ඩිල්ස්කූප් (Dil_Scoop) 20000

dksljets

Member
Apr 12, 2009
299
11
0
ඩිල්ස්කූප් (Dil_Scoop) 20000

34555_414045194685_92113369685_4303896_7168885_n.jpg
:D

කස්ටියම බලනවා ඇති මැච් එකකුත් නැති මේ දවස් වල ඩිල්ෂාන් ගැන කතා වෙන්නේ මොකෝ කියලා..! කාරණේ පැහැදිලව හා කෙටියෙන් කිව්වොත් මෙන්න මේකයි.
මං හිතනවා ඔය සිංහල බ්ලොග්කරණයේ යෙදිලා ඉන්න බහුතරය මූණු පොතේ ඉන්නවා කියලා.ඉතින් මූණුපොතේ එක එක කටයුතු සඳහා විවිධ පි‍ටු (Pages)තියෙනවා නේ.ඩිල්ස්කූප් (Dil_Scoop) කියන්නේ ඔය කියපු විවිධ පි‍ටු අතරේ එක් පි‍ටුවක් හැබැයි මේක වැඩිපුරම ජනප්‍රිය අපේ ක්‍රිකට් පිස්සන් අතරේ..දැනට ශ්‍රීලංකාව තුල ක්‍රියාත්මක වන විශාලම ක්‍රිකට් පි‍ටුව කිව්වොත් මං හිතනෙන මං නිවැරදි.(මං වැරදි නම් මාව නිවැරදි කරන්නකෝ.) ඔන්න ඉතින් අපේ මේ පි‍ටුව තමන්ගේ සාමාජික සාමාජිකාවන් 20000 සීමාව ඊයේ(2010/07/03) අළුයම 12.21ට සම්පුර්ණ කලා...
ඉතින් මේ පි‍ටුවේ අයිතිකාරයෝ විදියට අපිට නම් පුදුම සතුටක් තියෙන්නේ.....කියාගන්න බැරිතරම්.. :)

ඔයාලත් මේ පි‍ටුවේ සාමාජිකයක් නම් අපි ඔයාට අනේක වාරයක් ස්තුති කියලා කියන අතරම ඔයාලගේ යහළුවන්ටත් මේ පි‍ටුව සමඟ අත්වැල් බැඳගන්න ආරාධනා කරන්න....

Join With Dil_Scoop
 
Last edited:

dksljets

Member
Apr 12, 2009
299
11
0
dilscoop

"So from the tips of our boots , to the tops of our hats , we thank you for your present , and your hearty "congrats" ! "
Finally Dil_Scoop Got 20000 Fans.....
 

dksljets

Member
Apr 12, 2009
299
11
0
DIL SCOOP

DIL SCOOP DEFINITION IN SEVARAL LANGUAGES
Chinese : 其中一个板球球员中风的一条腿落下了良好的长度或稍微长了一快节奏的投球手或中等交货短,命中以上的小门头门将球。
Arabic : والسكتة الدماغية لعبة الكريكيت التي تنخفض لاعب على ركبة واحدة على طول جيدة أو قصيرة قليلا من التسليم طول قبالة سريع الخطى الرامي أو المتوسطة ويضرب الكرة من فوق رأس الحارس النصيبه.
Polish : Skok krykieta w której gracz schodzi na jedno kolano do dobrej długości lub nieco krótki dostawy długość off szybko i średnich melonik tempie i uderza piłkę nad głową opiekun furtkę.
German : Eine Grille Schlaganfall, für die der Spieler geht auf ein Knie, um eine gute Länge oder leicht hinter der Länge Lieferung ab einem schnellen oder mittleren Tempo Bowler und schlägt den Ball über den Kopf des Wicket Keeper.