oya buwata karanna thiyenne yaluwata 12 sarayak karana eka. serama depression iwarai.


math baluwe ochchara hondata count eka gatte kohomada kiyala.අනිවා. ඕකි 12 වතාවක් කිව්වට එකසිය දොළොස් වතාවක් වෙන්න ඇති.
අභ්යවකාශෙට ගිහින් හැමිනිලා වෙන්නැති7 වසරෙ එකා කාලය ආපස්සට ගිහින් අවුරුදු 10දි පියෙක් උන එකයි මේකෙ මට ඉන්ටරෙස්ටින්ම දේ.![]()
ඔව්. ඕයි. පිස්සු හැදෙන ස්ටොරි නෙ තියෙන්නේමොකද්ද බං ඒ group එක
සංසාරේ එපා වෙනවා

Eke thiyena ewa baluwahama hithenawa apita mona prashnada thiyenne kiyala![]()
Ada idan ahenm collo cctv hai karanwa bathroom eke hitanඔෆිස් එකේ Marry කරලා ඉන්න සෙට් එකට ම group එක යැව්වාමඟුලක් දෙකක් කැඩෙනවා අද

තව වැඩි කරගන්න ඕනේ නම් Maury Povich ගේ ෂෝ එක බලපන්
යකෝ ඕකේ එකක් තියෙනවා එක ගෑණියෙක් ලමයින්ගේ තාත්ත හොයාගන්න බැරුව පිරිමි බර ගානක් ඔය ෂෝ එකට ගෙන්න ගන්නවා අවුරුදු ගානක් තිස්සේ.කොච්චර ගෙනාවත් එකිට ලමයගේ තාත්තා හොයාගන්න බැරි වුනා.තාම හොයනවා ඇති.මේක නම් පජාතම සින් එකක් නේ බන් . හම්මෝ.
මෙහෙත් ඕක තියන්න ඕනේ

මේක නම් පජාතම සින් එකක් නේ බන් . හම්මෝ.
මෙහෙත් ඕක තියන්න ඕනේ
යකෝ ඕකේ එකක් තියෙනවා එක ගෑණියෙක් ලමයින්ගේ තාත්ත හොයාගන්න බැරුව පිරිමි බර ගානක් ඔය ෂෝ එකට ගෙන්න ගන්නවා අවුරුදු ගානක් තිස්සේ.කොච්චර ගෙනාවත් එකිට ලමයගේ තාත්තා හොයාගන්න බැරි වුනා.තාම හොයනවා ඇති.
ඔන්න වීඩියෝ එක
