ඩිල්ශාන් දැන් ඔයා Retire වෙන්න

Sam8

Junior member
  • Jan 3, 2016
    34
    22
    8
    පොඩ්ඩක් හිටපන් යකෝ. දිල්ෂාන්ම කියලනේ තියෙන්නේ වැඩිකල් ඉන්නැ retire වෙනවා කියල.
    uba ada match eka baluwanan uba oya kiyana aluth unta hariyata place balala 4 k gahagannna ba. uaba kiyana widiyata team dammoth ara okkoma senior playersla ewath karala aluthma team ekk introduce karapu Zimbawe team ekata una de apithath wenne
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    :):):) මගේ ළඟ ඔය සිඟිති වැඩ නෑ පුතා....:):)

    avatar520020_8.gif
    avatar520020_8.gif
    avatar520020_8.gif
    avatar520020_8.gif
    avatar520020_8.gif
    avatar520020_8.gif
    avatar520020_8.gif

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    :P :P :P :P :P :P :P :P :P :P :P :P :P :P :P :P :P :P :P :P :P :P :P :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ ඒ කියන්නේ perform කලේ නැතත් කමක් නෑ මැච් කලින් ගොඩක් ගහල තියනවනම් නේ
    සුපිරි logic එක
    team එකට experiance ඔන නම් මැතිව්ස් කපු චන්දිමාල් මාලිංග කුලසේකර මදිද
    හරිම සෝයි අලුත් උන් මැච් 10ක් වත් ගහලා නැත්තේ ඩිල්ශාන් වගේ කුහකයන් නිසායි උඹලා වගේ මෝඩ fans ල නිසායි
    cricket කියන්නේ professional sport එකක් ඒක තියෙන්නේ කලගුන සලකන්න නෙවෙයි

    :P:P:P:P:P

    ඊයේ මැච් එක බලන්ට ඇති නේ..
    මං මොකුත් කියන්නෙ නෑ නෑ මයි.... ලොල් ඕයි...

    ප.ලි.
    මම කියන්නේ දිල්ශාන්ව එලවන්න කියලා නෙමෙයි. ඌ ඉන්නම ඕනේ. ඌ ගියා කියමු. එන එකා හැම මැච් එකේම ගහයි කියලා දෙන්න පුළුවන් ඇශුවරන්ස් එක මොකද්ද? ඒ ඔක්කොමත් හ්අරි. කාවද එවන්නේ කියපං..

    අනේ නිකං පලයං මහත්තයෝ යන්න...

    දෙවනියට ප.ලි.
    උඹ ක්‍රිකට් ගහලා තියෙනවද? (ගෙවල් පැත්තේ ග්‍රවුන්ඩ් වල සොෆ්ට් බෝල්, ගෙදර වත්තේ ප්ලාස්ටික්, වන් බම්ප් ඇරෙන්න ලෙදර් බෝලෙකට ලෙදර් බැට් එකකින් අන්තර් ජාතිකව පිලිගත්තු පිට්ටනියක ගහලා තියෙනවාද?)
     
    kosy1

    Active member
  • Apr 19, 2008
    192
    101
    43
    මගෙ අදහස නම් youngsterල​ට දිපු chances වලින් වැඩ ගන්නෙ නැහැ.කපුගෙදර (2006), කෝලි (2008) එකට මයි odi වලට එන්නෙ.කපුවත් මර talented ආපු දවස් වල​.එත් දිපු chance වලින් මිනිහ mature උනෙ නෑහෑ.නිකම්ම out වෙල ගියා.පොඩි උන් දෑන් උනත් පලවෙනි, දෙවනි බොලෙට හය ගහන්න ගිහින් out වෙලා යනව​.tisara odi debut 2009.කෝලි දුන්න chances වලින් වැඩ අරගෙන performance වැඩි කර ගත්තා.අපෙ උන් ගෙ තිබුන talent නුත් බැස්සා...
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28

    මම නං cricket ගහලා නෑ ඔයා තරම් ඒත් ඔයාගේ experiance එක අනුව වෙන්න ඇති හැමදාම fail වෙන ඩිල්ශාන් ඉන්නම ඕනේ කියන්නේ
    ඊයෙ match එක ගැන කියන්න තියෙන්නේ ගොඩක් උන් fail, හැමදාම වගේ ඩිලාත් open එකත් කාලම fail
    ඒත් ඒ හැම එකෙක්ම මෑතකදී ඩිලාට වඩා හොඳට perform කරලා තියනවා but ඩිලා කාලෙක ඉඳලා හැම එකක්ම fail එහෙම කෙනෙක් තමයි ඔයා ඉන්නම ඕනේ කියන්නේ
    ඔයා ගහලා තියන cricket අනුව famous නමක් තියන ඕන කෙනෙක් නිකම්ම team එකේ තියල තිබ්බත් ඇති
    සනත් සංගා මහේලට එහෙම ආයේ එන්න කියලා නිකමට team එකේ තියලා තියමු
    ඔයාට මාර මොලයක් තියෙන්නේ I respect for that :rofl::rofl:
    ඔයා කොහෙද ගැහුවේ කියලා මම නං අහන්නේ නෑ ඕං....:rofl::rofl::rofl:
     
    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    My idea is Dilshan should retire with the T20 world cup, if not it will be difficult for him to make a respectful leave from the feild in the future.

    See how Dhoni led his team to the victory in 2008 T20 world cup with a very young team without Sachin, Dravid, Ganguly, Kumbley, Zaheer Khan, etc.
    India got eliminated from the 1st round in 2007 world cup but they came back strongly to the 2008 world cup with their new leader.

    I hate india cricket team but I really appreciate their T20 victory.
    Sri Lanka needs a great personality like Sanga as their leader, hope Mathews will be the next Sanga of the team.
     
    Last edited:

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    මගෙ අදහස නම් youngsterල​ට දිපු chances වලින් වැඩ ගන්නෙ නැහැ.කපුගෙදර (2006), කෝලි (2008) එකට මයි odi වලට එන්නෙ.කපුවත් මර talented ආපු දවස් වල​.එත් දිපු chance වලින් මිනිහ mature උනෙ නෑහෑ.නිකම්ම out වෙල ගියා.පොඩි උන් දෑන් උනත් පලවෙනි, දෙවනි බොලෙට හය ගහන්න ගිහින් out වෙලා යනව​.tisara odi debut 2009.කෝලි දුන්න chances වලින් වැඩ අරගෙන performance වැඩි කර ගත්තා.අපෙ උන් ගෙ තිබුන talent නුත් බැස්සා...

    උඹේ කතාව හරි මචන් but young උන් chance එක ගත්තේ නෑ නෙවෙයි උන්ට හරි chance එකක අවෙ නෑ තිසරයට ගොඩක් වෙලාවට ගහන්න උනේ over 5ක් 6ක් ඉතුරු වෙලා තියද්දි කපුවට උනත් එහෙමයි ඌ දෙක තුනක් fail වෙද්දි අවුරුදු ගානක් team එකෙන් කැපුවා
    ඒත් ඩිලා හැමදාම fail වෙද්දි තවම team එකේ ඉන්නවා නාකි වෙලත් හේතුව ඌ මුලින් නමක් හදාගත්ත එක, ඩිලා ටැලෙන්ට් තමයි ඉස්සර but not any more and he should have been retired now even his talent is there
    කෝලිව ,රෝහිත් ශර්මාව Indian team management එක use කරපු විදිය superb
    නමක් තියනවා කියලා රාහුල් ඩ්‍රාවිඩ් හිටියෙත් නෑ තියාගත්තේ නෑ නේ බන් indian උන් ඒ කාලේ ඉඳලා ගහපු ඩිලා තවම ඉන්නවා
    but අපේ management එක නිකම්ම නිකන් නමට විතරයි no strategy ගොඩක් උන් ඕකෙ ඉන්නේ cricket වලින් හම්බ කරගන්න මිසක් team එකට serve කරන්න නෙවෙයි
    :yes::yes::yes:
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    My idea is Dilshan should retire with the T20 world cup, if not it will be difficult for him to make a respectful leave from the feild in the future.

