ඩිජියකින් වීඩියෝ කරන එක සාර්ථක නෑ මචන්.
මූලිකවම ෆොටෝ වලට මූලික තැන දීල හොඳ ඩිජිටල් කැම් එකක් ගනින්.
පස්සෙ ඩීවීඩී කොලිටි හරි 1080p HD කොලිටි හරි වීඩියෝ ඕනෙ නම් විතරක් වීඩියෝ කැම් එකක් ගනින්. මම Canon DC330 එකක් ගත්ත 2008 වල. ඩිජියක් ගන්න ඕන,
තිබ්බ එක ලෙන්ස් එක එලියට ඇවිත් තියෙද්දි සාක්කුවට දාල ලෙන්ස් එක ඉවරයි.
උඹ වීඩියෝ + ෆොටෝ දෙකම එකට බලනවට වඩා
හොඳ ෆොටෝ ගන්න පුළුවන් ඩිජියක් ගනින්.
නෝමල් 640 x 480 වගේ වීඩියෝ එනවනෙ කොහොමත් ඉතින්.
සෝනි සයිබර්ෂොට් ඒව නම් පට්ට,
හැබැයි ගාණ තමයි..
මචන් සැම්සුන්ග් හොදයි. W320. පට්ට මචන්.