ඩියෝ බයික් එකක් ගන්න උදව්...

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මචං මට පාවිච්චි කළ ඩියෝ බයික් එකක් ගන්න ඕන. මට දැනගන්න ඕන
    01. පාවිච්චි කළ බයික් එකක් ගනිද්දි කොහොමද ඒක කරන්න ඕන? (ලියකියවිලි ගැන. මොකද මම කවදාවත් අරන් නැහැ)
    02. මොනවද බලන්න ඕන දේවල් බයික් එකේ.
    03. වෙනත් වැදගත් දේ මොනවද?

    ස්තූතියි
     
    • Like
    Reactions: KBW123

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ටයර් පැත්තට ගෙවිලද, ලදරං සද්ද එනවද, වැඩිපුර පැත්තට අදිනවද (පොඩ්ඩක් ඇද්දට ලොකු අවුලක් නෑ), රිම් වල දිරුම් තියෙනවද, අනවශ්‍ය විදිහට දුම දානවද, වගේ දේවල් තමයි ඉතිං අපිට බලන්න පුලුවන් දේවල් වලට තියෙන්නෙ.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,204
    113
    sale ekakin gannavanam gana poddak vadi?adurana thanak nam hodayi.accident vechcha bike tiyenava hoadata hadala sale dala,balala ganin.
    nathnam geval paththe uba danna ekekgen ganin,aduwata ganna puluwam.hadissiyata ganna be ithin me vidihata.
    adura garage ekak nadda,un dannava vikunana bike gana.poddak hoyala balapan,20-30 aduwata ganna puluwan.
    dio bike eka hodayi,leda aduyi.good luck
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    ටයර් පැත්තට ගෙවිලද, ලදරං සද්ද එනවද, වැඩිපුර පැත්තට අදිනවද (පොඩ්ඩක් ඇද්දට ලොකු අවුලක් නෑ), රිම් වල දිරුම් තියෙනවද, අනවශ්‍ය විදිහට දුම දානවද, වගේ දේවල් තමයි ඉතිං අපිට බලන්න පුලුවන් දේවල් වලට තියෙන්නෙ.
    thanks mcn

    sale ekakin gannavanam gana poddak vadi?adurana thanak nam hodayi.accident vechcha bike tiyenava hoadata hadala sale dala,balala ganin.
    nathnam geval paththe uba danna ekekgen ganin,aduwata ganna puluwam.hadissiyata ganna be ithin me vidihata.
    adura garage ekak nadda,un dannava vikunana bike gana.poddak hoyala balapan,20-30 aduwata ganna puluwan.
    dio bike eka hodayi,leda aduyi.good luck
    Thanks mcn
    ------ Post added on Jan 22, 2021 at 10:25 AM
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    Me dawaswala dio ganna epa.
    Brand new price ekatath wada wadi second hand eka.
    bike gennanakam idala ganna.
    naththan therumk naha watinne nathi ganakata bike aragena.
     
    • Like
    Reactions: somalal and MADURU

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    Me dawaswala dio ganna epa.
    Brand new price ekatath wada wadi second hand eka.
    bike gennanakam idala ganna.
    naththan therumk naha watinne nathi ganakata bike aragena.
    මමත් එකක් ගන්න බලාගෙන ඉන්නෙ.අළුතින් ගෙනන දිනයක් ගැන ආරංචියක් නැද්ද?
     
    • Like
    Reactions: asylum

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    මමත් එකක් ගන්න බලාගෙන ඉන්නෙ.අළුතින් ගෙනන දිනයක් ගැන ආරංචියක් නැද්ද?
    Hariyata thorathurak naha neda.
    Dollar ekath dan 200ta kittu nisa dammama gennawi kiyala hithanna amaruyi
     
    • Like
    Reactions: somalal

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    IMG-20210116-WA0000.jpg
    IMG-20210116-WA0000.jpg