ඩිල්ෂාන් වෙනුවට කපුගෙදර එයි
මේ වන විට ආබාධයකට ලක්ව සිටින ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්, ඉදිරි දින වලදී නවසීලන්තයට එරෙහි ව පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරග සඳහා සහභාගී නොවන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිවේදනය කරයි.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි නවසීලන්තයට එරෙහි ව පැවැත්වීමට නියමිත සිවුවැනි හා පස්වැනි ජාත්‍යන්තර තරග වලදී ඩිල්ෂාන් වෙනුවට චාමර කපුගෙදර කී‍්‍රඩා කරනු ඇත.

Or
මුලග්රය
ප.ලි. - දැන් ඉතින් ආයේ මැච් බලලත් ඉවරයි.කාලකන්නිය අපහු ආවනේ