ඩිජිටල් කැමරා

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මචං මම ලගදී මෙන්න මේ ලින්ක් එකේ තියන එක ගත්තා. නිවාඩු පාඩුවේ මේක ලෙඩ එහෙම එන්න පුළුවන් විදි එහෙම තියනවානම් කියපන් බං

    http://www.fujifilm.com/support/digital_cameras/specifications/s/finepix_hs20exr/

    :cool::cool::cool::cool:

    Meka semi SLR Camera Ekak mama pawichhi karalanam ne
    CMOS Nisa Pic Hoda ethi kiyala hithanawa
    Gaththe kohenada???
    Made in koheda thiyenne
    mmakada semi SLR camera enawa japan China Era Asian Ratawal walin
    eka nisa Country eka wedagath
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ඩිජිටල් කැමරා එකක් ගැනීමේදී ඔබ ෆොටෝ එකක්
    ගහල බලන්න. ගත්ත ෆොටෝ එක සුම් කරලා
    බලන්න ඔබට සෑහීමට පත් වෙන තරම්
    ගුණාත්මක බවක් තියෙනවද කියලා


     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    වගකීම් සහතික නැතුව විකුණන කැමරා ගැන ඔබ විශේෂයෙන්
    සැලකිලිමත් වෙන්න. ඒ පොඩි ලාභය නිසා සමහර විට ලොකු වියදමක්
    ඔබට දරන්න වේවි.හැමවිටම වගකීම් සහතිකයක් සමග කැමරා එකක් මිලදී
    ගන්න බලන්න
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    වගකීම් සහතික නැතුව විකුණන කැමරා ගැන ඔබ විශේෂයෙන්
    සැලකිලිමත් වෙන්න. ඒ පොඩි ලාභය නිසා සමහර විට ලොකු වියදමක්
    ඔබට දරන්න වේවි.හැමවිටම වගකීම් සහතිකයක් සමග කැමරා එකක් මිලදී
    ගන්න බලන්න

    :yes: :)
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Meka semi SLR Camera Ekak mama pawichhi karalanam ne
    CMOS Nisa Pic Hoda ethi kiyala hithanawa
    Gaththe kohenada???
    Made in koheda thiyenne
    mmakada semi SLR camera enawa japan China Era Asian Ratawal walin
    eka nisa Country eka wedagath

    ගත්තේ MC එකෙන් බං :rolleyes::rolleyes:. හැබැයි මේකනම් Made in China එකක් :eek::eek:. දැනටනම් අවුලක් නෑ වගේ :yes:. Zooming නම් එලටම තියනවා :cool::cool:.
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    Lense ekai CMOS sensor ekai hodama camera produce karana brand eka mokakda ?

    1329335171-canon-15inch-143-megapixel-highsensitivity-cmos-sensor-3.jpg

    canon camera වල තියෙන cmos sensor තමයි දැනට ගොඩක් හොඳ. ගානෙන් ටිකක් වැඩි වුනත් ඒකෙ කොලිටිය හොඳයි. මගේ මතය වරදි වෙන්න පුලුවන් නිකොන් භාවිතා කරන කෙනෙක්ට. මගේ අදහස canon camera එකකට යන්න කියන එකයි.
    :):):)

    නියමයි මචන්, :yes:
    මම හිතන්නෙ, පින්තූරෙ save වෙන මෙමරි කාඩ් එකත් හොඳ එකක් වීමත් වැදගත් ඇති...


    365184094672.jpg

    අනිවාර්යයෙන්ම වැදගත්. මචං මෙමරි කාඩ් එක 4gb sandisk extreme pro (95MB/s) [hi-speed transfer]එකකට යන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. 32gb එක හැබැයි 15,000ක් වගේ වෙනව.ලංකාවෙ තියෙනවද දන්නෙ නෑ.. හැමෝටම ඕකට වියදම් කරන්න අමාරුයි. ඒ ගානෙන් තව කැමරා එකක් ගන්න පුලුවන්. :rofl::rofl:
    මේ වේගය වැදගත් වෙනව hi-speed shoot කරනකොට sports mode එකෙන් වගේ.
    …මගේ canon eos 60d එකට වගේ මේ memory card එකේ වේගය ගොඩක් වැදගත් hi-speed continuous දාල shoot කරනකොට කුරුල්ලො වගේ..:rofl::rofl::rofl:


    ගත්තේ MC එකෙන් බං :rolleyes::rolleyes:. හැබැයි මේකනම් Made in China එකක් :eek::eek:. දැනටනම් අවුලක් නෑ වගේ :yes:. Zooming නම් එලටම තියනවා :cool::cool:.


    දැන් කොහොමත් මචන් හැම කැමරා එකම වගේ හදන්නෙ china තමයි. ජපන් කැමරා එකක් ගානෙනුත් වැඩි. ඕක අවුලක් වෙන එකක් නෑ. dry box එකක දාල තියන්න පාවිච්චි කරල ඉවර වුනාම, කැමර එකේ බැට්‍රි එකත් අයින් කරල. මේ dry-box එක හැමෝටම නැති වෙන්න පුලුවන්.විකල්පයක් භාවිතා කරන්න..අර සිලිකා පැකට් එක වගේ පැකට් ටිකක් හොයාගන්න..
    scaled.php
    :):):):):)
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada

    අනික තමයි ජාත්‍යන්තර වගකීම් පත
    ලංකාවේදී වලංගු නොවන බවටත් මතක තියා ගන්න
    මොකද ප්‍රශ්නයක් අවම මේවා දෙන ගන්නවට වැඩ
    ප්‍රශනයක් එන්න කලින් දැන ගන්න එක හොදයි
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    කැමරාවක් ගන්න හැමවිටම අදාල සමාගමේ
    නියෝජිතයෙක්ගෙන්ම ගන්න බලන්න
    එක ලංකාවේදීම වගේම පිට රටකදීත්
    වැදගත් වෙනවා.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ගත්තේ MC එකෙන් බං :rolleyes::rolleyes:. හැබැයි මේකනම් Made in China එකක් :eek::eek:. දැනටනම් අවුලක් නෑ වගේ :yes:. Zooming නම් එලටම තියනවා :cool::cool:.

    ලංකාවේ දැනට ජපන් කාමර එන්නේ SLR කැමරා විතරයි
    අනිත් කාමර කව්රු හරි ජපන් කියල විකුනනවානම්
    එක බොරුවක්
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    වටිනා පොලවේ ගැසීමක් මචං.. ඒ වගේම දැනුමකුත් එක්කරලා ත්‍රෙඩ් එක අර්තවත් ප්‍රයෝජනවත් කරලා තියනවා... මමත් දන්න පැත්තක් ගැන සාකච්චා වෙනවනම් මාත් උදව් කරන්නම්..පේට්‍රියට් කලාව වගේ
    පික්සල් ප්‍රමානය වැඩි විම පිලිබද මම වෙනම පැත්තකින් අවස්යයි හිතනවා.. නමුත් ඔබ කියන කාරණය සම්බන්දයෙන් 100% එකගයි
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    සෝනි ගැනත් කියන්නම්කො එහෙනම්
    සෝනි කාමර ගැනීමේදී සැලකිලිමත් විය යුතු
    කාරණයක් තියෙනවා. සෝනි එකම කැමරාව
    මිල දෙකකට තියෙනවා ඔයාල දැකල තියෙනවද?
    එකට හේතුව තමයි සෝනි කැමරා වල ලෙන්ස්
    දෙවර්ගයක් තියෙනවා. සෝනි ලෙන්ස් සහ
    Carl Zeiss ලෙන්ස්. සෝනි ලෙන්ස් එක තියෙන කැමරා
    එකට වඩා Carl Zeiss ලෙන්ස් එක තියෙන කැමරා එක ගණන්
    වැඩියි. සෝනි කැමරාත් හොදයි එත් සමහර ඔෆ්ෂන් අඩුයි

    not in all sony cams