ඩිජිටල්_ඇමති

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
z_p01-minister-u.jpg

හෙට මන් ඩොක්ටර් හරීන් franando ( ඩිජිටල් ඇමති ) සමග සාකච්චාවකට සහභාගී වෙන්න යනවා.

උබලගේ ඉල්ලීමක් එහෙම තියානවානම් කියපල්ලා.
 
Last edited:

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    උගේ අම්මට ඩිජිටල් කරගන්නේ නැතුව internet package එකට ගහපු ටැක්ස් එක අයින් කරන්න කියපන් :rofl::rofl::rofl:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උගේ අම්මට ඩිජිටල් කරගන්නේ නැතුව internet package එකට ගහපු ටැක්ස් එක අයින් කරන්න කියපන් :rofl::rofl::rofl:

    බදු අය නොකර කොහොමද බන් රටේ සංවර්ධන වැඩ කටයුතු කරන්නේ. අරූ හොරා කාල ගියා . දැන් ඒවා පියවන්න බදු පනවන්න වෙලා තියෙන්නේ.

    අදාළ දෙයක් කතා කරපන්. අනෙක හරින් ආර්ථිකය සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නොවෙයි.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ȜMA X;20527262 said:
    බැලුන් පොන්නයා :lol:

    :lol::lol::lol:

    දෙවරක් චක්කරෙයි, හතරවරක් චක්කරෙයි, අටවරක් චක්කරේ ගැන අහපන්
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    බදු අය නොකර කොහොමද බන් රටේ සංවර්ධන වැඩ කටයුතු කරන්නේ. අරූ හොරා කාල ගියා . දැන් ඒවා පියවන්න බදු පනවන්න වෙලා තියෙන්නේ.

    අදාළ දෙයක් කතා කරපන්. අනෙක හරින් ආර්ථිකය සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නොවෙයි.

    එහෙනම් අර්ජුන් මහේන්ද්‍රන් ගැනත් අහපන්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඩොක්ටර් හරීන් :baffled:
    e kawda ban

    උබ ලෙඩ වෙලාද?
    get well soon buddy :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බදු අය නොකර කොහොමද බන් රටේ සංවර්ධන වැඩ කටයුතු කරන්නේ. අරූ හොරා කාල ගියා . දැන් ඒවා පියවන්න බදු පනවන්න වෙලා තියෙන්නේ.

    අදාළ දෙයක් කතා කරපන්. අනෙක හරින් ආර්ථිකය සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නොවෙයි.
    බදු වලින් කෝටි 118ක්ම ඉතිරි කරන ලේසි ක්‍රමයක් දන්න දත් කිඹුළ කියල එකෙක් ඉන්නව එළකිරියෙ කියල කියපං.......
    පොරට මේකෙ රෙජිස්ටර් වෙලා මට පීඑම් එකක් එවන්න කියපං මං කියන්නං ක්‍රෙම්....
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    983
    113
    Hamilton, NZ
    :lol::lol::lol:

    දෙවරක් චක්කරෙයි, හතරවරක් චක්කරෙයි, අටවරක් චක්කරේ ගැන අහපන්

    ඕවා අහන්න යන්න එපා මැන්ස් ඩොක්ටර් කෙනෙක්ලු :(

    බස් එකකද දන්නැ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බදු වලින් කෝටි 118ක්ම ඉතිරි කරන ලේසි ක්‍රමයක් දන්න දත් කිඹුළ කියල එකෙක් ඉන්නව එළකිරියෙ කියල කියපං.......
    පොරට මේකෙ රෙජිස්ටර් වෙලා මට පීඑම් එකක් එවන්න කියපං මං කියන්නං ක්‍රෙම්....

    ඉතින් පකෝ මෙතනම දාපන්කෝ. නැත්නම් උබේ ඔය ක්‍රමේ ප්‍රින්ට් කරලා යවපන් අමාත්‍යංශයට.

    නැතුව උබ හිතුවද හරින්ට පිස්සු කියල තොගේ පස්සේ එන්න.