මට මිට අවුරුදු 10ට විතර කලින් ඉඳපු බොසෙක් කියපු කතාවක් කියන්නං, ඒක අදටත් වැලිඩ්
ඌ කිවුවෙ මෙහෙම
ඩිග්‍රියක් ගන්න ක්‍රම තියනවා
1 පාඩම් කරලා ගානට කැම්පස් එකේ වැඩ කරලා ලස්සනට එක්සෑම් කරලා ඩිග්‍රිය ගන්න පුලුවන්
2 මුලු සෙමෙස්ටරේම බුල කෙලලා ආතල් එකේ ඉඳලා අන්තිම සතිය දෙක කට්ට කාල වැඩ කරලා එක්සෑම් පාස් වෙලා ඩිග්‍රිය ගන්න පුලුවන්
3 කොපි කරලා වෙන අයගෙන් උදවු අරගෙන එක්සෑම් ගොඩදාල ඩිග්‍රිය ගන්නත් පුලුවන්
ඔය විදි 3න් මොන ක්‍රමෙන් ඩිග්‍රිය ගත්තත් ඒකෙන් කියන්නෙ ජොබ් එකෙන් දෙන වැඩෙත් ඔය ක්‍රම තුනෙන් එකකින් ගොඩ දාවි කියලා පොඩි හරි ශුවර් එකක් තියනවා කියන එක එහෙම නැතුව ඌට දැනුම තියනවා කියන එක නෙමයි
මේක සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකට අදාලව කිවුවෙ වෙන ෆීල්ඩ් වලට මේක වෙන වෙන විදියට බලපාන්න පුලුවන්

. මෙහෙමයි degree එකක් කරන්න හේතු කීපයක් තියනවා. මූලික හේතුව තමයි දෙයක් (ex: Project එකක්) නැත්තන් මෝකක් හරි වැඩක් එක දිගට කරන්න පුළුවන්ද ඉවර වෙනකම් කරන්න පුළුවන්ද පීඩනයක් දරාගෙන වැඩක් කරන්න පුළුවන්ද කියන දේවල් ටික බලන එක.