බැංකුවකින් බැන්නා

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මරදාන HNB

    මම ඒ officer ව දැකලවත් නෑ
    මට දවස් කීපයක් කතා කලා
    මම දාන්නම් දාන්නම් කිය කිය හිටිය
    අන්තිම දවසෙ මම call Ans කලෙත් නෑ
    මෙන්න message එකක් එනව
    Account එකට රු 9000+ ගානක් deposit වුනා
    cash deposited from HNB maradana කියලා

    මම එවෙලෙම කතා කරලා උගෙ Account එකට සල්ලි දැම්ම
    ඉතිං සල්ලි තිබ්බා නං ලෝන් එකට දාන්න එපැයි. අර මිනිහෙක් ගෙවනකන් ඉදලා ඒ වෙලේම ඌට දෙන්නේ. පචයක් වගේ. අවදානයද ඕනී බණ්ඩා අංකල්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    thread danna tharan loku dewal newei,
    dan uba gewala iwarane, a nisa oka amthaka karala wena wedak balapan,
    loan ekak dawas kipayak eha meha uai kiyala maha loku deyak newei,
    labana sareth dawas 3k witharak late wela gewapan, uba dawas 3k late una kiyala bank eka lost wenne naha
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මරදාන HNB

    මම ඒ officer ව දැකලවත් නෑ
    මට දවස් කීපයක් කතා කලා
    මම දාන්නම් දාන්නම් කිය කිය හිටිය
    අන්තිම දවසෙ මම call Ans කලෙත් නෑ
    මෙන්න message එකක් එනව
    Account එකට රු 9000+ ගානක් deposit වුනා
    cash deposited from HNB maradana කියලා

    මම එවෙලෙම කතා කරලා උගෙ Account එකට සල්ලි දැම්ම
    Samaharawita ohoma arrears novii branch eka tiyaagattama uuta comiision or promotion walata lesi ethi. Eeewa ekka baladdi 9000 nothing wenda ethi
     
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඉතිං සල්ලි තිබ්බා නං ලෝන් එකට දාන්න එපැයි. අර මිනිහෙක් ගෙවනකන් ඉදලා ඒ වෙලේම ඌට දෙන්නේ. පචයක් වගේ. අවදානයද ඕනී බණ්ඩා අංකල්

    යකූ සල්ලි නෑ කියන්නෙ සතයක්වත් නෑ කියන එකම නෙමෙයි
    සල්ලි තිබ්බට වෙන priorities තියෙනවා කියන එක
    අවස්තාවෙ හැටියට priorities වෙනස් කරන්න වෙනව කියන එක

    ඔව් මචන් බොරුවක් කීවෙ
    Thanks මචන් අවදානෙ දුන්නට මට ගොඩාක් සතුටුයි
    මේ සතියෙ වියදමට ගානක් හොයගන්න හදන්නෙ මේ හම්බෙන අවදානෙන්

    තව වෙනම thread එකක් දැම්මනම් ගොඩක් අවදානෙ ලැබෙයි නේද

    Loan Arrears එකක් කියා බොරු කියා අවදානෙ අරගෙන මේකෙන් හිගා කන්නද බන්
    Loan Arrears එකක් කියන එකත් පම්පෝරියක් කියා උයාට හිතුනද

    Loan Arrears / Recovery ගැන Discussion එකක් ගියපු නිසා මගෙ Experience එක මෙතන දැම්මෙ

    මම HNB Maradana Branch එකෙ Recovery වැඩ කරන එකෙක් කියා කියපන් දැන්
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    බයවෙන්න එපා හුට්ටෝ බැනපන්. බැනලා කියපන් මම දාන්නම් මොකද ඔයාලා කොහොමත් පොලිය ගන්නවනේ පරක්කු උන දවස් ටිකටත් එක්ක. ආයිත් මට කෝල් කරනවා නම් මාසයක් පහු උනොත් ගන්න, නැත්නම් මෙහම කතා කරලා මතක් කරන්න අවශ්‍ය නැහැ මම ගෙවන්න ඕනේ කියලා දන්නවා කියලා

