ඩිලන්ත මාලිගමුවත් ඉලෙක්‍ට්‍රික් කාර් ඵකක් හදනවලු..

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    EkJXi38.png

    qliWqk0.jpg


    LINK
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    VEGA 2.0
    ලගදිම නාමල් එක්ක ඩිලන්තයා කාර් එකේ ප්‍රොටොටයිප් එකක් එක්ක කරපු ෆොටෝ ෂූට් එකක් එලියට එයි 🤡👌
    මට මතක විදියට දිලන්තයට මුල්‍යඅක්‍රමිකතා උසාවි කේස් එකක් තියෙනවා
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    මට මතක විදියට දිලන්තයට මුල්‍යඅක්‍රමිකතා උසාවි කේස් එකක් තියෙනවා
    වෙන්නත් පුළුවන්. ඕකා වැඩිය කතා කරන්නේ නැති හින්ද, අවංක නිහතමානි ශ්‍රී ලාංකික හුත්තිගේ පුතෙක් කියලා තමා පොන්න සිංහලු ඕකව කරේ තියන් ඉන්නේ.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,714
    21,420
    113
    Meke daala thibba bn ekek muge money scn ekak untath arapu kathawak.... mama issara kiywewwa...
    mataka na @Sonique da koheda kiwwe
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,622
    6,181
    113
    Habayi ithin Namal hari rajapassa paramparawe kauru hari okata sambandha nam oke minissu andala salli kada ganna wadak
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Prototype ekak gahanawa, investorslage , buyerslage pre order money collect karagannawa, maru wenawa

    watch this video


    මේ video එකේ Electric Car Company Scam එක සම්පූර්ණයෙන්ම පැහැදිලි කරල තියෙනවනෙ බං. 😱 මේ video එක දැකලද දන්නෑ අරයට ඔය scam idea එක ආවෙ.

    "Pre-orders are actually just interest-free loans."
    මේ video එකේ Marques Brownlee කියපු quote එකක් මේක. අපි මේ වගේ Electric Car එකකට Pre-order එකක් දානව කියන්නෙ අපි ඒ Company එකට පොලී රහිත ණයක් දෙනව වගේ වැඩක්. ඒ Car එක Release කරන්නෙ නැතුව Release Date එක තව තව පහු කරනවා කියන්නෙ ඒ Company එක අපෙන් ගත්ත ණය අපිට ආපහු ගෙවන්නෙ නැතුව පැහැර හරිනවා වගේ වැඩක්. ඩිලන්ත මාලගමුවත් ඇත්තටම අපිට car එක Pre-order කරන්න කියල අපෙන් සල්ලි එකතු කරගෙන ඇත්තටම Car එක Release කරන්නෙ නැතුව හිටියොත් එයත් අපිට කරන්න යන්නෙ ඒ Scam එකම තමයි. Electric Car එකක් හදන්න මේ ලෝකෙ තියෙන Cutting Edge Technology එක ඕනෙනේ බං. Electric Car එකක් හදනව කියන්නෙ එහෙම සාමාන්‍ය මනුස්සයෙක්ට එකපාරටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මහා පරිමාණයෙන් Electric Cars හදන්න කොච්චර දියුණු තාක්ෂණයක් තියෙන්න ඕනෙද බං. තාම මහා පරිමාණයෙන් Electric Cars Manufacture කරන්නෙ Tesla එක විතරනේ. Tesla Cars වලත් තාම ප්‍රශ්න ගොඩක් තියෙනවනේ. මං එක video එකක දැක්කා Electric Car එකක "Prototype එකක්" විතරක් හදන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි කියලා. ඒත් ඒ Prototype එකේ පෙන්නපු විදිහේ Electric Cars මහා පරිමාණයෙන් අවුරුද්දකට විශාල ප්‍රමාණයක් Customers ලට "විකිණීම" සඳහා Manufacture කරන එක හිතාගන්නවත් බැරි තරම් අමාරු වැඩක් ලු. මේ ලෝකෙ කරන්න අමාරුම වැඩේ Electric Power එකෙන් දුවන Car එකක් අලුතෙන් "නිර්මාණය" කරන එක නෙමෙයි, Customers ලට cost-effective වෙන විදිහට සහ Company එකටත් යම්කිසි ලාභයක් එන විදිහට Customers ලට ගෙවන්න පුළුවන් සාධාරණ ගානකට මහා පරිමාණයෙන් Electric Cars "විශාල ප්‍රමාණයක්" Manufacture කරන එක තමා මේ ලෝකෙ කරන්න අමාරුම වැඩේ. ඒ හින්ද තමයි ලෝකෙ තියෙන ලොකුම Car Companies වලත් Electric Cars වල Prototypes තිබ්බට තාම එව්ව Customers ලට පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට මහා පරිමාණයෙන් Release කරල නැත්තේ. ඒ නිසා Electric Car එකක Prototype එකක් විතරක් දැකලා ඒක ගැන බලාපොරොත්තු තියාගෙන ඒ කාර් එක සල්ලි වලට ගන්න Order එකක් දානවා කියන්නේ ලොකුම ලොකු වැරදි වැඩක්.
     
    Last edited: