උගේ අම්මට ඩිජිටල් කරගන්නේ නැතුව internet package එකට ගහපු ටැක්ස් එක අයින් කරන්න කියපන්![]()
ȜMA X;20527262 said:බැලුන් පොන්නයා![]()



බදු අය නොකර කොහොමද බන් රටේ සංවර්ධන වැඩ කටයුතු කරන්නේ. අරූ හොරා කාල ගියා . දැන් ඒවා පියවන්න බදු පනවන්න වෙලා තියෙන්නේ.
අදාළ දෙයක් කතා කරපන්. අනෙක හරින් ආර්ථිකය සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නොවෙයි.
ඩොක්ටර් හරීන්
e kawda ban
උබ ලෙඩ වෙලාද?
get well soon buddy![]()
ඩොක්ටර් හරීන්
e kawda ban
උබ ලෙඩ වෙලාද?
get well soon buddy![]()
.Wifi onamai machan.habayi chande kalata witharak neme.
PHD එකක් තියන ඇයට කියන්නේ ඩොක්ටර් කියලා.
.බදු වලින් කෝටි 118ක්ම ඉතිරි කරන ලේසි ක්‍රමයක් දන්න දත් කිඹුළ කියල එකෙක් ඉන්නව එළකිරියෙ කියල කියපං.......බදු අය නොකර කොහොමද බන් රටේ සංවර්ධන වැඩ කටයුතු කරන්නේ. අරූ හොරා කාල ගියා . දැන් ඒවා පියවන්න බදු පනවන්න වෙලා තියෙන්නේ.
අදාළ දෙයක් කතා කරපන්. අනෙක හරින් ආර්ථිකය සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නොවෙයි.
දෙවරක් චක්කරෙයි, හතරවරක් චක්කරෙයි, අටවරක් චක්කරේ ගැන අහපන්

බදු වලින් කෝටි 118ක්ම ඉතිරි කරන ලේසි ක්‍රමයක් දන්න දත් කිඹුළ කියල එකෙක් ඉන්නව එළකිරියෙ කියල කියපං.......
පොරට මේකෙ රෙජිස්ටර් වෙලා මට පීඑම් එකක් එවන්න කියපං මං කියන්නං ක්‍රෙම්....