    රිකවරි ජොබ් එකක් කියන්නේ ලේසි නැහැ බන්. උබ ඔහොම කතා කලාට හැමෝම ඔහොම කතා කරන්නෙත් නැහැ, ගෙවන්නෙත් නැහැ. ඒක නිසා ආදරෙන් කතා කරන්න බැහැ මචන් ගෙවපු නැති ඒවා ගැන කතා කරද්දී, මොකද උන්ටත් රිකවරි ටාගට් තියෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    මචංලා...මම පර්සනල් ලෝන් එකක් අරගෙන තියෙනව එක්තරා පෞද්ගලික බැංකුවකින්. අවුරුදු හතකට ගත්තෙ ලෝන් එක..තව අවුරුදු දෙකක් වගේ තියෙන්නෙ ගෙවල ඉවර වෙන්න..දෙකකුත් නෑ.. මම හරියටම දිනයටම මේ අවුරුදු පහ හමාරම වාරිකය දාල තියෙනවා..එක දවසක්වත් එහෙ මෙහෙ වෙලා නෑ....පොඩි හදිස්සි වැඩකට සල්ලි වගයක් ඕන වෙලා අන්තිම මාසෙ වාරිකය මට වෙලාවට දාගන්න බැරි උනා.. පලවෙනි වතාවට එහෙම උනේ..සතියකට වගේ පස්සෙ මට බැංකුවෙ හෙඩ් ඔපිස් එකෙන් කෝල්
    එකක් ආවා. මම කිව්වා 19 වෙනිදට මම සෙට්ල් කරන්නම් කියල..මට 19 වෙනිදට කරපු වැඩක ගානක් එන්න තිබ්බා..මට ඒක 19 වෙනිදා ආවෙ නෑ...පොර කිව්වා 24 ( පහු ගිය සඳුදා) අනිවාර්යෙන්ම දවල් වෙද්දි දානව කියල (පොර දවල් වෙද්දි සල්ලි දාල තිබ්බා).. 24 වෙනිදා උදේ මට ආයෙ බැංකුවෙ හෙඩ් ඔපිස් එකෙන් කෝල් එකක් ආවා..ගෑනියෙක් කතා කරේ..මේ ගෑනි හෙන තදෙන් කතා කරා.. 19 ගෙවනව කිව්වනම් ගෙවන්න ඕනා..අරකයි මේකයි කියල..මම ඒ ගෑනිට කිව්වා මට පොඩි පර්සනල් ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් හිර උනා කියල.. අපිට එව්ව අදාල නෑ අපි ඕනවටත් වඩා කල් දීලා තියෙන්නෙ පුලුවන් ඉක්මනට සෙට්ල් කරන්න කියල.හෙනම සැරෙන් කිව්වෙ..මම අවුරුදු පහක්ම දවසක්වත් එහෙ මෙහෙ නොවෙන්න හරියටම ගෙව්වා..මට මේක හෙන අවුල් මචංලා.. මේ ගැන කම්ප්ලේන් කරන්න හරි මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න ක්‍රමයක් තියෙනවද,.? සතියක් දවස් 10ක් එහෙ මෙහෙ උනාම මුන් ඇයි මේ කෑගහන්නෙ බන්..මම පොලු තියලනම් කමක් නෑ..මේකට කරන්න දෙයක් තියෙනවද?
    අනේ හුකාන්නේ නැතුව ඉන්න කියපන් ගෙවන දවසට තමා ගෙවන්නේ කියන නැත්නම්. නිකන් ඉන්න කියපන් ඔකුන්ගේ ගණන් බහිනවා
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Ade. Mama PABC card eka settle karanne due date ekata kalin davase vitharai. Mata kawadavath call karala nane ban. Kalin comment ekakath okama kiyala thiyenava dakka. Installment thiyeddi da call karanne? 🤔
    Dan weans welada danne ne . Stay away from PABC and LOLC. Blood sucking institutions
     
