බැංකුවකින් බැන්නා

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,514
    113
    මචංලා...මම පර්සනල් ලෝන් එකක් අරගෙන තියෙනව එක්තරා පෞද්ගලික බැංකුවකින්. අවුරුදු හතකට ගත්තෙ ලෝන් එක..තව අවුරුදු දෙකක් වගේ තියෙන්නෙ ගෙවල ඉවර වෙන්න..දෙකකුත් නෑ.. මම හරියටම දිනයටම මේ අවුරුදු පහ හමාරම වාරිකය දාල තියෙනවා..එක දවසක්වත් එහෙ මෙහෙ වෙලා නෑ....පොඩි හදිස්සි වැඩකට සල්ලි වගයක් ඕන වෙලා අන්තිම මාසෙ වාරිකය මට වෙලාවට දාගන්න බැරි උනා.. පලවෙනි වතාවට එහෙම උනේ..සතියකට වගේ පස්සෙ මට බැංකුවෙ හෙඩ් ඔපිස් එකෙන් කෝල්
    එකක් ආවා. මම කිව්වා 19 වෙනිදට මම සෙට්ල් කරන්නම් කියල..මට 19 වෙනිදට කරපු වැඩක ගානක් එන්න තිබ්බා..මට ඒක 19 වෙනිදා ආවෙ නෑ...පොර කිව්වා 24 ( පහු ගිය සඳුදා) අනිවාර්යෙන්ම දවල් වෙද්දි දානව කියල (පොර දවල් වෙද්දි සල්ලි දාල තිබ්බා).. 24 වෙනිදා උදේ මට ආයෙ බැංකුවෙ හෙඩ් ඔපිස් එකෙන් කෝල් එකක් ආවා..ගෑනියෙක් කතා කරේ..මේ ගෑනි හෙන තදෙන් කතා කරා.. 19 ගෙවනව කිව්වනම් ගෙවන්න ඕනා..අරකයි මේකයි කියල..මම ඒ ගෑනිට කිව්වා මට පොඩි පර්සනල් ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් හිර උනා කියල.. අපිට එව්ව අදාල නෑ අපි ඕනවටත් වඩා කල් දීලා තියෙන්නෙ පුලුවන් ඉක්මනට සෙට්ල් කරන්න කියල.හෙනම සැරෙන් කිව්වෙ..මම අවුරුදු පහක්ම දවසක්වත් එහෙ මෙහෙ නොවෙන්න හරියටම ගෙව්වා..මට මේක හෙන අවුල් මචංලා.. මේ ගැන කම්ප්ලේන් කරන්න හරි මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න ක්‍රමයක් තියෙනවද,.? සතියක් දවස් 10ක් එහෙ මෙහෙ උනාම මුන් ඇයි මේ කෑගහන්නෙ බන්..මම පොලු තියලනම් කමක් නෑ..මේකට කරන්න දෙයක් තියෙනවද?

    කරන්න ඉතින් විශේෂ දෙයක් නෑ බං. මැනේජර් අඳුරනවා නම් complain කරහන්. උඹ 100% ක් හරි වුණත් වෙලාවකට කතා කරන විදිහ එහෙම අනිත් කෙනා වැරදි අතට ගන්න පුළුවන්නෙ බං. එහෙම සීන් ඉතින් කරුමෙට වෙනවා. විශේෂයෙන්ම ගෑනු අය එක්ක කතා කරද්දි චුට්ටක් පැණිය දාලා ගැළපෙන විදිහට මිස් හරි, උඹ බැංකුව එක්ක Fit ඉන්නවා නම් නම හරි කියල මිසිස් අහවලාද හරි කියල චුට්ටක් shape කරල ගනින්. Communication skills කියල එහෙම උගන්නන්නෙ ඕවනෙ. අර නදුන් කාරයා වගේ හැමෝම එක්ක හැමනෙන විදිහට කතා කරන්න ගිහින් හිත රිද්දගන්නත් එපා.

    උන්ටත් එක එක පුද්ගලික ප්‍රශ්න මැද්දෙ ඉන්න පුළුවන්නෙ බං. එහෙම තමයි වෙලාවකට. පැත්තක ඉඳන් බලලා එ‍්වා අදාළ කරගන්න බෑ කියල බයිල ගහන්න පුළුවන් හැබැයි ප්‍රශ්නය තමන්ගෙ වුණාම කාට වුණත් වචනයක් එහෙ මෙහෙ වෙන්න සද්දෙ මාරු වෙන්න පුළුවන්. සමහරු ඉන්නවා කතා කරන්නෙම ගහගන්ඩ වගේනෙ. එ‍් උන්ගෙ හැටි.

    අපි අපේ පැත්තෙන් හැමදාම හරියට ගෙවලා එකක් මිස් වුණාම ඔහොම කරන්න හරි නෑ කියල හිතුවට උනුත් එකක් නෙවෙයිනෙ බං handle කරන්නෙ. කොටින්ම උඹට කලින් එ‍්කි කතා කරපු එකා ජීවිතේට ගෙවන් නැතිව මග අරින එකෙක් වෙන්ඩ අ‍ැති. එ‍්කෙ තරහ තියාගෙනම උඹට ගන්න අ‍ැති. අපි දන් නෑනෙ.

    මම නම් කියන්නෙ අන්න එහෙම හිතල ඕක අත අ‍ැරලා දාපන්. උඹ ඔය කියන තරම් react කරන්න දෙයක් වෙලා නෑ මට නම් පේන්නෙ. වෙලාවට ගෙවලා නිකන් ඉන්න බලහන් එතකොට හරිනෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,314
    113
    මචංලා...මම පර්සනල් ලෝන් එකක් අරගෙන තියෙනව එක්තරා පෞද්ගලික බැංකුවකින්. අවුරුදු හතකට ගත්තෙ ලෝන් එක..තව අවුරුදු දෙකක් වගේ තියෙන්නෙ ගෙවල ඉවර වෙන්න..දෙකකුත් නෑ.. මම හරියටම දිනයටම මේ අවුරුදු පහ හමාරම වාරිකය දාල තියෙනවා..එක දවසක්වත් එහෙ මෙහෙ වෙලා නෑ....පොඩි හදිස්සි වැඩකට සල්ලි වගයක් ඕන වෙලා අන්තිම මාසෙ වාරිකය මට වෙලාවට දාගන්න බැරි උනා.. පලවෙනි වතාවට එහෙම උනේ..සතියකට වගේ පස්සෙ මට බැංකුවෙ හෙඩ් ඔපිස් එකෙන් කෝල්
    එකක් ආවා. මම කිව්වා 19 වෙනිදට මම සෙට්ල් කරන්නම් කියල..මට 19 වෙනිදට කරපු වැඩක ගානක් එන්න තිබ්බා..මට ඒක 19 වෙනිදා ආවෙ නෑ...පොර කිව්වා 24 ( පහු ගිය සඳුදා) අනිවාර්යෙන්ම දවල් වෙද්දි දානව කියල (පොර දවල් වෙද්දි සල්ලි දාල තිබ්බා).. 24 වෙනිදා උදේ මට ආයෙ බැංකුවෙ හෙඩ් ඔපිස් එකෙන් කෝල් එකක් ආවා..ගෑනියෙක් කතා කරේ..මේ ගෑනි හෙන තදෙන් කතා කරා.. 19 ගෙවනව කිව්වනම් ගෙවන්න ඕනා..අරකයි මේකයි කියල..මම ඒ ගෑනිට කිව්වා මට පොඩි පර්සනල් ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් හිර උනා කියල.. අපිට එව්ව අදාල නෑ අපි ඕනවටත් වඩා කල් දීලා තියෙන්නෙ පුලුවන් ඉක්මනට සෙට්ල් කරන්න කියල.හෙනම සැරෙන් කිව්වෙ..මම අවුරුදු පහක්ම දවසක්වත් එහෙ මෙහෙ නොවෙන්න හරියටම ගෙව්වා..මට මේක හෙන අවුල් මචංලා.. මේ ගැන කම්ප්ලේන් කරන්න හරි මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න ක්‍රමයක් තියෙනවද,.? සතියක් දවස් 10ක් එහෙ මෙහෙ උනාම මුන් ඇයි මේ කෑගහන්නෙ බන්..මම පොලු තියලනම් කමක් නෑ..මේකට කරන්න දෙයක් තියෙනවද?
    ganan ganna epa, hela baudhdha rate ehemai wenne
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    CRIB report එකක් අරගෙන බලපන්... ඇඟට ගුණ
    කොහොමත් ක්‍රිබ් එකේ ඉන්නවා... ගෝල්ඩ් ලෝන් එකක් යනව දැන් අවුරුදු 3ක විතර
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොමත් ක්‍රිබ් එකේ ඉන්නවා... ගෝල්ඩ් ලෝන් එකක් යනව දැන් අවුරුදු 3ක විතර
    ක්‍රිබ් රිපෝට් එකේ ඔය කතාකරන බැංකුවට අදාල ණය වාරික හරියට රෙකෝඩ් වෙලාද බලන්න
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    Late fee gewannai benum ahannai dekak baha kiyanna..

