ඩිප්‍රෙෂන් හා යාලුවෝ

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,698
    4,574
    113
    Man mehama deyak dakka oya maricha kolla karapu dhe glorify karana uge yaluwek dakka ewanam Mati katha..anyway we can’t change de world or de system tht we live in wht we could do is to adjust to a space tht we’re comfortable with..thts de harsh reality hopefully folks like tht boy understands tht n step out of de bubble they live in
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    samahara aya innawa depression nemei wena manasika awulak nisa hama welema anith ayata bana bana yanawa

    EK eketh innawa thread walata ringala kunu karahapa kiya kiya bana bana curse kara kara yanawa
    self made expert kiyala hithan inne hama subject ekatama

    me wage toxic dial asraya kalamath depression wedi wenawa
    :yes: :yes: :yes:

    අර දිවිනසාගත්ත කෙනා ගැන දාපු ත්‍රෙඩ් එකෙත් රිප්ලයි කරලා තිබ්බෙ ඔය වගේම මානසික රෝගයක් තියෙන කෙනෙක්. පුද්ගලයා කවුද කියලා දන්නවනෙ. හීනමානෙයි, මං පොර කියන මානසික රෝගෙනුයි පෙළෙන කෙනෙක්.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    man thamay pora, anith ewun pons la dial ekada? :lol:
     
    EmoCJ

    Member
    Apr 4, 2023
    4
    5
    3
    Depression tyeddi mata depression kiwama eka wihiluwak, yaluwanta witharak nwei langama inna ayatath. Prashne anduragena eka gen katha karanm hari. Prashne eka ekkena dakina widiya wens nisa solutions hambenna plwn.
     
    • Like
    Reactions: zid2021 and NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,099
    113
    Yaluwo eken athal gannawa. Bite ekata gannawa. Don't trust friends. Always seek professional support. Don't ever trust friends.
     
    • Like
    Reactions: NRTG

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,826
    113
    tracing Geo-location.. ... ...
    aththa kathawa. depression thiyana kenek e gana katahari casually kiyai kiyala hithanna ba.

    kiwath katawath ewata ahumkan denna welawakuth na.

    math meke thread walata reply dala thiyanawa poddak gym ekata gihin yaluwo ekka idala balanna ehema kiyala. eth e kathawa waradi thamai. e kisima dekin underlying issue ekata help ekak na thamai.

    depression mona wageda kiyala thread ekak aniwa danna. eka hamotama wadagath.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    මේ ත්‍රෙඩ් එකෙත් පළවෙනි රිප්ලයි එක දාලා තියෙන්නෙ ඔය මං කිව්ව එක්කෙනා.😄
    Ado ponnayata saahena butt wela neh? Mona karanada ban umber looser knk una kiyala. Life’s not fair 😉
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඩෙප්‍රෙශන් වලට මම මෙඩිකේශන් ගන්නෙ 10 වසරෙ ඉඳලා.. දැන් අවුරුදු බර ගානක්, මම 35 + ඉතින් හිතාගන්නකෝ කාලය. ඉස්සෙල්ලාම ඩෙප්‍රෙස්ස් වෙන්නෙ මොකක් හරි හේතුවක් නිසා.. අන්න ඒ අවස්තාවෙදි හේතුව හොයාගෙන ඒකට විසඳුම ගන්න දැනගන්න ඕනෙ. ඒක එම පුද්ගලයාට බොහෝ විට අවබෝද වෙන්නෙ නෑ. යාලුවෙක් නෑදෑයෙක් ඉන්නවා නම් එයාට උදව් කරන්න පුලුහන්. හොඳට එඩියුකේටඩ් කෙනෙකුට නම් මුල් අවස්තාවෙදිම එයා ඩෙප්‍රෙස්ස් වෙනවා කියලා තේරිලා කවුන්සලර් කෙනෙක් ගාවට ගිහිල්ලා උපදෙස් ගන්න පුලුහන්.. ඊට පස්සෙ තමයි අවුශධ වලට යොමුවෙන්න වෙන්නෙ. ඒක ගැන මම දැනුවත් කරන එක හරි නෑ..කවුරු හරි ඩොක්ටර් කෙනෙක් ඒක මේ ත්‍රෙඩ් එකේ දාවි.අවුශද ගන්න ගමන් ම කවුන්සලින් කරන එකත් වැදගත්. ඊලඟට ගන්න බෙහෙත් වල අතුරු ඵල ගොඩාක් තියනවා. මේක විශේශයෙන්ම මම වගේ දීර්ඝ කාලීනව බෙහෙත් ගන්න අයට තියෙන්නෙ.මතකය අඩුවීම, අවදානය අඩුවීම, සමහර මාන්ශ පේශීන් වෙවිලීම, දත් වලට හානී වීම ( රෑට කටේ කෙල වේලීම නිසා) වගේ දේවල්. ඒ නිසා ඩෙප්‍රෙශන් හැදුනොත් බෙහෙත් බීලා හොඳකරගන්නවා කියන මතයෙ ඉන්නෙ නැති එක හොඳයි.පුලුහන් තරම් බලන්න මුල් අවස්තාවෙදි හඳුනාගෙන ප්‍රතිකාර වලට යොමු වෙන්න. (විශේශයෙන්ම යාලුවෙක් හෝ නෑදෑයෙක් තමන්ට උදවු කරන්න නැත්නම්).. ඒ නැතත් ඩෙප්‍රෙශන් වල මුල් කාලයේ හොඳම බෙහෙත තමයි හෙදකම. බෙහෙත් ගන්නවා නම් ඒත් හෙදකම අතාරින්න එපා. ඒත් එක්කම ආයු සන්ස්කාරය අත් අරින්න යන්නත් එපා :P :P ...රෝග ලක්ශන ගත්තොත් මට එන්නේ. හේතුවක් නැති දුකක්, තරහක් සහ ඉතාම කලබල කාරී බවක්.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඕක නම් ඇත්ත.. යාළුවෝ කියන්නේ 100% ප්‍රශ්නය තේරුම් ගන්න පුළුවන් උන් නෙවෙයි.