    • Wow
    Reactions: senewimala1988

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Personnal loan දෙනවද බං අවුරුදු 7,8 ගෙවන්න?
    ඇහුවමයි
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,108
    11,988
    113
    ලංකාවේ ප්‍රසිද්ද බැංකුවක් මගේ නම ක්‍රිබ් එකේ දාලා තිබ්බා. ඇරත්,මම ඉස්සර ණයක් අරන් ඒක සෙට්ල් කලත් එක්ක

    ලොකු ලියුමක් යැව්වා බැංකුවට ඉංගිසියෙන් හොද ට කියලා ....මගේ නම අවභාවිතා කරලා ඔයාලා. මගේ කීර්තිනාමය විනාසවෙලා ඒනිසා සතියක් ඇතුලත මේක විසදුවේ නැත්නම් ලංකාවේ නීතියට අනුව වන්දි ඉල්ලලා නඩුවක් ගොනුවක් ගොනු කරනවා කියලා. ලංකාවේ ප්‍රසිද්ද බැංකුවක්

    විත් ඉන් වීක් නෙමේ දවස් දෙකෙන් එයාලා ප්‍රශ්නේ විසදුවා. රිකවිරි එකෙන් මට වැන්දේ නැති ටික විතරයි ලොල්. කතා කරපන් බන් .රිකවරින් එකේ නෙමේ මොකෙන් වුනත් , බනින්න බෑ...තර්ජනය බෑ..කිසිම වෙලාවක . පුලුවන් තරම් ඊමේල්, ලියුම්වලින් ම ගනුදෙනු කරපන්. වෘත්තියමය විදියට
     
    • Like
    Reactions: rwnfrnnd and lilman

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මචංලා...මම පර්සනල් ලෝන් එකක් අරගෙන තියෙනව එක්තරා පෞද්ගලික බැංකුවකින්. අවුරුදු හතකට ගත්තෙ ලෝන් එක..තව අවුරුදු දෙකක් වගේ තියෙන්නෙ ගෙවල ඉවර වෙන්න..දෙකකුත් නෑ.. මම හරියටම දිනයටම මේ අවුරුදු පහ හමාරම වාරිකය දාල තියෙනවා..එක දවසක්වත් එහෙ මෙහෙ වෙලා නෑ....පොඩි හදිස්සි වැඩකට සල්ලි වගයක් ඕන වෙලා අන්තිම මාසෙ වාරිකය මට වෙලාවට දාගන්න බැරි උනා.. පලවෙනි වතාවට එහෙම උනේ..සතියකට වගේ පස්සෙ මට බැංකුවෙ හෙඩ් ඔපිස් එකෙන් කෝල්
    එකක් ආවා. මම කිව්වා 19 වෙනිදට මම සෙට්ල් කරන්නම් කියල..මට 19 වෙනිදට කරපු වැඩක ගානක් එන්න තිබ්බා..මට ඒක 19 වෙනිදා ආවෙ නෑ...පොර කිව්වා 24 ( පහු ගිය සඳුදා) අනිවාර්යෙන්ම දවල් වෙද්දි දානව කියල (පොර දවල් වෙද්දි සල්ලි දාල තිබ්බා).. 24 වෙනිදා උදේ මට ආයෙ බැංකුවෙ හෙඩ් ඔපිස් එකෙන් කෝල් එකක් ආවා..ගෑනියෙක් කතා කරේ..මේ ගෑනි හෙන තදෙන් කතා කරා.. 19 ගෙවනව කිව්වනම් ගෙවන්න ඕනා..අරකයි මේකයි කියල..මම ඒ ගෑනිට කිව්වා මට පොඩි පර්සනල් ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් හිර උනා කියල.. අපිට එව්ව අදාල නෑ අපි ඕනවටත් වඩා කල් දීලා තියෙන්නෙ පුලුවන් ඉක්මනට සෙට්ල් කරන්න කියල.හෙනම සැරෙන් කිව්වෙ..මම අවුරුදු පහක්ම දවසක්වත් එහෙ මෙහෙ නොවෙන්න හරියටම ගෙව්වා..මට මේක හෙන අවුල් මචංලා.. මේ ගැන කම්ප්ලේන් කරන්න හරි මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න ක්‍රමයක් තියෙනවද,.? සතියක් දවස් 10ක් එහෙ මෙහෙ උනාම මුන් ඇයි මේ කෑගහන්නෙ බන්..මම පොලු තියලනම් කමක් නෑ..මේකට කරන්න දෙයක් තියෙනවද?
    හූනියන් බැංකුවද? ඕකුන්ගෙ නන් ඉන්න එවුන් වැල්ලේ එවුන්ද කොහෙද? උන්ගේ වැරදි තියන් මට හෙන සද්දයක් දැම්මා, මම ඌව ගෙදර යන තැනටම වැඩේ ඇද්දා.. ඌට ගෙදර යන්නවුනා.
     
    • Like
    Reactions: Mugen

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පර්සනලි මම කැමතිම බැංකුවක් තමා කොමර්ශල් බෑන්ක් එක. කිසිම කරදරයක් නැහැ වාරික ගෙවන්න කියලා..

    ක්‍රිබ් රිපෝට් එකේ ඔය කතාකරන බැංකුවට අදාල ණය වාරික හරියට රෙකෝඩ් වෙලාද බලන්න
    නැහැ මචන්... කිසිම වාරිකයක් ඇරියස් කරලා නැහැ... ඩිලේ පේමන්ට් වෙනවා.. ඒක සමහර වෙලාවට බිසි නිසා වෙන දෙයක්. ඩියු වෙන්න දවස් තියෙද්දි හරි ඩියු උනාට පස්සෙ හරි කෝල් කරල රිමයින්ඩ් කරන එක කමක් නැහැ... උන් අපිට ඩිලේ උනා කියලා පාඩුවෙ ඉන්නෙ නැහැ නෙ පොලියක් අය කරනව නෙ..
    ------ Post added on Mar 3, 2025 at 3:10 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    නැහැ මචන්... කිසිම වාරිකයක් ඇරියස් කරලා නැහැ... ඩිලේ පේමන්ට් වෙනවා.. ඒක සමහර වෙලාවට බිසි නිසා වෙන දෙයක්. ඩියු වෙන්න දවස් තියෙද්දි හරි ඩියු උනාට පස්සෙ හරි කෝල් කරල රිමයින්ඩ් කරන එක කමක් නැහැ... උන් අපිට ඩිලේ උනා කියලා පාඩුවෙ ඉන්නෙ නැහැ නෙ පොලියක් අය කරනව නෙ..
    ------ Post added on Mar 3, 2025 at 3:10 PM
    මම කියන්නෙ මෙහෙම දෙයක් වෙන්න පුළුවන්.

    මගේ ලෝන් එකක් තිබුන වාරිකය 60ක් වගේ. මේකට ගෙවන්න ස්ටන්දින් ඕඩර් එකක් දාල තිබුන ඒ බැංකුවේ එකවුන්ට් එකකින්. හැමදාම වාරිකය කපනවද කියල මම බලනවා. ඔය ලෝන් එක ගන්නකොට මට කිව්වා ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දෙනවා මට ආදරේ නිසා, ඒකට අවුරුද්දකට 2500ක් වගේ ගෙවන්න වෙනවා කියල. මමත් ඒ ගාණ ගෙවල ඒකත් ගත්ත.

    දවසක් මට බැංකුවෙන් කතා කරලා කිව්වා ඇරියස් එකක් තියෙනවා කියල මාස දහයක් තිස්සෙ.

