thanks mcnටයර් පැත්තට ගෙවිලද, ලදරං සද්ද එනවද, වැඩිපුර පැත්තට අදිනවද (පොඩ්ඩක් ඇද්දට ලොකු අවුලක් නෑ), රිම් වල දිරුම් තියෙනවද, අනවශ්‍ය විදිහට දුම දානවද, වගේ දේවල් තමයි ඉතිං අපිට බලන්න පුලුවන් දේවල් වලට තියෙන්නෙ.
Thanks mcnsale ekakin gannavanam gana poddak vadi?adurana thanak nam hodayi.accident vechcha bike tiyenava hoadata hadala sale dala,balala ganin.
nathnam geval paththe uba danna ekekgen ganin,aduwata ganna puluwam.hadissiyata ganna be ithin me vidihata.
adura garage ekak nadda,un dannava vikunana bike gana.poddak hoyala balapan,20-30 aduwata ganna puluwan.
dio bike eka hodayi,leda aduyi.good luck
මමත් එකක් ගන්න බලාගෙන ඉන්නෙ.අළුතින් ගෙනන දිනයක් ගැන ආරංචියක් නැද්ද?Me dawaswala dio ganna epa.
Brand new price ekatath wada wadi second hand eka.
bike gennanakam idala ganna.
naththan therumk naha watinne nathi ganakata bike aragena.
Hariyata thorathurak naha neda.මමත් එකක් ගන්න බලාගෙන ඉන්නෙ.අළුතින් ගෙනන දිනයක් ගැන ආරංචියක් නැද්ද?