ඩිප්රේෂන් වැඩි කරගන්න මරු ගෘප් එක.

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,877
    18,723
    113
    මාර සීන් එක උටත් උනේ.. ගෑනිගෙන් පලි ගන්න කියල බඩු ගැහුවත් යකෝ දොලහක් ගහන්නම කීයක් වියදම් වෙයිද.. උගෙ පර්ස් එකටමනෙ ආයෙ කෙල වෙන්නෙ
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,359
    8,723
    113
    අනිවා. ඕකි 12 වතාවක් කිව්වට එකසිය දොළොස් වතාවක් වෙන්න ඇති.
    math baluwe ochchara hondata count eka gatte kohomada kiyala.

    man nam oya group kiyawanne ne.
    https://www.literotica.com/stories/
    mewa tama kiyawanne.
    ------ Post added on Sep 7, 2022 at 7:03 PM
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    7 වසරෙ එකා කාලය ආපස්සට ගිහින් අවුරුදු 10දි පියෙක් උන එකයි මේකෙ මට ඉන්ටරෙස්ටින්ම දේ. 👌
    අභ්‍යවකාශෙට ගිහින් හැමිනිලා වෙන්නැති
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේක නම් පජාතම සින් එකක් නේ බන් . හම්මෝ.
    මෙහෙත් ඕක තියන්න ඕනේ
    යකෝ ඕකේ එකක් තියෙනවා එක ගෑණියෙක් ලමයින්ගේ තාත්ත හොයාගන්න බැරුව පිරිමි බර ගානක් ඔය ෂෝ එකට ගෙන්න ගන්නවා අවුරුදු ගානක් තිස්සේ.කොච්චර ගෙනාවත් එකිට ලමයගේ තාත්තා හොයාගන්න බැරි වුනා.තාම හොයනවා ඇති. :P

    ඔන්න වීඩියෝ එක


     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මේක නම් පජාතම සින් එකක් නේ බන් . හම්මෝ.
    මෙහෙත් ඕක තියන්න ඕනේ

    මං ගානේ අපේ ඔෆිස් එකේ වට්ටි අම්මලා 2/3 දෙනෙක් ගෙනත් දානවා එහෙනම්.
    උන්ගේ ජාතකේම මට ප්‍රශ්නයක් 😁
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යකෝ ඕකේ එකක් තියෙනවා එක ගෑණියෙක් ලමයින්ගේ තාත්ත හොයාගන්න බැරුව පිරිමි බර ගානක් ඔය ෂෝ එකට ගෙන්න ගන්නවා අවුරුදු ගානක් තිස්සේ.කොච්චර ගෙනාවත් එකිට ලමයගේ තාත්තා හොයාගන්න බැරි වුනා.තාම හොයනවා ඇති. :P

    ඔන්න වීඩියෝ එක



    මේ ගැනී විවිදත්වයට කැමති වගේ :lol: