ඩිලේ ටයිමින්

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මචංලා මේකයි සීන් එක සිග්නල් එකක් අරන් ඒක ඔන්වෙනකොට වෙනත් එකකට දීලා තප්පර කීපයකින් වෙනත් එකකට දෙන්න පුලුවන් විදියේ ගැජට් එකක් හදා ගන්න ක්‍රමයක් තියෙනවද? :angry: :angry: :angry: ඕක පින් 8ප්‍රෝග්‍රෑමින් අයිසී එකකින් කර ගන්න පුලුවන්නම්ලොකුදෙයක් බං.

    sss.png
     
    Last edited:

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    Stamina condom use karapn, tablet , spry use krnna epa
    මැදමුලනටම පල තොපි 😁😁

    ඩිලෙ ටයිමින් කිව්වම වෙන හොද උත්තරයක් දෙන්න ආවෙ බන්

    ---

    tronics දන්නෙ නෑ bump
    මේකට අදාල නැතිඋනත් දීපන් ඒ ඩිලේ එක
    ------ Post added on Jun 26, 2021 at 12:31 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    ලාවට මතක තිබ්බ ඕලෙවල් ට්‍රොනික් https://www.instructables.com/Simple-Blinking-LED-Circuit/

    ඕකේ කැප් එක එහෙට මෙහෙට කරල වැඩේ කරගන පුළුවන්. හරි ටයිම් එක ගන්න විදිය නන් මතක් නෑ. පොඩ්ඩක් සර්ච් කරල බලන්න වෙයි ගාණ හදන විදිය. හදාගත්තම නූල අප්ඩේට් කරන්න මචන් විදිය කියල.

    බ්ලින්ක් වෙන්න වගේ ඕනි නැත්තන් මේක බලන්න දෙවනි එක ගොඩක් දුරට සෙට් වෙයි IC එකක් නැති නිසා.
    https://www.electroschematics.com/time-delay-circuit/
    https://www.homemade-circuits.com/simple-triac-timer-circuit/
    ------ Post added on Jun 26, 2021 at 8:58 PM
     
    Last edited:

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    ලාවට මතක තිබ්බ ඕලෙවල් ට්‍රොනික් https://www.instructables.com/Simple-Blinking-LED-Circuit/

    ඕකේ කැප් එක එහෙට මෙහෙට කරල වැඩේ කරගන පුළුවන්. හරි ටයිම් එක ගන්න විදිය නන් මතක් නෑ. පොඩ්ඩක් සර්ච් කරල බලන්න වෙයි ගාණ හදන විදිය. හදාගත්තම නූල අප්ඩේට් කරන්න මචන් විදිය කියල.

    බ්ලින්ක් වෙන්න වගේ ඕනි නැත්තන් මේක බලන්න දෙවනි එක ගොඩක් දුරට සෙට් වෙයි IC එකක් නැති නිසා.
    https://www.electroschematics.com/time-delay-circuit/
    https://www.homemade-circuits.com/simple-triac-timer-circuit/
    ------ Post added on Jun 26, 2021 at 8:58 PM
    සීඩී4011 අයිසී එකෙන් පුලුවන් මචං ටර්බෝ ටයිමර් ගහන ක්‍රමයට.ඒත් ඒකේ ලොකු රිලේ එකක් දානවා එතකොට සද්දයක් ඇහෙනවානේ. අනික මචං කැප් එක ඩිස්චාජ් වෙන ටයිම් එක තමයි ඇජස්ට් කරන්න තියෙන්නේ ඒක අවුරුදු 3ක් 4ක් ගියහම වෙනස් වෙනවනේ. වෙන දන්න ක්‍රමයක් නැද්ද මචංලා.:angry::angry::angry:

    NE555 ekakin hadanna puluwan athi.
    Multivibrator circuit gana poddk balanna
    ඒක හරියට ස්ටේබල් නෑ මචං. අවුල් යනවා දැනට අවුරුදු ගාණකට කලින් හැදුවා ඕකෙන් හරි ගියේ නෑ.. :no::no::no:
    ------ Post added on Jun 26, 2021 at 9:24 PM
     
    • Like
    Reactions: Solo Rider

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    ශික් මාත් ආවෙ ලිංගික කතාවක් බලන්න. බලාපොරොත්තු සුන් උනා. Easyglide චුට්ටක් මල්ලිගෙ ගාල හොලවනව වෙන මොනා කරන්නද
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මන් ආවේ ඩිලේ ගැන හොදට කියලදෙන්න .බැලින්නම් මේ ඉලෙක්ට්‍රොනික් එකක් නේ
    උබ එක්ස්පර්ට් එකෙක්නම් මෙතන දාපන් බලන්න :yes::yes::yes:

    ATtiny wage ekak program karala gahagatta nam lesi neda?
    පැහැදිලි කරපන් මචං
    ------ Post added on Jun 26, 2021 at 9:36 PM
     
    • Like
    Reactions: Solo Rider

    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,201
    245
    63

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මචංලා මේකයි සීන් එක සිග්නල් එකක් අරන් ඒක ඔන්වෙනකොට වෙනත් එකකට දීලා තප්පර කීපයකින් වෙනත් එකකට දෙන්න පුලුවන් විදියේ ගැජට් එකක් හදා ගන්න ක්‍රමයක් තියෙනවද? :angry: :angry: :angry: ඕක පින් 8ප්‍රෝග්‍රෑමින් අයිසී එකකින් කර ගන්න පුලුවන්නම්ලොකුදෙයක් බං.

    View attachment 132703
    Umba kiyapu de nam therune na.
    Umbata ona signal eka awilla 20 sec walta passe mokak hari on kara ganna nam okata microcontrollers ona na
    Ne555 monostable circuit ekak danna
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    Umba kiyapu de nam therune na.
    Umbata ona signal eka awilla 20 sec walta passe mokak hari on kara ganna nam okata microcontrollers ona na
    Ne555 monostable circuit ekak danna
    මේකයි මචං ඔන් කරනවත් එක්කම සිග්නල් එක එක පාත් එකකින් යවලා තප්පර 20කින් විතර වෙනත් පාත් එකකට මාරු කරගන්න ක්‍රමයක් බැලුවේ.:yes::yes::yes: 555 බෑ බං ටයිම් එක ස්ටේබල් නෑ ට්‍රයි කරලා තියෙනවා :no: :no: :no:
     
    • Like
    Reactions: Solo Rider

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මේකයි මචං ඔන් කරනවත් එක්කම සිග්නල් එක එක පාත් එකකින් යවලා තප්පර 20කින් විතර වෙනත් පාත් එකකට මාරු කරගන්න ක්‍රමයක් බැලුවේ.:yes::yes::yes: 555 බෑ බං ටයිම් එක ස්ටේබල් නෑ ට්‍රයි කරලා තියෙනවා :no: :no: :no:
    umbata kochchara precise wenna onada?
    timing unstable wenne electrolytic cap kalayath ekka sawuththu wena nisa
    mylor cap ekak dapan

    naththam mcu thamayi
    12F675 wage danna puluwan. 100/- wage wenne
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ඩිලෙ ටයිමින් කිව්වම වෙන හොද උත්තරයක් දෙන්න ආවෙ බන්

    ---

    tronics දන්නෙ නෑ bump
    කුෆාඩියා

    Stamina condom use karapn, tablet , spry use krnna epa
    කුෆාඩියා(2)
    ------ Post added on Jun 26, 2021 at 11:04 PM