    Wife, හෝ අම්මා වගේ නම් ගොඩක් වෙලාවට බේරගන්න පුළුවන් වෙයි. හැබැයි අම්මා and wife toxic නම් ඒත් sorry තමයි
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඩෙප්‍රෙශන් වලට මම මෙඩිකේශන් ගන්නෙ 10 වසරෙ ඉඳලා.. දැන් අවුරුදු බර ගානක්, මම 35 + ඉතින් හිතාගන්නකෝ කාලය. ඉස්සෙල්ලාම ඩෙප්‍රෙස්ස් වෙන්නෙ මොකක් හරි හේතුවක් නිසා.. අන්න ඒ අවස්තාවෙදි හේතුව හොයාගෙන ඒකට විසඳුම ගන්න දැනගන්න ඕනෙ. ඒක එම පුද්ගලයාට බොහෝ විට අවබෝද වෙන්නෙ නෑ. යාලුවෙක් නෑදෑයෙක් ඉන්නවා නම් එයාට උදව් කරන්න පුලුහන්. හොඳට එඩියුකේටඩ් කෙනෙකුට නම් මුල් අවස්තාවෙදිම එයා ඩෙප්‍රෙස්ස් වෙනවා කියලා තේරිලා කවුන්සලර් කෙනෙක් ගාවට ගිහිල්ලා උපදෙස් ගන්න පුලුහන්.. ඊට පස්සෙ තමයි අවුශධ වලට යොමුවෙන්න වෙන්නෙ. ඒක ගැන මම දැනුවත් කරන එක හරි නෑ..කවුරු හරි ඩොක්ටර් කෙනෙක් ඒක මේ ත්‍රෙඩ් එකේ දාවි.අවුශද ගන්න ගමන් ම කවුන්සලින් කරන එකත් වැදගත්. ඊලඟට ගන්න බෙහෙත් වල අතුරු ඵල ගොඩාක් තියනවා. මේක විශේශයෙන්ම මම වගේ දීර්ඝ කාලීනව බෙහෙත් ගන්න අයට තියෙන්නෙ.මතකය අඩුවීම, අවදානය අඩුවීම, සමහර මාන්ශ පේශීන් වෙවිලීම, දත් වලට හානී වීම ( රෑට කටේ කෙල වේලීම නිසා) වගේ දේවල්. ඒ නිසා ඩෙප්‍රෙශන් හැදුනොත් බෙහෙත් බීලා හොඳකරගන්නවා කියන මතයෙ ඉන්නෙ නැති එක හොඳයි.පුලුහන් තරම් බලන්න මුල් අවස්තාවෙදි හඳුනාගෙන ප්‍රතිකාර වලට යොමු වෙන්න. (විශේශයෙන්ම යාලුවෙක් හෝ නෑදෑයෙක් තමන්ට උදවු කරන්න නැත්නම්).. ඒ නැතත් ඩෙප්‍රෙශන් වල මුල් කාලයේ හොඳම බෙහෙත තමයි හෙදකම. බෙහෙත් ගන්නවා නම් ඒත් හෙදකම අතාරින්න එපා. ඒත් එක්කම ආයු සන්ස්කාරය අත් අරින්න යන්නත් එපා :P :P ...රෝග ලක්ශන ගත්තොත් මට එන්නේ. හේතුවක් නැති දුකක්, තරහක් සහ ඉතාම කලබල කාරී බවක්.
    mokadda ganna behetha?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    mokadda ganna behetha?

    මාව depression විදිහටත් bipolar disorder විදිහටත් diagnose කරලා තියෙනවා. සමහර දොස්තරලා පළවෙනි විදිහටත් අනෙක් දොස්තරලා දෙවැනි විදිහටත් මට බෙහෙත් කරල තියෙනවා. දැනට ගන්න බෙහෙත් නම් මේවා

    escitaloprám
    aripiprazole
    Lamotrigine
     
    • Like
    Reactions: Stimulus mind