    උන් ඉන්ෂුවරන්ස් එකට ගෙවන්න කියල ඊළඟ අවුරුද්දෙ මට ලියුමක්වත් එව්වෙ නෑ. කෝල් කරෙත් නෑ. එකවුන්ට් එකේ සල්ලි තිබුනට 2500 එකෙන් කපාගෙනත් නෑ.

    ඒ වෙනුවට උන් කරලා තියෙන්නෙ ලෝන් එක 2500ක් ඇරියස් කියල හදාගෙන ඒකට මාසේ ගානෙ පොලීත් හදල, මාව ක්‍රිබ් එකටත් රිපෝට් කරලා ගෙවන්නෙ නෑ කියල.

    බැංකුව මොකක්ද කියල අහන්න එපා.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මචංලා...මම පර්සනල් ලෝන් එකක් අරගෙන තියෙනව එක්තරා පෞද්ගලික බැංකුවකින්. අවුරුදු හතකට ගත්තෙ ලෝන් එක..තව අවුරුදු දෙකක් වගේ තියෙන්නෙ ගෙවල ඉවර වෙන්න..දෙකකුත් නෑ.. මම හරියටම දිනයටම මේ අවුරුදු පහ හමාරම වාරිකය දාල තියෙනවා..එක දවසක්වත් එහෙ මෙහෙ වෙලා නෑ....පොඩි හදිස්සි වැඩකට සල්ලි වගයක් ඕන වෙලා අන්තිම මාසෙ වාරිකය මට වෙලාවට දාගන්න බැරි උනා.. පලවෙනි වතාවට එහෙම උනේ..සතියකට වගේ පස්සෙ මට බැංකුවෙ හෙඩ් ඔපිස් එකෙන් කෝල්
    එකක් ආවා. මම කිව්වා 19 වෙනිදට මම සෙට්ල් කරන්නම් කියල..මට 19 වෙනිදට කරපු වැඩක ගානක් එන්න තිබ්බා..මට ඒක 19 වෙනිදා ආවෙ නෑ...පොර කිව්වා 24 ( පහු ගිය සඳුදා) අනිවාර්යෙන්ම දවල් වෙද්දි දානව කියල (පොර දවල් වෙද්දි සල්ලි දාල තිබ්බා).. 24 වෙනිදා උදේ මට ආයෙ බැංකුවෙ හෙඩ් ඔපිස් එකෙන් කෝල් එකක් ආවා..ගෑනියෙක් කතා කරේ..මේ ගෑනි හෙන තදෙන් කතා කරා.. 19 ගෙවනව කිව්වනම් ගෙවන්න ඕනා..අරකයි මේකයි කියල..මම ඒ ගෑනිට කිව්වා මට පොඩි පර්සනල් ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් හිර උනා කියල.. අපිට එව්ව අදාල නෑ අපි ඕනවටත් වඩා කල් දීලා තියෙන්නෙ පුලුවන් ඉක්මනට සෙට්ල් කරන්න කියල.හෙනම සැරෙන් කිව්වෙ..මම අවුරුදු පහක්ම දවසක්වත් එහෙ මෙහෙ නොවෙන්න හරියටම ගෙව්වා..මට මේක හෙන අවුල් මචංලා.. මේ ගැන කම්ප්ලේන් කරන්න හරි මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න ක්‍රමයක් තියෙනවද,.? සතියක් දවස් 10ක් එහෙ මෙහෙ උනාම මුන් ඇයි මේ කෑගහන්නෙ බන්..මම පොලු තියලනම් කමක් නෑ..මේකට කරන්න දෙයක් තියෙනවද?

    බැංකුවේ නමත් දාහන්කො .

    ඔය බබ හුකුන් හරි යන්නේ නැහැ බන් ඕකුන් එක්ක වැඩ කරද්දී. උබට දාන්න මිස් උනා නම් , කියහන් බලන් හිටපු මුදල ආවේ නෑ , ඊලග වාරිකෙට කලින් දාන්නම් කියල . උබ දැන් ඕක අද දැම්මයි කියල , අමුතු වාසියක් වෙනවද උබට නෑනෙ ? උන් පොලිය දානවා නම් කොහොමත් දාලා දැනටත් . එක උබ ඊලග වාරිකෙට කලින් පුළුවන් තරම් ඉක්මනට දාපන් , මාසේ පැනපු ගමන් එක crib වැටෙනවා . ඒක උබේ ක්‍රෙඩිට් රේටින් එකට හොද නැහැ .

    කොම්ප්ලේන් කරපන් උන්ගේ හෙඩ් ඔෆිස් එකට . උන්ට බැහැ බන් තග දාන්න , උබ මාස ගණං ඇරියස් කරලා නම් කරන්න දෙයක් නෑ , බලු බාසාවෙන් එතකොට කතා කරන්නේ .
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,894
    113
    මචංලා...මම පර්සනල් ලෝන් එකක් අරගෙන තියෙනව එක්තරා පෞද්ගලික බැංකුවකින්. අවුරුදු හතකට ගත්තෙ ලෝන් එක..තව අවුරුදු දෙකක් වගේ තියෙන්නෙ ගෙවල ඉවර වෙන්න..දෙකකුත් නෑ.. මම හරියටම දිනයටම මේ අවුරුදු පහ හමාරම වාරිකය දාල තියෙනවා..එක දවසක්වත් එහෙ මෙහෙ වෙලා නෑ....පොඩි හදිස්සි වැඩකට සල්ලි වගයක් ඕන වෙලා අන්තිම මාසෙ වාරිකය මට වෙලාවට දාගන්න බැරි උනා.. පලවෙනි වතාවට එහෙම උනේ..සතියකට වගේ පස්සෙ මට බැංකුවෙ හෙඩ් ඔපිස් එකෙන් කෝල්
    එකක් ආවා. මම කිව්වා 19 වෙනිදට මම සෙට්ල් කරන්නම් කියල..මට 19 වෙනිදට කරපු වැඩක ගානක් එන්න තිබ්බා..මට ඒක 19 වෙනිදා ආවෙ නෑ...පොර කිව්වා 24 ( පහු ගිය සඳුදා) අනිවාර්යෙන්ම දවල් වෙද්දි දානව කියල (පොර දවල් වෙද්දි සල්ලි දාල තිබ්බා).. 24 වෙනිදා උදේ මට ආයෙ බැංකුවෙ හෙඩ් ඔපිස් එකෙන් කෝල් එකක් ආවා..ගෑනියෙක් කතා කරේ..මේ ගෑනි හෙන තදෙන් කතා කරා.. 19 ගෙවනව කිව්වනම් ගෙවන්න ඕනා..අරකයි මේකයි කියල..මම ඒ ගෑනිට කිව්වා මට පොඩි පර්සනල් ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් හිර උනා කියල.. අපිට එව්ව අදාල නෑ අපි ඕනවටත් වඩා කල් දීලා තියෙන්නෙ පුලුවන් ඉක්මනට සෙට්ල් කරන්න කියල.හෙනම සැරෙන් කිව්වෙ..මම අවුරුදු පහක්ම දවසක්වත් එහෙ මෙහෙ නොවෙන්න හරියටම ගෙව්වා..මට මේක හෙන අවුල් මචංලා.. මේ ගැන කම්ප්ලේන් කරන්න හරි මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න ක්‍රමයක් තියෙනවද,.? සතියක් දවස් 10ක් එහෙ මෙහෙ උනාම මුන් ඇයි මේ කෑගහන්නෙ බන්..මම පොලු තියලනම් කමක් නෑ..මේකට කරන්න දෙයක් තියෙනවද?
    ehema ke gahanna ba yako. ubata oka ochcharama hithata awul nam complain karapan. e geni ubata dapu saddeta wada saddayak uba dapan. lede hoda wenawa.
     