    Man loan eka aran thiyenne NDB personal loan...

    Salary date ekata kapenna hadagatte..

    Man rata awaama bank eka dannenahane..

    2g Call weda karanne th Naha due date thiyenne 30th each month.

    What's app eken message karala ahuwa man kiwwa mata salary date eka thiyenne ilanga mase 10th kiyala... Adatawath message ekak Naha banedain passe.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,986
    13,883
    113
    126
    Hogwarts
    okata manager lata complaint karala hariyannaha kelinma MD ta kata karapan..

    ubawa dan kohomat crib eke record wela tiyenne... hoda bank ekakin nam aye bota loan ganna hamba wenne naha, crib settle unat history eke pennanawa
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මගෙත් personal loan එකක් තියෙනවා HNB
    මාස 2,3 වෙනකන් arrears කරපු වෙලාවලුත් තියෙනවා
    උන් නම් මට කෑ ගහල නෑ
    මම ඒත් ඉතින් කොහොම හරි ගෙවාගෙන යනවා
    මාසෙක විතර arrears එකක් නිතරම තියෙනවා

    එක සැරයක් රු 9000/- විතර Arrears එකක් තිබිල මම promise වුනු වෙලාවට ගෙවන්න බැරි වෙලා Branch එකේ Recovery පොර personally ගෙව්වා කියන්කො
    ඌ මාව දැකලවත් නෑ

    මම එදාම ඌට සල්ලි Return දැම්ම
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    උඹට තිබ්බෙ ඉතින් එවලෙම කූණූහරප දෙකක් කියල බැනල තව මාසෙකට සෙට්ල් කරන් නෑ පුලුවන් දෙයක් කරපන් කියන්න. දැන් මොනව කරන්නද බන්. ඕනෙනන් සෝෂල් මීඩියා දාලා බැංකුව චාටර් කරල අලාභයක් කරවන්න පුලුවන්. නැත්තන් ලෝන් එක ට්‍රාන්ස්ෆර් කරගනින්. කරගද්දි කියපන් බැනපු හින්ද අයින් කරගන්නව කියල.

    මගෙත් personal loan එකක් තියෙනවා HNB
    මාස 2,3 වෙනකන් arrears කරපු වෙලාවලුත් තියෙනවා
    උන් නම් මට කෑ ගහල නෑ
    මම ඒත් ඉතින් කොහොම හරි ගෙවාගෙන යනවා
    මාසෙක විතර arrears එකක් නිතරම තියෙනවා

    එක සැරයක් රු 9000/- විතර Arrears එකක් තිබිල මම promise වුනු වෙලාවට ගෙවන්න බැරි වෙලා Branch එකේ Recovery පොර personally ගෙව්වා කියන්කො
    ඌ මාව දැකලවත් නෑ

    මම එදාම ඌට සල්ලි Return දැම්ම
    අඩෝ ඇයි බන් ඒ personally ගෙවුවෙ? උන්ට කේස් ද දන්නෑ recover කරගත්තෙ නැත්තන්.
    ------ Post added on Feb 28, 2025 at 9:22 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මගෙ ඔලුවට කාක් බෙට්ටක් වැටුණ ගෙදර අඹ ගහ යට ඉද්දි 😅
    අඩේ උන්ට බැරිද පොඩ්ඩක් පහල බලල බෙට්ට දාන්න

    අපි උන්ට කන්නත් දෙනව, වතුරත් දෙනව, බෙට්ට දානව ටිකක් පහළ බලන්න බෑ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    එහෙම ලොකුවෙන් කියවගෙන එනවා නම් උබට තිබුණේ හොදවාගෙන් දෙකක් කියන්න.
    මම මගේ Customers ලට උපරිම ඉවසනවා හැබයි බිස්නස් එකෙන් එහා ඕනේ එකෙක් ට මම බයිනවා මට ලොකු කතා ගහාගෙන එනවා නම්. linkedin එකෙන් බැංකුවේ CEO හොයලා ඌට Comment එකක් දාපන් විස්තරේ කියලා උබේ Number එක එක්කම දලා ඉවසන් බලන් හිටපන් සතියක්
     
    • Love
    Reactions: lilman

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    ඉස්සර මට ආමාරු කාලයක් තිබ්බා payments delay උන.

    මම Pan Asia card එක disconnect කරා උන්ගේ ඔය call කරන එක ඉවසගන්න බැරිව. දම්මිකයාගේ companies ඔහොම්මමයි. වෙලාවක් කියල නැහැ උදේ රෑට වද දෙනවා. ඔක්කොම හරි card එක fully settle කරලා cancell කරලා ආවම සති 2,3 කතා කරලා 250ක් තව ගෙවන්න තියෙනවා කියල call කරනවා. මම බැන්නා උන්ට දම්මියගේ අම්ම මතක් කරලා පුදුම ජරාම බැංකුවක් ඕක.

    Combank එක කවදාවත් එහෙම වද දීලා නැහැ . එක දවසක් ඇහැව්වා කවදද ගෙවන්න පුළුවන් කියල . මම කිවා මේදවස් වල ටිකක් අමාරුයි කියල. එච්චරයි.

    හොඳම දේ statement amount එක fully settle කරන එක interest 0. හින්ද.
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    මගෙත් personal loan එකක් තියෙනවා HNB
    මාස 2,3 වෙනකන් arrears කරපු වෙලාවලුත් තියෙනවා
    උන් නම් මට කෑ ගහල නෑ
    මම ඒත් ඉතින් කොහොම හරි ගෙවාගෙන යනවා
    මාසෙක විතර arrears එකක් නිතරම තියෙනවා

    එක සැරයක් රු 9000/- විතර Arrears එකක් තිබිල මම promise වුනු වෙලාවට ගෙවන්න බැරි වෙලා Branch එකේ Recovery පොර personally ගෙව්වා කියන්කො
    ඌ මාව දැකලවත් නෑ

    මම එදාම ඌට සල්ලි Return දැම්ම
    Branch eka mokakda bn?
     
    • Like
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ඉස්සර මට ආමාරු කාලයක් තිබ්බා payments delay උන.

    මම Pan Asia card එක disconnect කරා උන්ගේ ඔය call කරන එක ඉවසගන්න බැරිව. දම්මිකයාගේ companies ඔහොම්මමයි. වෙලාවක් කියල නැහැ උදේ රෑට වද දෙනවා. ඔක්කොම හරි card එක fully settle කරලා cancell කරලා ආවම සති 2,3 කතා කරලා 250ක් තව ගෙවන්න තියෙනවා කියල call කරනවා. මම බැන්නා උන්ට දම්මියගේ අම්ම මතක් කරලා පුදුම ජරාම බැංකුවක් ඕක.

    Combank එක කවදාවත් එහෙම වද දීලා නැහැ . එක දවසක් ඇහැව්වා කවදද ගෙවන්න පුළුවන් කියල . මම කිවා මේදවස් වල ටිකක් අමාරුයි කියල. එච්චරයි.

    හොඳම දේ statement amount එක fully settle කරන එක interest 0. හින්ද.
    Ade. Mama PABC card eka settle karanne due date ekata kalin davase vitharai. Mata kawadavath call karala nane ban. Kalin comment ekakath okama kiyala thiyenava dakka. Installment thiyeddi da call karanne? 🤔
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    Ade. Mama PABC card eka settle karanne due date ekata kalin davase vitharai. Mata kawadavath call karala nane ban. Kalin comment ekakath okama kiyala thiyenava dakka. Installment thiyeddi da call karanne? 🤔
    අද කඩවතට වහිනවද සෙනේවිමලේ අංකල්?

    මහර ස්ටලින් එකට එන්න ඕනි
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Branch eka mokakda bn?
    මරදාන HNB

    මම ඒ officer ව දැකලවත් නෑ
    මට දවස් කීපයක් කතා කලා
    මම දාන්නම් දාන්නම් කිය කිය හිටිය
    අන්තිම දවසෙ මම call Ans කලෙත් නෑ
    මෙන්න message එකක් එනව
    Account එකට රු 9000+ ගානක් deposit වුනා
    cash deposited from HNB maradana කියලා

    මම එවෙලෙම කතා කරලා උගෙ Account එකට සල්ලි දැම්ම
     
    • Like
    Reactions: lilman