ඩිල්ෂාන්ට මුල අමතක වීම....

swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ඩිල්ෂාන්ට මුල අමතක වීම....

    ඊයෙ match එකේ චන්දිමාල් 100 ගහනකන් හිටපු එකට ඩිල්ෂාන් ඇතුලු තවත් set එකකට dressing room එකේ මල පැනල හිටියෙ...

    ඒත් ඩිල්ෂන්ට අමතක වෙන්න ඇති world cup එකේ උපුල් තරංග ගේ 100 වෙනුවෙන් ඩිල්ෂාන් overs කාපු හැටි....

    ඒ වෙලාවෙ match එක පරදින තත්වයක් තිබුනෙ නැ... ඒත් අපේ මුල අමතක වුන අයගෙ මූණු දෙක වෙලා තිබුනෙ...

    අලුත් කොල්ලෙක් Lords වල 100 ගහල confidence අරගන්න එක ලංකාවෙ team එකට කොච්චර හොදද...

    අපිට හොද batsmen කෙනෙක් බිහිවෙනව... ඊලග match වලට අපිට කොච්චර වාසිද...

    මම නම් දැක්ක විදියට නාඩගම තිබුනේ පිටිය මැද නෙවෙයි... dressing room එකේ...
     
    • Like
    Reactions: tharinda76

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඊයෙ match එකේ චන්දිමාල් 100 ගහනකන් හිටපු එකට ඩිල්ෂාන් ඇතුලු තවත් set එකකට dressing room එකේ මල පැනල හිටියෙ...

    ඒත් ඩිල්ෂන්ට අමතක වෙන්න ඇති world cup එකේ උපුල් තරංග ගේ 100 වෙනුවෙන් ඩිල්ෂාන් overs කාපු හැටි....

    ඒ වෙලාවෙ match එක පරදින තත්වයක් තිබුනෙ නැ... ඒත් අපේ මුල අමතක වුන අයගෙ මූණු දෙක වෙලා තිබුනෙ...

    අලුත් කොල්ලෙක් Lords වල 100 ගහල confidence අරගන්න එක ලංකාවෙ team එකට කොච්චර හොදද...

    අපිට හොද batsmen කෙනෙක් බිහිවෙනව... ඊලග match වලට අපිට කොච්චර වාසිද...

    මම නම් දැක්ක විදියට නාඩගම තිබුනේ පිටිය මැද නෙවෙයි... dressing room එකේ...

    :yes: :yes: :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද්ද බන් සීන් එක මම මැච් එක බැලුවේ නෑනේ ? :shocked: මොනා උනත් ඩිල්ෂාන් නායකත්වයට හරි නෑ ... :no:
     
    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0
    ඊයෙ match එකේ චන්දිමාල් 100 ගහනකන් හිටපු එකට ඩිල්ෂාන් ඇතුලු තවත් set එකකට dressing room එකේ මල පැනල හිටියෙ...

    ඒත් ඩිල්ෂන්ට අමතක වෙන්න ඇති world cup එකේ උපුල් තරංග ගේ 100 වෙනුවෙන් ඩිල්ෂාන් overs කාපු හැටි....

    ඒ වෙලාවෙ match එක පරදින තත්වයක් තිබුනෙ නැ... ඒත් අපේ මුල අමතක වුන අයගෙ මූණු දෙක වෙලා තිබුනෙ...

    අලුත් කොල්ලෙක් Lords වල 100 ගහල confidence අරගන්න එක ලංකාවෙ team එකට කොච්චර හොදද...

    අපිට හොද batsmen කෙනෙක් බිහිවෙනව... ඊලග match වලට අපිට කොච්චර වාසිද...

    මම නම් දැක්ක විදියට නාඩගම තිබුනේ පිටිය මැද නෙවෙයි... dressing room එකේ...

    ඉරිසියාව බන් තව එකෙක් ඉස්සරහට එනවට
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,757
    3,348
    113
    highlights යන්නේ කියටද? මට අන්තිම ටික බලාගන්න බැරි වුනා..:(
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මොකද්ද බන් සීන් එක මම මැච් එක බැලුවේ නෑනේ ? :shocked: මොනා උනත් ඩිල්ෂාන් නායකත්වයට හරි නෑ ... :no:

    මම නම් මචන් ඩිල්ෂාන්ගෙ නායකත්වය ගැන වරදක් කියන්නෙ නැ...

    ඒත් ඊයෙ හැසිරුන හැටි නම් වැරදියි...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම නම් මචන් ඩිල්ෂාන්ගෙ නායකත්වය ගැන වරදක් කියන්නෙ නැ...

    ඒත් ඊයෙ හැසිරුන හැටි නම් වැරදියි...

    එහෙම හැසිරුනානම් වැරදියි.... වීඩියෝ එකක් හොයල බලන්න ඕන .. :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය කියන සීන් එකේ වීඩියෝ එකක් නැද්ද අපිට බලාගන්න..??
     
    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    ඌට ඊයෙ ලකුණු ගන්ඩ බෑරිවෙච්ච තරහට තමයි කෑරි කාපු රිලව වගෙ හිටියෙ.. :no::no::no::no::no::no::no:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    :yes::yes::yes:
    ඊයෙ match එකේ චන්දිමාල් 100 ගහනකන් හිටපු එකට ඩිල්ෂාන් ඇතුලු තවත් set එකකට dressing room එකේ මල පැනල හිටියෙ...

    ඒත් ඩිල්ෂන්ට අමතක වෙන්න ඇති world cup එකේ උපුල් තරංග ගේ 100 වෙනුවෙන් ඩිල්ෂාන් overs කාපු හැටි....

    ඒ වෙලාවෙ match එක පරදින තත්වයක් තිබුනෙ නැ... ඒත් අපේ මුල අමතක වුන අයගෙ මූණු දෙක වෙලා තිබුනෙ...

    අලුත් කොල්ලෙක් Lords වල 100 ගහල confidence අරගන්න එක ලංකාවෙ team එකට කොච්චර හොදද...

    අපිට හොද batsmen කෙනෙක් බිහිවෙනව... ඊලග match වලට අපිට කොච්චර වාසිද...

    මම නම් දැක්ක විදියට නාඩගම තිබුනේ පිටිය මැද නෙවෙයි... dressing room එකේ...

    :yes::yes::yes::yes::yes::yes:

    මම මෙහෙම කිව්වම හැමෝම මට බනීවී නමුත් මට පේන විදිහට ඩිල්ෂාන් නායකත්වයට හරියන්නැ ඩිල්ෂාන් නායකත්වය පටන්ගත්තෙම මාධ්‍ය සාකච්චාවක් තියල තමන්ට වඩා සීනියර් ප්ලෙයර්ලව තරහ කරගෙන දැන් සමහර සීනියර් ප්ලේයර්ල ඩිල්ෂාන්ට මුන දෙන්නේ වත් නෑ වගේ තමයි මැච් එක බලාගෙන ඉන්න කොට පේන්නේ
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    Dilshanta mala panala hitiye chandimal ekka neme. Angalo ekka aruta bat karanda denne na nikan bola kana nisa. ekai siddiya.

    ඔව් මචන් ඇන්ජි තමයි ඌට 100 ගහන්න සප් එක දුන්නේ....

    චන්දිමාල්ට strike එක දෙන්න ඌ බෝල කැව එකයි ඌත් එක්ක මල...

    මේ පිස්සො ටික මුන් දෙන්නට discipline action ගනියිද දන්නෙ නැ...

    එහෙම මෝඩ වැඩක් කරයි කියල තමයි බය...