    See how Dhoni led his team to the victory in 2008 T20 world cup with a very young team without Sachin, Dravid, Ganguly, Kumbley, Zaheer Khan, etc.
    India got eliminated from the 1st round in 2007 world cup but they came back strongly to the 2008 world cup with their new leader.

    I hate india cricket team but I really appreciate their T20 victory.
    Sri Lanka needs a great personality like Sanga as their leader, hope Mathews will be the next Sanga of the team.

    WELL SAID agreed 100%
     
    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    මගෙ අදහස නම් youngsterල​ට දිපු chances වලින් වැඩ ගන්නෙ නැහැ.කපුගෙදර (2006), කෝලි (2008) එකට මයි odi වලට එන්නෙ.කපුවත් මර talented ආපු දවස් වල​.එත් දිපු chance වලින් මිනිහ mature උනෙ නෑහෑ.නිකම්ම out වෙල ගියා.පොඩි උන් දෑන් උනත් පලවෙනි, දෙවනි බොලෙට හය ගහන්න ගිහින් out වෙලා යනව​.tisara odi debut 2009.කෝලි දුන්න chances වලින් වැඩ අරගෙන performance වැඩි කර ගත්තා.අපෙ උන් ගෙ තිබුන talent නුත් බැස්සා...

    Kapu was a great player during 2006 - 2010 time period but he is not performing well now :(

    I can remember how he hammered Brett Lee in his ODI debut game.

    Same story about Thisara too, but there's no replacements for them.
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ජාතිවාදය අැදල ගන්නවා කියලා බනින්න ඒපා. ෙම් තේ‍රඩ් ඒක දැම්ෙම් මුස්ලිම් සෙහා්දරෙයක් ෙන්ද? පරම ෙච්තනාව ජාතිවාදී ෙෙවරයක් ෙන්ද?
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    ජාතිවාදය අැදල ගන්නවා කියලා බනින්න ඒපා. ෙම් තේ‍රඩ් ඒක දැම්ෙම් මුස්ලිම් සෙහා්දරෙයක් ෙන්ද? පරම ෙච්තනාව ජාතිවාදී ෙෙවරයක් ෙන්ද?

    LOL

    muslim wage agamak atharala apu ekata mama dilshanta respect karanawa but
    mama katha karanne dilshange profession eka gana

    hama ekatama jathiya gawagena gon athal denna epa
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    ලෝක කුසලානයක් කට උඩ තියාගෙන ගහන එකම එකාවත් විශ්‍රාම යවල හරියනවද බන් :no:

    ඩිල්ශාන් ගැහුවේ නැතත් දැන් අයින් කරන එක too late
    උඹ ගහන එකෙක් කියල කිව්වේ ඉඳලා ඉඳලා ඊයේ 75 ගහපු නිසාද අනේ මන්දා බන් උඹලා වගේ උන් ඉතින් සදා ලිඳේ තමයි. දූපත් මානසිකත්වය වෙනස් කරන්න හරි අමාරුයි
    කොහොම උනත් WC එකේ ඩිල්ශාන්ට හොඳට වදින්න කියල wish කරනවා මොකද opening එක important
    ඒත් අඩුමගානේ ඌ රට ගැන හිතනවානම් WC එකෙන් පස්සෙවත් යන්න ඕනේ ඉස්සරහට හොඳ team එකක් හදාගන්න

    or spineless team management should kick him on ass ( hard to believe though)