නැතුව ඌට දැනුම තියනවා කියන එක නෙමයි

    මේක සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකට අදාලව කිවුවෙ වෙන ෆීල්ඩ් වලට මේක වෙන වෙන විදියට බලපාන්න පුලුවන්
    good one.. :yes: :yes:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,423
    3,801
    113
    out of fucked up land
    මට මිට අවුරුදු 10ට විතර කලින් ඉඳපු බොසෙක් කියපු කතාවක් කියන්නං, ඒක අදටත් වැලිඩ්
    ඌ කිවුවෙ මෙහෙම

    ඩිග්‍රියක් ගන්න ක්‍රම තියනවා
    1 පාඩම් කරලා ගානට කැම්පස් එකේ වැඩ කරලා ලස්සනට එක්සෑම් කරලා ඩිග්‍රිය ගන්න පුලුවන්
    2 මුලු සෙමෙස්ටරේම බුල කෙලලා ආතල් එකේ ඉඳලා අන්තිම සතිය දෙක කට්ට කාල වැඩ කරලා එක්සෑම් පාස් වෙලා ඩිග්‍රිය ගන්න පුලුවන්
    3 කොපි කරලා වෙන අයගෙන් උදවු අරගෙන එක්සෑම් ගොඩදාල ඩිග්‍රිය ගන්නත් පුලුවන්

    ඔය විදි 3න් මොන ක්‍රමෙන් ඩිග්‍රිය ගත්තත් ඒකෙන් කියන්නෙ ජොබ් එකෙන් දෙන වැඩෙත් ඔය ක්‍රම තුනෙන් එකකින් ගොඩ දාවි කියලා පොඩි හරි ශුවර් එකක් තියනවා කියන එක එහෙම නැතුව ඌට දැනුම තියනවා කියන එක නෙමයි

    මේක සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකට අදාලව කිවුවෙ වෙන ෆීල්ඩ් වලට මේක වෙන වෙන විදියට බලපාන්න පුලුවන්
    ohoma un ekka code liyanna set unama thama jivithe epa wenne. ai unta hithanda bane. linde painda hithenawa oya wage un ekka katha kalama
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    කෝඩ් කොටන පර්ස්පෙක්ටිව් එකෙන් ලෝකෙ දිහා බැලුවම තමයි මෙහෙම ප්‍රශ්න එන්නෙ. 🙈

    ඩිග්‍රි එකක් කියන්නෙ කෙනෙකුට දැනුම සහ හැකියාව තියෙනව කියලා පිළිගන්න ස්ටෑන්ඩර්ඩ් එකක් සරලව කිව්වොත්.
    depends neh 8-)
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,172
    4,835
    113
    Abyss
    It මිනිස්සු ඇයි ඇත්තටම Degree එකක් කරන්නේ?

    මම Ucsc එකේ Bit එක follow කරන්න හදලා ආයි දැන් private එකකට යන්න හිතන් ඉන්නෙ.

    ඇත්තටම Degree එකේ ප්‍රයෝජනය මොකක්ද? Networking /Soft skills ඇර
    Bump
     
    • Like
    Reactions: elakiriaddict

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    It මිනිස්සු ඇයි ඇත්තටම Degree එකක් කරන්නේ?

    මම Ucsc එකේ Bit එක follow කරන්න හදලා ආයි දැන් private එකකට යන්න හිතන් ඉන්නෙ.

    ඇත්තටම Degree එකේ ප්‍රයෝජනය මොකක්ද? Networking /Soft skills ඇර
    අඩෝ කවුරුත් දන්නැද්ද ඇයි degree එකක් කරන්නේ කියලා :shocked:. මෙහෙමයි degree එකක් කරන්න හේතු කීපයක් තියනවා. මූලික හේතුව තමයි දෙයක් (ex: Project එකක්) නැත්තන් මෝකක් හරි වැඩක් එක දිගට කරන්න පුළුවන්ද ඉවර වෙනකම් කරන්න පුළුවන්ද පීඩනයක් දරාගෙන වැඩක් කරන්න පුළුවන්ද කියන දේවල් ටික බලන එක.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    Education is the proof that you can sustain yourself through a framework and deliver outcomes at a given period. It’s the substitute/equivalent for experience/expertise for your specific field you are about to work.

