ඩිජිටල් ID card ඵක හැදුවොත් අරගල කරනවා..- වසන්ත මුදලිගේ..😡

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    එකම තමයි කලින් අනුර පාර්ලිමේන්තුවේ කෑගැහුවේ ත් .

    දැන් උගෙන් ඒක ඇහුවම ඌ මොකද්ද phone කතාවක් කරලා හිනා උනේ . දත්ත ඕන නම් දැනටමත් උන්ට තියනව කියලා .
    ඔතන ආණ්ඩු කරන්න එන්න කලින් කියපුව ආන්ඩුවේ ඉද්දි කරන්න බෑ කියලා දැන් ටික ටික තේරෙනවා. මොකද කලින් ආණ්ඩු මොන ගිවිසුම් ගහලාද කියලා මේ අයට අයිඩියා තිබ්බේ නෑ. යන්තම් කලින් ආණ්ඩුවෙන් ලංකාවේ වීසා ඉන්දියාවේ කම්පැනි එකක් හරහා දුන්න එක මේ ආණ්ඩුව ඇවිල්ලා වැලැක්කුවා. කලින් ආණ්ඩු එහෙම ලංකාවේ ජීව දත්ත කියන ඒවා තුට්ටුවට මායිම් කරේ නෑ. රනිලා එහෙම ඔය වරායවල් විකුණද්දි ඒකේ ඉම්පැක්ට් එක තඹේකට මායිම් කරේ නෑ. ඕකුන් තව අවුරුදු 10කින් 20කින් මැරිලා යයි ඉතුරු ටික විඳවන්න වෙන්නේ අනික් උන්ටනේ. 2022 ක්‍රයිසිස් එකේදි ඔය යක්කු අර ෆුවල් වලට ක්‍රෙඩිට් ලයින් එක ගත්තේ මොන මොනවා දෙන්නම් කියලාද දන් නෑ.
     
    • Haha
    Reactions: senewimala1988

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    අතුරුදහන් කරලා දාන්න ඕන...
    Hm GIF by MOODMAN

    Ah, isn't that slipped, Singalese would say. "කට බොරු කිව්වත් දිව බොරු කියන් නැත!"
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,982
    113
    හොරුයි, දේශපාලන අනාගතයක් නැතිවෙන උනුයි වැඩේට අකමැති වෙනවා එකෙන්ම.

    උන්ට පැත්තකට වෙලා අඬන්න දීලා වැඩේ කරන්න ඕන.

    බාධා කරන්න ආවොත් අතුරුදහන් කරලා දාන්න ඕන.
    Project එක open source කරලා ප්‍රොසෙස් එක audit උනොත් සලකා බලන්න පුළුවන්. කට වචන නන් ෂුවර් නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,808
    87,249
    113
    ආශ්චර්යමත් රටක
    කලින් අකමැති උනේ අනුර ඇතුළු ජෙප්පෝ ටික !!
    අපේ ජීව දත්ත ඉන්දියාව හොරකම් කරනවා කියලා පාර්ලිමේන්තුවේ බෙරිහන් දුන්නේ .
    දැන් ඉන්දියාවෙන් හොරකම් කරන්නේ නෑ ලු

    වැඩේ බාරදෙන හැටියට තමයි ඒක කියන්න වෙන්නෙ.
    ඔක්කොම ඉන්දියාවට ඇක්සස් කරන්න පුලුවන් විදියට දුන්නොත් වැරදියි. නැත්තං නෑ.

    අනික කොස්ට් එක. දෙන විදිය. තව දේවල් එක්ක.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,513
    47,687
    113
    එකම තමයි කලින් අනුර පාර්ලිමේන්තුවේ කෑගැහුවේ ත් .

    දැන් උගෙන් ඒක ඇහුවම ඌ මොකද්ද phone කතාවක් කරලා හිනා උනේ . දත්ත ඕන නම් දැනටමත් උන්ට තියනව කියලා .

    ඔප්පු කරන්න දෙයක් නෑ ඔයි

    රේගුවේ කේස් එක ආණ්ඩුවම බාරගත්ත මෝඩයෝ වගේ කට ඉස්සරහ කරගෙන :lol:

    රේගුවේ උන් උත්තර දෙන්න ඕන දේට , ඇමතිලා පැනල කිව්වා එවලා මුකුත් නීතිවිරෝදී දේවල් තිබ්බොත් , වගකීම ආණ්ඩුව බාරගන්නවා කියලා . !!!
    කොහොමද ඒක ................. 🤭

    පස්සේ රීගත්ත කියලා දැනගත්තම අනුරය කියා කියා යනවා හොයල බලන් කතාවක්

    මිනිස්සු මාලිමාවට බලය දුන්නේ උඹල වගේ වැඩ බැරි රට බංකොලොත් කරලා අනාථ වුන පැරදුණ විපක්ෂවල උන්ට ඕන දේවල් කරන්න නෙමෙයි..🤣🤣🤣👍
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,808
    87,249
    113
    ආශ්චර්යමත් රටක
    Hm GIF by MOODMAN

    Ah, isn't that slipped, Singalese would say. "කට බොරු කිව්වත් දිව බොරු කියන් නැත!"

