ඩිවලොපර් ගැන්ග්

athin adina eka liyana eka eetawada moleta wadinawa.
ඔව්. මට පොතක ලිය ලිය කරාම තමයි මතක හිටින්නෙ වැඩිපුරම. :(

Pre-Programming: Everything you need to know before you code
👇
Link
------ Post added on Apr 23, 2024 at 3:34 PM
 

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    23,593
    45,902
    113
    i think it is against the rules of the EK community to create and share third party channels. (The reason must be that this can be exploited to form new competitive sites to elakiri.com by stealing members from here).

    I think it is better to have all discussions here. so you will have to remove the link to the discord channel or else admin sir will delete this thread.

    @IndrajithGamage පිම්පියා වගේ base64 කරලා දාපුවාම ඇඩ්මින් අයියට අවුලක් නෑ 😄
     
    • Haha
    Reactions: kolavari

    marindi

    Well-known member
  • Jun 14, 2023
    989
    1,297
    93
    මේකට ගිහින් ගැන්ග බැන්ග් කොරවිද දන්නේ :baffled: ගෑනු පරාන අද කාලේ විශ්වාස කොරන්න අමාරුයි:no:
     
    • Haha
    Reactions: NRTG and AnuradhaRa
    මේකට ගිහින් ගැන්ග බැන්ග් කොරවිද දන්නේ :baffled: ගෑනු පරාන අද කාලේ විශ්වාස කොරන්න අමාරුයි:no:
    Look Whos Talking Now Omg GIF
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,878
    1
    37,475
    113
    හරි හරී
    දැං අපි මොකක්ද කරන්නෙ ඔනෙ
    ඔයාගෙ අගේ දැනුනෙ අර පිස්සු හොල්මන ආවට පස්සෙ...

    අඩේ මේ කොන්ඩ කට් එක තමා අර බබාටත් තියෙන්නෙ :love: ඔය වගේ ගෝනි ඇදුමකුත් දාගෙන ඉන්නෙ
     
    • Haha
    Reactions: NRTG
    හරි හරී
    දැං අපි මොකක්ද කරන්නෙ ඔනෙ
    ඔයාගෙ අගේ දැනුනෙ අර පිස්සු හොල්මන ආවට පස්සෙ...


    අඩේ මේ කොන්ඩ කට් එක තමා අර බබාටත් තියෙන්නෙ :love: ඔය වගේ ගෝනි ඇදුමකුත් දාගෙන ඉන්නෙ
    අර පිස්සු හොල්මන - කවුද?
    අඩේ මේ කොන්ඩ කට් එක තමා අර බබාටත් තියෙන්නෙ - මොන බබාටද?
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    netudara

    Well-known member
  • Sep 17, 2012
    9,477
    6,243
    113
    පොඩි දේවල් වල ඉදන් ලොකු දේවල් වෙනකන් ඕනෙ එකක් කතා කරමු. දැනුම බෙදාගමු. උදව් කරගමු. හැමෝම දියුණු වෙමු. :love:


    ඔන්න ඔයාගෙන් පටන් ගමු..
    මුලින්ම මගේ youtube චැනල් එක සුබස් කරන්න...
    https://www.youtube.com/channel/UC2cDMJxVBP2TmaOWZsRg8xA

    ඊට පස්සේ මම හදපු සිංදු පොත app එක download කර ගන්න...


    https://play.google.com/store/apps/details?id=com.sindu_potha
     
    Last edited: