ඩිම්බ මෝචනය 18++

මතo

Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    ඩිම්බ මෝචනය කියන්නේ පරිණත ඩිම්බ සෛලයක් ඩිම්බ කෝෂයකින් නිදහස් වෙලා පැලෝපීය නාලය දිගේ පහලට එන 1. මේ වෙලාව තමයි බබෙක් හදන්න ඕන නම් වැඩේ දෙන්න ඕන වෙලාව
    (if u know what i mean :rolleyes::rolleyes::rolleyes::rolleyes:)

    ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි කවදාද මේ දේ වෙන්නේ කියන 1 :baffled::baffled: කොච්චර try කරත් වැඩක් නැ ඩිම්බ මෝචනය වෙන වෙලාවේ වැඩේ දුන්නේ නැත්නම්
    කොහොමද අපි ovulate වෙනවද කියල දැන ගන්නේ
    මේකට විදි කීපයක් ම තියෙනවා
    ලේසිම විදිය තමයි අන්තිමට ඔසප් වෙච්ච දවස අරන් දවස් 14ක් එකතු කරන 1
    අපි හිතමු ඔසප් වුනේ january 10 කියලා එතකොට ඩිම්බ මෝචනය වෙන්නේ තව දවස් 14කින් ඒ කියන්නේ january 24. සාමාන්‍යයෙන් ශුක්‍රානු වල ආයුෂ කාලය පැය 48-72ක්. ඒ නිසා පහල තියෙන පින්තුරේ රතු පාටින් තියෙන දවස් වල සංසර්ගයේ යෙදෙන්න ඕන :P:P:P

    Xh4QEIe.png


    තියෙනවා ovulation kits කියලා ovulation predictor එකක්
    මේකේ ජාති 2ක් තියෙනවා
    Urine-based OPKs- මේකෙන් කරන්නේ චූ වල LH hormone 1 තියෙනවා ද බලන 1. LH හෝර්මෝනය සාමාන්‍යයෙන් රුධිරයේ සහ චු තියෙනවා පොඩි ප්‍රමාණ වලින්, ovulate වෙනකොට LH සාන්ද්‍රණය 5 ගුණයකින් විතර ඉහල යනවා. LH තමයි ඩිම්බ මෝචනය කරන්න signal 1 දෙන්නේ
    Salivary ferning kits- මේ kit 1 pocket-sized portable microscope ක් .ඩිම්බ මෝචනය වෙන කොට oestrogen වැඩි වෙනවා ඒ නිසා කටේ කෙලත් වෙඩි වෙනවා, ඒ කෙල වෙලුනම crystallize වුනාම මීවන-වැනි රටාව බවට පත් වෙනවා. මේ kit එකෙන් එක බලා ගන්න පුළුවන්
    14 වෙනි දවසෙම test කරන්න එපා අඩු ගානේ 11 වෙනි දවසේ ඉදන්ම check කරන්න ඕන

    OaZFA39.jpg


    digital ඒ වත් තියෙනවා

    16X2rEd.png


    තවත් ඕන නම් පස්ස පෙත්තේ උණ කට්ටක් ගහලා උණ බලන්න පුළුවන්. ovulate වෙනකොට ඇගේ උෂ්ණත්වය වැඩි වෙනවා. මාසිකව උෂ්ණත්වය මැනලා graph 1ක් ගහලා බලන්න කවදාද උෂ්ණත්වය වැඩි කියලා :P:P:P ඔන්න ඔහොම :rofl::rofl:

    lYWSzCF.gif


    ඕවා තමයි ලේසි විධි, ඕන නම් blood hormone check කරන්න පුලුවන්. cervical mucus test කරන්න පුළුවන්. ඕක අපි කරන්න ගියොත් ඈගිලි ගහලා යෝනි මාර්ගේ තුවාල කරලා තමයි නවතින්නේ :rofl::rofl::rofl::rofl::rofl:

    එහෙනම් අපි ගියා
    Happy hunting :rofl::rofl::rofl::P:P:P


     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අඩෝ පට්ට බන්. ඔය කියන ව්දියට 14, 15, 16 වගේ දවස් වල විශේෂෙන්ම කොපුවක් පළදින එක ඇඟට ඉතාමත් ගුනදයකෛ වගේ. :P:P:P:P:P:P
    rep +++
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    අඩෝ පට්ට බන්. ඔය කියන ව්දියට 14, 15, 16 වගේ දවස් වල විශේෂෙන්ම කොපුවක් පළදින එක ඇඟට ඉතාමත් ගුනදයකෛ වගේ. :P:P:P:P:P:P
    rep +++


    Range එක තව ටිකක් වැඩි කරපන් නැත්නම් උඹට බඩු පැකට් වෙයි. ඔය දීලා තියෙන්නේ හදන එවුන්ට,නොහදන එවුන් හරියටම margin තියලා වැඩ දාන්න යන්න එපා. අඩු ගානේ දෙපැත්තට දවස් 5ක් වත් තියපල්ලා.. :P:P
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    Range එක තව ටිකක් වැඩි කරපන් නැත්නම් උඹට බඩු පැකට් වෙයි. ඔය දීලා තියෙන්නේ හදන එවුන්ට,නොහදන එවුන් හරියටම margin තියලා වැඩ දාන්න යන්න එපා. අඩු ගානේ දෙපැත්තට දවස් 5ක් වත් තියපල්ලා.. :P:P

    එහෙනමි බැදලා ගේම දෙන්නත් නම බලලා දින ගැනලා තමයි නේද බැලුවාහම