ඔතන ආණ්ඩු කරන්න එන්න කලින් කියපුව ආන්ඩුවේ ඉද්දි කරන්න බෑ කියලා දැන් ටික ටික තේරෙනවා. මොකද කලින් ආණ්ඩු මොන ගිවිසුම් ගහලාද කියලා මේ අයට අයිඩියා තිබ්බේ නෑ. යන්තම් කලින් ආණ්ඩුවෙන් ලංකාවේ වීසා ඉන්දියාවේ කම්පැනි එකක් හරහා දුන්න එක මේ ආණ්ඩුව ඇවිල්ලා වැලැක්කුවා. කලින් ආණ්ඩු එහෙම ලංකාවේ ජීව දත්ත කියන ඒවා තුට්ටුවට මායිම් කරේ නෑ. රනිලා එහෙම ඔය වරායවල් විකුණද්දි ඒකේ ඉම්පැක්ට් එක තඹේකට මායිම් කරේ නෑ. ඕකුන් තව අවුරුදු 10කින් 20කින් මැරිලා යයි ඉතුරු ටික විඳවන්න වෙන්නේ අනික් උන්ටනේ. 2022 ක්‍රයිසිස් එකේදි ඔය යක්කු අර ෆුවල් වලට ක්‍රෙඩිට් ලයින් එක ගත්තේ මොන මොනවා දෙන්නම් කියලාද දන් නෑ.එකම තමයි කලින් අනුර පාර්ලිමේන්තුවේ කෑගැහුවේ ත් .
දැන් උගෙන් ඒක ඇහුවම ඌ මොකද්ද phone කතාවක් කරලා හිනා උනේ . දත්ත ඕන නම් දැනටමත් උන්ට තියනව කියලා .