    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    270
    63
    මචංලා...මම පර්සනල් ලෝන් එකක් අරගෙන තියෙනව එක්තරා පෞද්ගලික බැංකුවකින්. අවුරුදු හතකට ගත්තෙ ලෝන් එක..තව අවුරුදු දෙකක් වගේ තියෙන්නෙ ගෙවල ඉවර වෙන්න..දෙකකුත් නෑ.. මම හරියටම දිනයටම මේ අවුරුදු පහ හමාරම වාරිකය දාල තියෙනවා..එක දවසක්වත් එහෙ මෙහෙ වෙලා නෑ....පොඩි හදිස්සි වැඩකට සල්ලි වගයක් ඕන වෙලා අන්තිම මාසෙ වාරිකය මට වෙලාවට දාගන්න බැරි උනා.. පලවෙනි වතාවට එහෙම උනේ..සතියකට වගේ පස්සෙ මට බැංකුවෙ හෙඩ් ඔපිස් එකෙන් කෝල්
    එකක් ආවා. මම කිව්වා 19 වෙනිදට මම සෙට්ල් කරන්නම් කියල..මට 19 වෙනිදට කරපු වැඩක ගානක් එන්න තිබ්බා..මට ඒක 19 වෙනිදා ආවෙ නෑ...පොර කිව්වා 24 ( පහු ගිය සඳුදා) අනිවාර්යෙන්ම දවල් වෙද්දි දානව කියල (පොර දවල් වෙද්දි සල්ලි දාල තිබ්බා).. 24 වෙනිදා උදේ මට ආයෙ බැංකුවෙ හෙඩ් ඔපිස් එකෙන් කෝල් එකක් ආවා..ගෑනියෙක් කතා කරේ..මේ ගෑනි හෙන තදෙන් කතා කරා.. 19 ගෙවනව කිව්වනම් ගෙවන්න ඕනා..අරකයි මේකයි කියල..මම ඒ ගෑනිට කිව්වා මට පොඩි පර්සනල් ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් හිර උනා කියල.. අපිට එව්ව අදාල නෑ අපි ඕනවටත් වඩා කල් දීලා තියෙන්නෙ පුලුවන් ඉක්මනට සෙට්ල් කරන්න කියල.හෙනම සැරෙන් කිව්වෙ..මම අවුරුදු පහක්ම දවසක්වත් එහෙ මෙහෙ නොවෙන්න හරියටම ගෙව්වා..මට මේක හෙන අවුල් මචංලා.. මේ ගැන කම්ප්ලේන් කරන්න හරි මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න ක්‍රමයක් තියෙනවද,.? සතියක් දවස් 10ක් එහෙ මෙහෙ උනාම මුන් ඇයි මේ කෑගහන්නෙ බන්..මම පොලු තියලනම් කමක් නෑ..මේකට කරන්න දෙයක් තියෙනවද?
    ඒ ගෑනි කඩේ යවන්න තිබ්බේ. නෑ මම දාන්නේ නෑ. පුලුවන් දෙයක් කරපන්. කියලා හොදටම බැනපන්. පස්සේ උබට කැමති වෙලාවක සල්ලි දාපන්.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    මමත් සාමාන්‍යයෙන් කිසිම දවසක් සතයක් වත් පොලු තියන්නෙ නෑ. හැබැයි බැංකුවේ වරදක් හින්ද මගේ Credit Card එකක් වෙනුවට පරන කාඩ් එකක් Active කරල Active Card එක Cancel කරල ඔහොම හුටපටයක් වෙලා Sampath Vishwa එකේ පෙන්නුවෙ හෙන වැරදි ගානක්. මම ඉතින් උන්ට මේල් දෙකකුත් දැම්ම ඕක හදල දීපල්ලා ‍Outstanding Settle කරන්න ඕන කියල. කිසි සද්දයක් නෑ. මෙන්න මාස 2 කට විතර පස්සෙ Recovery එකෙන් කතා