    තැරි මෛ්ඩ බයියෝ කට නෙවෙයි පුකවත් බොරු කියන්නෙ නෑ මගේ. ඕක තමයි මගේ මතය. ආයෙ වෙනස් කරන්න කිසිම දෙයක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,977
    113
    එකමත් එක රටක
    වැඩේ බාරදෙන හැටියට තමයි ඒක කියන්න වෙන්නෙ.
    ඔක්කොම ඉන්දියාවට ඇක්සස් කරන්න පුලුවන් විදියට දුන්නොත් වැරදියි. නැත්තං නෑ.
    ඔක්කොම එහෙම බාර දෙන්නේ නෑ නේ කොහොමත් . සමාගමක් හරහා කරන එක නේ කරන්නේ ..
    මම කියන්නේ කලින් දැන් වසන්ත කියන එක කිව්වේ අනුර ප්‍රමුඛ ජෙප්පෝ .. දැන් අනිත් සමාජවාදී උන් ඒ දේවල්ම මුන් බලේ ඉද්දි කියද්දී මුන්ට බැනල වැඩක් නැ .
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,513
    47,687
    113
    වැඩේ බාරදෙන හැටියට තමයි ඒක කියන්න වෙන්නෙ.
    ඔක්කොම ඉන්දියාවට ඇක්සස් කරන්න පුලුවන් විදියට දුන්නොත් වැරදියි. නැත්තං නෑ.

    අනික කොස්ට් එක. දෙන විදිය. තව දේවල් එක්ක.

    ඒක මාලිමාවෙන් වෙනස් කරලා බං තියෙන්නේ..රනිල් තමා ඒ විදිහට දෙන්න හිටියේ මුං මේ බොරු බිල්ලෝ මවලා අායෙත් අරගලයක් කරන්න පොටක් පාදගන්න හදන්නේ.
     
    • Like
    Reactions: shenat

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala
    Id එක හදන එක කොච්චර හොඳයි බං..

    හැම රජයේ ආයතනයක් ම ලින්ක් වෙන ඒක ලේසි..

    UAE වල නම් Emirates Id එක මං හිතන්නේ ATM කාර්ඩ් එක විදිහට උනත් පාවිච්චි කරන්න පුළුවන්..

    ට්‍රැවල් පාස් එක හැටියට උනත්..

    කොච්චර ලේසි ද...

    කාගෙන් හරි කමක් නෑ හදනවනම්..

    මොකද ශිංහළුන්ට ඔච්චර දෙයක් තනියම කරගන්න අමාරුයි
     
    • Haha
    Reactions: nppcheguevara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,977
    113
    එකමත් එක රටක
    මිනිස්සු මාලිමාවට බලය දුන්නේ උඹල වගේ වැඩ බැරි රට බංකොලොත් කරලා අනාථ වුන පැරදුණ විපක්ෂවල උන්ට ඕන දේවල් කරන්න නෙමෙයි..🤣🤣🤣👍
    උත්තරයක් දෙන්න හිතල හිතල උත්තරයක් නැති උනාම , Bitter Truth
    "උබලට ඕන විදියට කොරන්න නෙවෙයි මාලිමාවට මිනිස්සු බලය දුන්නේ "
    කියලා කියන්න වුන එක ගැන සන්තෝසයි :lol: 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,808
    87,249
    113
    ආශ්චර්යමත් රටක
    ඔක්කොම එහෙම බාර දෙන්නේ නෑ නේ කොහොමත් . සමාගමක් හරහා කරන එක නේ කරන්නේ ..
    මම කියන්නේ කලින් දැන් වසන්ත කියන එක කිව්වේ අනුර ප්‍රමුඛ ජෙප්පෝ .. දැන් අනිත් සමාජවාදී උන් ඒ දේවල්ම මුන් බලේ ඉද්දි කියද්දී මුන්ට බැනල වැඩක් නැ .

    ඒක දැන් උබ කිව්වට කලින් කරන්න හැදුවෙ එහෙමයි කියල මට විස්වාන කරන්න බෑනෙ. අනිත් වැඩත් එහෙම වෙලා නෑනෙ.

    පට්ට පල් හොරෙක්ගෙ හොර ආණ්ඩුවක කරන දේවල් වලට මාත් විරුද්ධයි. අදත් විරුද්ධයි. හෙටත් විරුද්ධයි. ✌️
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,977
    113
    එකමත් එක රටක
    ඒක දැන් උබ කිව්වට කලින් කරන්න හැදුවෙ එහෙමයි කියල මට විස්වාන කරන්න බෑනෙ. අනිත් වැඩත් එහෙම වෙලා නෑනෙ.

    පට්ට පල් හොරෙක්ගෙ හොර ආණ්ඩුවක කරන දේවල් වලට මාත් විරුද්ධයි. අදත් විරුද්ධයි. හෙටත් විරුද්ධයි. ✌️
    මුන් උන්ට වඩා හොරු , බොරු කාරයෝ බන් :lol:
     
    • Haha
    Reactions: shenat

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,513
    47,687
    113
    උත්තරයක් දෙන්න හිතල හිතල උත්තරයක් නැති උනාම , Bitter Truth
    "උබලට ඕන විදියට කොරන්න නෙවෙයි මාලිමාවට මිනිස්සු බලය දුන්නේ "
    කියලා කියන්න වුන එක ගැන සන්තෝසයි :lol: 🤭

    මේක දැක්කේ නැතෙයි??🤣🤦‍♂️

    ඩිජිටල් ID එක අද හෙටම..රනිල්ගේ වැඩපිලිවෙල වෙනස් කර ඉන්දියාවට ලංකාවේ ජනතාවගේ ජීව දත්ත යෑම මාලිමා රජයෙන් නවත්වයි..🔴

    https://elakiri.com/threads/ඩිජිටල්...ජීව-දත්ත-යෑම-මාලිමා-රජයෙන්-නවත්වයි-🔴.2194487/
     
    • Haha
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,808
    87,249
    113
    ආශ්චර්යමත් රටක
    Project එක open source කරලා ප්‍රොසෙස් එක audit උනොත් සලකා බලන්න පුළුවන්. කට වචන නන් ෂුවර් නෑ

    Project එක සම්පූර්ණයෙන්ම open source කරන්න පුලුවන් වෙන එකක් නෑ මට තේරෙන විදියට නං. මොකද ඉන්දියාවෙන් දැනට තියෙන එකක් ගන්නලුනේ හදන්නෙ. ඒක ඉතින් තියෙන විදියටම, උන්ට ඕන විදියට අරන් බෑ. අපි කියන විදියට නැත්තං නොගෙන ඉන්න ඕන.

    කට වචන නං ෂුවර් කරන්න ඕන නෑ තමයි.
     
    • Haha
    Reactions: Asmodeus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,982
    113
    Id එක හදන එක කොච්චර හොඳයි බං..

    හැම රජයේ ආයතනයක් ම ලින්ක් වෙන ඒක ලේසි..

    UAE වල නම් Emirates Id එක මං හිතන්නේ ATM කාර්ඩ් එක විදිහට උනත් පාවිච්චි කරන්න පුළුවන්..

    ට්‍රැවල් පාස් එක හැටියට උනත්..

    කොච්චර ලේසි ද...

    කාගෙන් හරි කමක් නෑ හදනවනම්..

    මොකද ශිංහළුන්ට ඔච්චර දෙයක් තනියම කරගන්න අමාරුයි
    Id එකේ නෙවෙයි අවුල biometric data collect වෙන එකයි අවුල.

    Project එක open source කරන්න පුලුවන් වෙන එකක් නෑ මට තේරෙන විදියට නං. මොකද ඉන්දියාවෙන් දැනට තියෙන එකක් ගන්නලුනේ හදන්නෙ. ඒක ඉතින් තියෙන විදියටම, උන්ට ඕන විදියට අරන් බෑ. අපි කියන විදියට නැත්තං නොගෙන ඉන්න ඕන.

    කට වචන නං ෂුවර් කරන්න ඕන නෑ තමයි.
    එහෙනන් ඔය code එක අපිට දීලා එයාලා අයින් වෙනවා කියන එක වෙන්නේ නෑ. ඕකේ අනිවා dependencies උන් එක්ක තියෙනවා සහ උන්ට access දෙන්නම වෙනවා. Audit එකක් 3rd party එකකින් කරලා ගත්තොත් තමා ෂුවර් කරන්න වෙන්නේ production එකට මොන වගේ link එකක් ඉන්දියන් උන්ගේ තියෙයිද කියල.
    ------ Post added on Jan 30, 2025 at 10:52 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,977
    113
    එකමත් එක රටක

