ඩිග්‍රි කරලා වැඩක් නෑ කියන්නේ මේකයි..

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,044
    6,966
    113
    Nawala
    IWRoo3N.jpeg



    ඇත්ත මේක තමයි ! නිදහස් අද්යපනයට දහසකුත් විවේචන ඇතත් , මේවගේ දේවල් නිසා පොදුවේ "අද්යාපනය වැඩක් නෑ" කියන තැනට නොයනවනම් ඉතාමත් හොදයි . ඒ වගේම ඉගන ගන්න මොනයම් දෙයක් හරි English වලින් ඉගනගනිලා ...වරදින්නේ නෑ ...
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93

    මෙහෙමයි ඔතන ඔය තනතුරු දෙකේ වගේම ad දෙකෙත් වෙනසක් තියෙනවා. ඔය security ට ඔක්කොම දීමනා එක්ක තමයි 50ක් දෙන්නේ. තියෙන්නේ 8-5 ‍රැකියාවක් නෙවෙයි. ඕක සාමාන්‍යයෙන් පැය 12 shift වලට යන්නේ. සතියේ දවස් 7ම වුනත් එන්න වෙනවා. office එකක වැඩක් නෙවෙයි ඕක. වරු ගණන් හිටගෙන. අව්ව,වැස්ස කියලා නෑ. මෙතන මේ වෙලා තියෙන්නේ රස්සාවකට ගෙවන්න ඕන කියලා හිතන් ඉන්නේ වෙන මොකුත්ම ඕන නෑ degree තිබ්බා නම් හරි කියලා. එහෙම නම් mason කෙනෙකුට කොච්චර ගෙවනවද? ඒකට degree ඕන නෑ. ඒත් ඒ මනුස්සයා වැඩ කරන්නේ අව්වේ,දූවිල්ලේ. office එකෙක නෙවෙයි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මෙහෙමයි ඔතන ඔය තනතුරු දෙකේ වගේම ad දෙකෙත් වෙනසක් තියෙනවා. ඔය security ට ඔක්කොම දීමනා එක්ක තමයි 50ක් දෙන්නේ. තියෙන්නේ 8-5 ‍රැකියාවක් නෙවෙයි. ඕක සාමාන්‍යයෙන් පැය 12 shift වලට යන්නේ. සතියේ දවස් 7ම වුනත් එන්න වෙනවා. office එකක වැඩක් නෙවෙයි ඕක. වරු ගණන් හිටගෙන. අව්ව,වැස්ස කියලා නෑ. මෙතන මේ වෙලා තියෙන්නේ රස්සාවකට ගෙවන්න ඕන කියලා හිතන් ඉන්නේ වෙන මොකුත්ම ඕන නෑ degree තිබ්බා නම් හරි කියලා. එහෙම නම් mason කෙනෙකුට කොච්චර ගෙවනවද? ඒකට degree ඕන නෑ. ඒත් ඒ මනුස්සයා වැඩ කරන්නේ අව්වේ,දූවිල්ලේ. office එකෙක නෙවෙයි.

    අඩුවෙන්ම දුක් විඳලා වැඩියෙන්ම හම්බකරන්නේ දොස්තරලා, ප්‍රෝග්‍රෑමර්ලා වෙන්න ඕන
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    අඩුවෙන්ම දුක් විඳලා වැඩියෙන්ම හම්බකරන්නේ දොස්තරලා, ප්‍රෝග්‍රෑමර්ලා වෙන්න ඕන
    ඒක කියන්න දන්නෙ නෑ. මොකද සමහර දොස්තරලා PP කරලා හම්බ කරනවා, අනික් අයට වඩා ගොඩක්. එහෙම කරන අය gaps අතරත් තියෙනවා. මම දැම්මේ මේ ad එක ගැන. උදාහරණයක් දැම්මේ ‍රැකියා තත්ත්වයන් වෙනස් කියන්න. ‍රැකියාවන් අතර එහෙම නැත්නම් ශ්‍රමයට ගෙවන මිල තීරණය වෙන සාධක ගොඩක් තියෙනවා.
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,002
    113
    this is correct. owa short term assignments. ehemath naththam internship wage thamayi. training period ekak kiyala hitha gannako, Samaharu padi nathuwath owata enna balan innawa, experinece eka career growth ekata use karanna puluwan hinda.

    habayi, ithin digatama contract eka extend karanawa nam awul. ad eketh daala thiyenne, 3 months assignment kiyala.

    uni ekata labayi, awuruddata maasa thunenen thunata adu padiyata kattiya ganna eka, financial paththen. anith paththen paaduyi, e ena ayata loku responsibility ekak deela wada ganna bari hinda (long term commitment ekak nathi hinda).
    oka godak welawata machan review paper ekak ehema nathnan podi survay ekak data entry wadak wage deyak thamai. Namuth mole athi kenekta e entry eka hondai academic career ekata.
    godak walatawa academic permanent positions papers wala advertise kalata anthimata ganne internal kenek. Department ekakata monawath danne nathi kenek gattama internal politics ekka godak awul yanawa. Eka nisa ekko hondata danna student kenek nathnan me wage monawahari exposure ekak thiyena kenekma thamai ganne.
    oya advertise karapu position ekata aduma gane applications 30k 40k athi me weddi. Ithin oka kawadawath eta wada wadi karanne naha. One nahane ithin.
    Security job eka godak durata permanent job ekak. oya 45ta ena manussaya 45tama thawa awurudu 10k 20k wada karanawa. namuth advertise karapu position ekata ena kena hariyata game eka play kaloth thawa awurudu 20kin prof kenek wela nathara wenna puluwan. nathnan godak welawata pdh ekak wade karala migrate wela thiyewi.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,978
    11,712
    113
    Security ta 50,000k denne hamudawe wada karala 22Y experince ekak tiyenawata. Ethana balanne ugath kama neme wagakimak ganna puluwanda & rassawa gana palapurudda. Campus eke properties wala arakshawa baara denna e wade hariyata karanna puluwan ekekwa one. Umba awilla balala igena ganin kiyanna bane. Anika mona hari deyak unama ekata react karana widiya enne palapurudden.
    tobjobs eke balapanko, issara certificate course diploma course karala apu hama job ekatama dan degree illanawa. eka nan waradi wadak.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    හරි තැනක ඩිග්‍රි කරන්න කියන්නෙ මේකයි
    https://elakiri.com/threads/අවු-10-කින්-මුගේ-growth-එක-බලපන්කෝ.2126762

    අවුරුදු 10ට කලින් සිකියුරිටි ජොබ් එකකට ගියපු එවුනුත් හොයලා බලපන් උන් දැන් සිකියුරිටි කම්පැනි වල අයිතිකාරයොද කියලා