ඩිජිටල් කැමරා හෙල්ප්

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:no: ඩිජියකින් වීඩියෝ කරන එක සාර්ථක නෑ මචන්. :dull: මූලිකවම ෆොටෝ වලට මූලික තැන දීල හොඳ ඩිජිටල් කැම් එකක් ගනින්. :yes: පස්සෙ ඩීවීඩී කොලිටි හරි 1080p HD කොලිටි හරි වීඩියෝ ඕනෙ නම් විතරක් වීඩියෝ කැම් එකක් ගනින්. මම Canon DC330 එකක් ගත්ත 2008 වල. ඩිජියක් ගන්න ඕන, :sorry: තිබ්බ එක ලෙන්ස් එක එලියට ඇවිත් තියෙද්දි සාක්කුවට දාල ලෙන්ස් එක ඉවරයි. :no: උඹ වීඩියෝ + ෆොටෝ දෙකම එකට බලනවට වඩා :yes: හොඳ ෆොටෝ ගන්න පුළුවන් ඩිජියක් ගනින්. :) නෝමල් 640 x 480 වගේ වීඩියෝ එනවනෙ කොහොමත් ඉතින්. :cool: සෝනි සයිබර්ෂොට් ඒව නම් පට්ට, :eek: හැබැයි ගාණ තමයි..
 

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    Check dis out...

    KODAK EASYSHARE M580 Digital Camera

    14.1MP 8x Cheap also...

    0900688a80c5a818_EKN036988_M580_pink_dim_645x370.jpg


    http://store.kodak.com/store/ekconsus/en_US/pd/M580_Digital_Camera/productID.169771600
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් සැම්සුන්ග් හොදයි. W320. පට්ට මචන්.

    මචන්ලා මට පොඩි වැරදීමක් උනා. සමා වෙන්න ඕනෙ. සැම්සුන්ග් නෙවෙයි. සෝනි බන්. සොනි W320