    If you don’t want to do any degree or any course for that matter better come up with something to show for as a substitute. Otherwise why would anyone take you seriously?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    කෝඩ් කොටන පර්ස්පෙක්ටිව් එකෙන් ලෝකෙ දිහා බැලුවම තමයි මෙහෙම ප්‍රශ්න එන්නෙ. 🙈

    ඩිග්‍රි එකක් කියන්නෙ කෙනෙකුට දැනුම සහ හැකියාව තියෙනව කියලා පිළිගන්න ස්ටෑන්ඩර්ඩ් එකක් සරලව කිව්වොත්.
    J4s3iSP.jpg
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    අයි ටී ෆීල්ඩ් එක ගැන යමක් දන්න නිසා කියන්නම් .
    ඔව් දැනුම පැත්තෙන් ඩිග්‍රී එකක් තෙරුමක් නැහැ වගෙ තෙරෙනවා නම් තමා .
    ඔනි තරම් ඔන්ලයින් රිසොර්සස් තියෙනවා ඒ වගෙම තනියම ඉගෙන ගෙන වැඩ්ඩො වෙච්ච උන් ඔනි තරම් ඉන්නවා රටෙ ලොකෙ මෙ එළකිරියෙත් ඉන්න්වා.
    හැබැයි තුන්වන ලෝකෙ රටක ඉපදුනු කරුමෙ ගෙවන්න වෙනවා සමහරක් තැන වලදි .
    මන් දන්න තරමින් අපෙ රටෙ තියෙන්නෙ බොහොමයක් පිටරටින් අවුට් සොර්ස් කරපු ප්‍රොජෙක්ට්ස්.
    ක්ලයන්ට් ප්‍රොජෙක්ට් එක දෙනකොට ඒවැඩ කරන උන්ගෙ උගත් කම සැලකිල්ලට ගන්නවා .
    ඒ වගෙම රටකට වීසා එකක් ගද්දි විෂේශයෙන් ජපානය වගෙ රටවල් ඕස්ට්‍රෙලියාව වගෙ රටවල් වල ,ඒ වගෙම මැදපෙරදිග ඩුබායි කටාර් වගෙ රටවල් වලත් ඒ වගෙම සිංගප්පූරුව වගෙ රටවල් වල එහෙම තමන්ගෙ අදාල වෘතීයෙ ඒ රටෙදි නිරත වෙන්න ඩිග්‍රි එක අහනවා.
    අන්න එතනදි වැදගත් වෙනව.
    මන් ගිය ජාවා කඩෙ හිටිය බොහො දෙනෙක් ඔය ප්‍රශ්නෙට මුහුණ දුන්නා.වීසා එකට ඩිග්‍රි එක බැලුවා ,ඩිග්‍රි එක පිළිගත්තෙ නැහැ .
    පෙලක් උන් පිළිගත්ත තැන් වලින් පෝස්ට්ග්‍රැජුවෙට් වගෙ ඩිප්ලොමා එහෙම කරා .
    මේක ඇත්තක්
     
    • Like
    Reactions: BruceWayne92

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Main ma reason eka rata yana case waladi skilled migration

    e arunama IT industry inna ekekta managing position yanna uwamanwak naththan degree walata wada sahenna katta kanna ona certificate exam thiyenwa.
    ewa karla match ekak gahan inna puluwan.

    habayi again uta e mahansi wela gaththa certificate eka ta niyama value eka mehedi hambenne na.. mehe thiyene it exposure ekka.
    ethkota ratkata yaddi job ekak karanna degree eka watinwa.

    Ex:-- CCIE ,CCAr, CISSP

    Short answer --- Having a degree is not mandatory to be successful in life , But its good to have and make way for better opportunities.
     
    • Like
    Reactions: Djice