ඊලගට ෆේක් වලින් අනිත් උන් වගේ pretend වෙන්න හදන මානසික ලෙඩායි, සැන්ඩිපඩ පොන්නයයි ඇවිල්ලා මූව ඩිෆෙන්ඩ් කරන්න ගනී. එක ම විදියෙ අනාතයො ටිකක්තමුන් මොන මතේ දැරුවත්, කාට කඩේ ගියත් මට වැඩක් නෑ. හැබැයි ඔක්කොටම ඉස්සෙල්ලා තමුන් පාවිච්චි කරන වාග් මාලාව වෙනස් කරගත්තොත් හොදයි. මේ මං තමුන්ට දාන අන්තිම රිප්ලයි එක. තමුන් වගේ toxic attitude තියෙන මිනිස්සු එක්ක වචනයක්වත් හුවමාරු කරගන්න මං කැමති නෑ. #Ignored