    මේක දැක්කේ නැතෙයි??🤣🤦‍♂️

    ඩිජිටල් ID එක අද හෙටම..රනිල්ගේ වැඩපිලිවෙල වෙනස් කර ඉන්දියාවට ලංකාවේ ජනතාවගේ ජීව දත්ත යෑම මාලිමා රජයෙන් නවත්වයි..🔴

    https://elakiri.com/threads/ඩිජිටල්-id-එක-අද-හෙටම-රනිල්ගේ-වැඩපිලිවෙල-වෙනස්-කර-ඉන්දියාවට-ලංකාවේ-ජනතාවගේ-ජීව-දත්ත-යෑම-මාලිමා-රජයෙන්-නවත්වයි-🔴.2194487/
    ඔය නාගත්තම ගොත ගගහ කියන කතාවක් නේ බන් . :rofl:
    බලපං ඌ බය වෙලා වගේ කියවන විදිය .
    ඕක ඉන්දියන් සමාගමක් හරහා තමයි පාලනය වෙන්නේ . සිස්ටම් එක හදල අපිට දෙන්න නෙවෙයි . කලින් කරපු දේම තමයි මූත් කරන්නේ .
    කරා ට අවුලක් නෑ . හැබැයි කලින් ඔය වසන්තගේ වැඩේ කරේ අනුරය ! :lol:
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    කලින් අකමැති උනේ අනුර ඇතුළු ජෙප්පෝ ටික !!
    අපේ ජීව දත්ත ඉන්දියාව හොරකම් කරනවා කියලා පාර්ලිමේන්තුවේ බෙරිහන් දුන්නේ .
    දැන් ඉන්දියාවෙන් හොරකම් කරන්නේ නෑ ලු
    උන් දැන් කොමා වෙලා ඉන්නෙ :ROFLMAO: 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,808
    87,249
    113
    ආශ්චර්යමත් රටක
    මුන් උන්ට වඩා හොරු , බොරු කාරයෝ බන් :lol:

    උබ එහෙම හිතාගත්තට ප්‍රශ්නයක් නෑ. බලේ නැති උනාම ඔහොම හිතෙනවා. 😹

    අපි වැඩ කරන්නෙ මෙච්චර කල් කරලා තියෙන දේවල් අනුව. ඒ එක්ක බැලුවම අනුර කුමාර + NPP එකට දූෂණ චෝදනා නෑ.

    අනිත් උන්ට තියෙනවා, අපිට ඒවයෙ රිසල්ට්ස් පේන්නත් තියෙනවා. එච්චරයි.

    අනිත් ටෝක් නිකන් බයිල විතරයි. 😆

    ඒක නෙවෙයි, රනිලා digital ID එකක් හදන්න ගියේ කවදද?
     
    • Haha
    Reactions: Thiefx

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,977
    113
    එකමත් එක රටක
    උබ එහෙම හිතාගත්තට ප්‍රශ්නයක් නෑ. බලේ නැති උනාම ඔහොම හිතෙනවා. 😹

    අපි වැඩ කරන්නෙ මෙච්චර කල් කරලා තියෙන දේවල් අනුව. ඒ එක්ක බැලුවම අනුර කුමාර + NPP එකට දූෂණ චෝදනා නෑ.

    අනිත් උන්ට තියෙනවා, අපිට ඒවයෙ රිසල්ට්ස් පේන්නත් තියෙනවා. එච්චරයි.

    අනිත් ටෝක් නිකන් බයිල විතරයි. 😆
    හිතන්න දෙයක් නෑ .
    නැති අධ්‍යාපන සුදුසුකම්/පට්ටම් ඉස්සරහට දාගෙන ඇවිත් , ආපු දවසේ ඉදල උන්ගේ කුණු හෝදන්න ට්‍රයි කරනවා / කතා වෙනස් කරනවා / ලියුම් ගහනව එක ඇරෙන්න මුන් වෙන කරපු දෙයක් නෑ .
    කරන්න ගිය ඔක්කොම නෑ ව .
    මුන් පෙන්නන්න යනවා උන් කිසි හොර බොරු නැති අමුතු උන් ටිකක් කියලා . ඒවා පෙන්නන ගිහිල්ලම නානව .

    අවුරුදු 76ක් සාපය නවත්තන්න අපු උන් ටිකට ඒ කාලේ උන් ගහපු කයිවාරු ටිකම දැන් සාපයක් වෙලා :lol:
    මොන දේ කිව්වත් ඒකට පරස්පර කතවක් උන් කලින් කරල තියනව .
    ගහපු කයිවාරු වලට පරස්පර දේවල් දැන් කරන්න වෙලා තියනව .
     
    • Like
    Reactions: Thiefx