කරා. සාමාන්‍යයෙන් Customer Supports වල ඉන්න උන් හොඳින් කතා කරනවනෙ. මට Recovery එකෙන් කතා කරපු පළවෙනි පාර. මුන් මට බැනගෙන ආවෙ. මගේ ඇ‍ෙඟ් ලේ කෝප උනා. බැන්න බැනිල්ලක් අරූට කන් දෙකේ ඇඟිලි ගහගන්න. ප්‍රශ්නෙ උන්ගෙ පැත්තෙන් Resolve නොකර ආයෙ මට කෝල් කරොත් මම Legal Action ගන්නව කිව්ව කෝල් කරපු එකාට. උගෙ නමත් අහගත්තා. ආයෙ කෝල් කරේ නෑ. ප්‍රශ්නෙ විසඳලම කෝල් එකක් දුන්න උන්. අපේ ලොකු අවුලක් නැත්නම් බැනගෙන එන උන්ට බනින්න තියෙන්නෙ හොඳවයින්.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    මචංලා...මම පර්සනල් ලෝන් එකක් අරගෙන තියෙනව එක්තරා පෞද්ගලික බැංකුවකින්. අවුරුදු හතකට ගත්තෙ ලෝන් එක..තව අවුරුදු දෙකක් වගේ තියෙන්නෙ ගෙවල ඉවර වෙන්න..දෙකකුත් නෑ.. මම හරියටම දිනයටම මේ අවුරුදු පහ හමාරම වාරිකය දාල තියෙනවා..එක දවසක්වත් එහෙ මෙහෙ වෙලා නෑ....පොඩි හදිස්සි වැඩකට සල්ලි වගයක් ඕන වෙලා අන්තිම මාසෙ වාරිකය මට වෙලාවට දාගන්න බැරි උනා.. පලවෙනි වතාවට එහෙම උනේ..සතියකට වගේ පස්සෙ මට බැංකුවෙ හෙඩ් ඔපිස් එකෙන් කෝල්
    එකක් ආවා. මම කිව්වා 19 වෙනිදට මම සෙට්ල් කරන්නම් කියල..මට 19 වෙනිදට කරපු වැඩක ගානක් එන්න තිබ්බා..මට ඒක 19 වෙනිදා ආවෙ නෑ...පොර කිව්වා 24 ( පහු ගිය සඳුදා) අනිවාර්යෙන්ම දවල් වෙද්දි දානව කියල (පොර දවල් වෙද්දි සල්ලි දාල තිබ්බා).. 24 වෙනිදා උදේ මට ආයෙ බැංකුවෙ හෙඩ් ඔපිස් එකෙන් කෝල් එකක් ආවා..ගෑනියෙක් කතා කරේ..මේ ගෑනි හෙන තදෙන් කතා කරා.. 19 ගෙවනව කිව්වනම් ගෙවන්න ඕනා..අරකයි මේකයි කියල..මම ඒ ගෑනිට කිව්වා මට පොඩි පර්සනල් ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් හිර උනා කියල.. අපිට එව්ව අදාල නෑ අපි ඕනවටත් වඩා කල් දීලා තියෙන්නෙ පුලුවන් ඉක්මනට සෙට්ල් කරන්න කියල.හෙනම සැරෙන් කිව්වෙ..මම අවුරුදු පහක්ම දවසක්වත් එහෙ මෙහෙ නොවෙන්න හරියටම ගෙව්වා..මට මේක හෙන අවුල් මචංලා.. මේ ගැන කම්ප්ලේන් කරන්න හරි මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න ක්‍රමයක් තියෙනවද,.? සතියක් දවස් 10ක් එහෙ මෙහෙ උනාම මුන් ඇයි මේ කෑගහන්නෙ බන්..මම පොලු තියලනම් කමක් නෑ..මේකට කරන්න දෙයක් තියෙනවද?
    u must record the call oi,,, open a personal harasment case against the lady for that u need the audio u can open via bank emails thats the best