ඩිප්‍රෙෂන්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    මම දන්න විදියට ඔය කරන්ට් එක අල්ලනවා කියන එක කරන්නෙ ගොඩක් දරුණු විදියට ඩිප්‍රෙශන් තියන අයට
    මම දන්න කෙනෙක් ඩිප්‍රෙශන් හැදිලා හොස්පිටල් ඉදිද්දි අමාරු අයට කරන්ට් එක ඇල්ලුවා කියලා ලෙඩා ලග ඉදපු කෙනා කියලා තියනවා

    හරියටම ප්‍රතිකාරයෙදි වෙන්නෙ මොකද්ද කියලා දන්නෙ නම් නැහැ
    හැබැයි කරන්ට් එක අල්ලලා ගේන්නෙ ට්‍රොලියෙ තියලාලු, දවස් බාගයක් විතර ඇදේම ඉන්නවාලු, වමනෙ එහම යනවා කියලා තමයි මම අහල තියෙන්නෙ
    ටිකක් දරුණු ප්‍රතිකාරයක් මම අහලා තියන විදියට සයිඩ් ඉෆෙක්ට් නම් ඇති
     
    amaze

    Member
    Sep 23, 2017
    79
    5
    0
    ඩිප්‍රෙෂන් කියන ලෙඩේට කරන්ට් අල්ලනවා කියන ට්‍රීට්මන්ට් එක මොකක්ද බන්?ඒකෙන් ඔක්කොම පරන දේවල් අමතක වෙනවද බන්?ලොකු උදව්වක්.. දන්න එකෙක් කියපන්කෝ...

    මගෙත් මොලේට කරන්ට් අල්ල ගන්න ඕන. මොලේ හරියට වැඩ කරන්නේ නෑ.වස කම්මැලි.හැමතිස්සෙම නිදි.ලස්සන කෙල්ලො දැක්කම අල්ලගෙන හුකන්නම හිතෙනවා.මේකේ ඉන්න මෙම්බර්ස්ලගේ අක්කලා නංගිලා වයිෆ්ලා මතක් කරගෙන අත මරන්න ඕන නිතරම.
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මගෙත් මොලේට කරන්ට් අල්ල ගන්න ඕන. මොලේ හරියට වැඩ කරන්නේ නෑ.වස කම්මැලි.හැමතිස්සෙම නිදි.ලස්සන කෙල්ලො දැක්කම අල්ලගෙන හුකන්නම හිතෙනවා.මේකේ ඉන්න මෙම්බර්ස්ලගේ අක්කලා නංගිලා වයිෆ්ලා මතක් කරගෙන අත මරන්න ඕන නිතරම.

    ඕක වෙන ලෙඩක්. කෙසෙල් ගහකට කොටපු දාට හරියනවා :lol::lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22858842 said:
    පාර්ලිමේන්තුව ට ගේමක් දීලා කරන එකක් කරපන්

    ෙතාෙග දැන් කට වැඩියි :frown: කිව්ෙවාත් කියන්ෙන ෙගාං කතාවක් :angry:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    :) Machan electric current solution eka sudusu naha machan :no:
    Meka hariyanne godaak darunu depression thiyena ayata mama hithanne :yes:
    Amathaka wenawa kiyala kiyanawa but ehema loku scene ekak naha :)
    But aniwa dangerous side-effects thiyenawa..

    Prashna thiyenaawaanam aniwa molayak athi and oyaata udaw karanna kamathi ekkenek ekka kathaa karala balanna.. aniwa solutions thiyenawa... :yes:

    Prashna jeevithayata enakota onawata wadaa depress wenawa samahara aya...
    Prashna nathi jeevitha walin wadak naha :yes::yes:
    Wadiyama problems / depressed wunu aya thamai passe kaalaka loku places wala inne... :)

    (mama kiyapu dewal panditha wadi da manda :rolleyes::sorry:
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    western medi walin hari giye nattan thamai oya current allana eka karanne.. side effects athi wenna puluwan boho durata..
    sinhala aryurvedayen puluwan oka hoda karanna.. wisthara one nam PM karanna..
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    මම දන්න විදියට ඔය කරන්ට් එක අල්ලනවා කියන එක කරන්නෙ ගොඩක් දරුණු විදියට ඩිප්‍රෙශන් තියන අයට
    මම දන්න කෙනෙක් ඩිප්‍රෙශන් හැදිලා හොස්පිටල් ඉදිද්දි අමාරු අයට කරන්ට් එක ඇල්ලුවා කියලා ලෙඩා ලග ඉදපු කෙනා කියලා තියනවා

    හරියටම ප්‍රතිකාරයෙදි වෙන්නෙ මොකද්ද කියලා දන්නෙ නම් නැහැ
    හැබැයි කරන්ට් එක අල්ලලා ගේන්නෙ ට්‍රොලියෙ තියලාලු, දවස් බාගයක් විතර ඇදේම ඉන්නවාලු, වමනෙ එහම යනවා කියලා තමයි මම අහල තියෙන්නෙ
    ටිකක් දරුණු ප්‍රතිකාරයක් මම අහලා තියන විදියට සයිඩ් ඉෆෙක්ට් නම් ඇති

    ඔයා කියන විදිහට දරුණු ඩිප්‍රෙශන් අයට තමයි දෙන්නේ. ඒ Suicidal ideas වගේ තියෙන අයට තමයි දෙන්නේ. තව ගොඩාක් මානසික රෝග තත්ව තියෙනවා ECT දෙන.

    ECT දෙන්නේ Anesthesia ඒ කියන්නේ සිහිය නැති වෙන බෙහෙත් දීලා. පොඩි විදුලි ධාරාවක් යවන්නේ. ECT දෙන්න කලින් Investigations කරන නිසා Side effects අඩුයි. එහෙම වෙන ලෙඩවල් තියෙන අයට ECT දෙන්නේ නෑ. Surgery එකකට වගේම පැය 6ක් වත් නොකා නොබී ඉන්න ඕන ECT දෙන්න කලින්.
    ඔය හැමදේම හරියට කරන සුදුසු පහසුකම් තියෙන තැනකදී ප්‍රතිකාර කරනවානම් බයවෙන්න දෙයක් නෑ.

    දවස් බාගයක් ඇදේ ඉන්න ඕන නෑ. පැයක් ඇතුලත Recover වෙනවා. ඊට පස්සේ කන්න පුලුවන්.
    අමතක වෙනවා කිව්වාට එහෙම අමතක වෙනවා හරිම අඩුයි. මමනම් දැකලාම නැති තරම්.

    දරුණු ප්‍රතිකාරයක් නෙවේ මේක. සාමාන්‍ය ප්‍රතිකාරයක් මේකත්. ඒත් කට්ටිය බයයි මොකද හැමෝම මේකට කියන්නේ කරන්ට් අල්ලනවා කියලයි. ඒකයි බය. :yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මම දන්න කෙල්ලෙක් ඔය කියන shock therapy එක කරා. Rape victim කෙනෙක්. පස්සෙ හොඳට හිටියා ඊටපස්සේ ආයේ යාළුවෝ එක එක දේවල් මතක් කරලා අර අවුල ආයේ ආවා. ආපහු කෙළ උනා.

    පස්සෙ දිගටම සතියක් විතර කරා. පස්සේ වෙන තැනක පදිංචි වෙලා අලුතින් life එක start කරා වගේ දෙයක් කරා.

    ආපහු කාලෙකින් අර යාළුවෝ ඇවිල්ලා පරණ memories අවුස්සල ආයේ ඒ ගැන හොයලා ආයෙත් අවුල් ගිය. DID එහෙම තියෙනව. Alters අනික් personalities ඇවිල්ලා ආපහු voices ඇහෙන්න අරගන්න ගන්නවා. ගොඩක්ම දරුණු ඒවාට තාවකාලික ඉක්මන් සුවයක් ගන්න පුළුවන්
     
    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    :) Machan electric current solution eka sudusu naha machan :no:
    Meka hariyanne godaak darunu depression thiyena ayata mama hithanne :yes:
    Amathaka wenawa kiyala kiyanawa but ehema loku scene ekak naha :)
    But aniwa dangerous side-effects thiyenawa..

