ඩිල්ෂාන් වෙනුවට කපුගෙදර එයි

Bole121

Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    ඩිල්ෂාන් වෙනුවට කපුගෙදර එයි

    මේ වන විට ආබාධයකට ලක්ව සිටින ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්, ඉදිරි දින වලදී නවසීලන්තයට එරෙහි ව පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරග සඳහා සහභාගී නොවන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිවේදනය කරයි.

    ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි නවසීලන්තයට එරෙහි ව පැවැත්වීමට නියමිත සිවුවැනි හා පස්වැනි ජාත්‍යන්තර තරග වලදී ඩිල්ෂාන් වෙනුවට චාමර කපුගෙදර කී‍්‍රඩා කරනු ඇත.

    Kapugedara_410px_12_11_09.jpg

    Or

    dsc9911x1000x1500.jpg


    මුලග්රය




    ප.ලි. - දැන් ඉතින් ආයේ මැච් බලලත් ඉවරයි.කාලකන්නිය අපහු ආවනේ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,545
    5,772
    113
    :shocked::shocked::shocked:
    Yakoo munta pissunee
    Mel karaya hamawelawema kapuwage hodamayie kiyanna
    :no::no::no:
    oka arumayak neme :growl::growl::growl:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හැබැයි කපුගෙදර Hong Kong Sixes & SLPL වල හොදට සෙල්ලම් කලා

    12641724.png
     
    Last edited: