ඩිල්ශාන් ගැහුවේ නැතත් දැන් අයින් කරන එක too late
උඹ ගහන එකෙක් කියල කිව්වේ ඉඳලා ඉඳලා ඊයේ 75 ගහපු නිසාද අනේ මන්දා බන් උඹලා වගේ උන් ඉතින් සදා ලිඳේ තමයි. දූපත් මානසිකත්වය වෙනස් කරන්න හරි අමාරුයි
කොහොම උනත් WC එකේ ඩිල්ශාන්ට හොඳට වදින්න කියල wish කරනවා මොකද opening එක important
ඒත් අඩුමගානේ ඌ රට ගැන හිතනවානම් WC එකෙන් පස්සෙවත් යන්න ඕනේ ඉස්සරහට හොඳ team එකක් හදාගන්න
or spineless team management should kick him on ass ( hard to believe though)
ටීම් එකේ එකොළහක් ඉන්නවනේ බන් උඹල ඌවම කන්නේ, ලෝක කුසලානෙකට යවන්නේ දැනට තෝරන්න පුළුවන් හොඳම ටීම් එක. උඹ කියන්නෙ ඩිල්ෂාන්ට වඩා හොඳ ගහන උන් ඉන්නව කියලද වෙන ? අලුත් එවුන් නෙ බන් දැනටත් ටීම් එක පුරවල ඉන්නෙ ඒ අස්සේ ඉන්න එකම එක සීනියර් එකාවමයි උඹල කන්න හදන්නේ
අනික එහෙම එලියට දාන්න හොඳට ගහන තව එකෙක් ඉන්න ඕනේ. හරියට 2007 ලෝක කුසලානේ මාවන් බංකුවේ ඉද්දිත් තරංගට චාන්ස් එක දුන්න වගේ. නැතුව නිකන් ටෙස්ට් කරන්න එක එකා දාන්න පුලුවන්ද බන් මේ ලෝක කුසලානයක් කටේ තියාගෙන.