    Prashna thiyenaawaanam aniwa molayak athi and oyaata udaw karanna kamathi ekkenek ekka kathaa karala balanna.. aniwa solutions thiyenawa... :yes:

    Prashna jeevithayata enakota onawata wadaa depress wenawa samahara aya...
    Prashna nathi jeevitha walin wadak naha :yes::yes:
    Wadiyama problems / depressed wunu aya thamai passe kaalaka loku places wala inne... :)

    (mama kiyapu dewal panditha wadi da manda :rolleyes::sorry:

    drugs patan ganne nathuwama eka paaratama ECT karanawada ban?mama ahanne doctor hamba wela dawas 2kakin withara enna kiyanawada ban ECT karanna?
     
    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    ඔයා කියන විදිහට දරුණු ඩිප්‍රෙශන් අයට තමයි දෙන්නේ. ඒ Suicidal ideas වගේ තියෙන අයට තමයි දෙන්නේ. තව ගොඩාක් මානසික රෝග තත්ව තියෙනවා ECT දෙන.

    ECT දෙන්නේ Anesthesia ඒ කියන්නේ සිහිය නැති වෙන බෙහෙත් දීලා. පොඩි විදුලි ධාරාවක් යවන්නේ. ECT දෙන්න කලින් Investigations කරන නිසා Side effects අඩුයි. එහෙම වෙන ලෙඩවල් තියෙන අයට ECT දෙන්නේ නෑ. Surgery එකකට වගේම පැය 6ක් වත් නොකා නොබී ඉන්න ඕන ECT දෙන්න කලින්.
    ඔය හැමදේම හරියට කරන සුදුසු පහසුකම් තියෙන තැනකදී ප්‍රතිකාර කරනවානම් බයවෙන්න දෙයක් නෑ.

    දවස් බාගයක් ඇදේ ඉන්න ඕන නෑ. පැයක් ඇතුලත Recover වෙනවා. ඊට පස්සේ කන්න පුලුවන්.
    අමතක වෙනවා කිව්වාට එහෙම අමතක වෙනවා හරිම අඩුයි. මමනම් දැකලාම නැති තරම්.

    දරුණු ප්‍රතිකාරයක් නෙවේ මේක. සාමාන්‍ය ප්‍රතිකාරයක් මේකත්. ඒත් කට්ටිය බයයි මොකද හැමෝම මේකට කියන්නේ කරන්ට් අල්ලනවා කියලයි. ඒකයි බය. :yes::yes:

    machan uba ee sambandayen dannawada?? mama ubatath PM ekak demma machan..poddak balahan..
     
    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    මම දන්න කෙල්ලෙක් ඔය කියන shock therapy එක කරා. Rape victim කෙනෙක්. පස්සෙ හොඳට හිටියා ඊටපස්සේ ආයේ යාළුවෝ එක එක දේවල් මතක් කරලා අර අවුල ආයේ ආවා. ආපහු කෙළ උනා.

    පස්සෙ දිගටම සතියක් විතර කරා. පස්සේ වෙන තැනක පදිංචි වෙලා අලුතින් life එක start කරා වගේ දෙයක් කරා.

    ආපහු කාලෙකින් අර යාළුවෝ ඇවිල්ලා පරණ memories අවුස්සල ආයේ ඒ ගැන හොයලා ආයෙත් අවුල් ගිය. DID එහෙම තියෙනව. Alters අනික් personalities ඇවිල්ලා ආපහු voices ඇහෙන්න අරගන්න ගන්නවා. ගොඩක්ම දරුණු ඒවාට තාවකාලික ඉක්මන් සුවයක් ගන්න පුළුවන්

    ee kiyanne eeka thaawakalika prathikaarayakda ban?
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    drugs patan ganne nathuwama eka paaratama ECT karanawada ban?mama ahanne doctor hamba wela dawas 2kakin withara enna kiyanawada ban ECT karanna?

    Ehenam darunu depression ekak athi :confused:

    But doctors la ehema kiyanne naha machan normally :confused:
    but mama danne naha hariyata,
    Hodama deya thamai oyaa doctors la 3k gen wath ahala balanna machan :yes: :)

    Kamathi nam oya Ayurveda doctor kenek uth balanna (normally Ayurveda aya kruthima drugs / electric shock eka anumatha karanne naha)
    :)

    1 doctor kenek kiyana paliyata oya waradi theeranayak gaththoth, anthimedi doctors lata monawath karanna baha... patient thamai thawath duk widinne :( :yes: