ඇත්තම කතාවසාමාන්ය ආදායමක් තියන ළමයි කස්ටඩි නැති ඩිවොස් වෙච්ච කොල්ලෙක්ට නම් අන්මැරිඩ් කෙල්ලෙක් ලයින් කරගන්න අමාරුවක් නැ. ඩිවෝස් එක කියන්නේ ලොකු දැනුමක්. ඒ
වෙද්දි කොල්ලෙක් ට නම් මොලේ තියන කොල්ලෙක්ට කෙල්ලෙක් ලයින් කරගන්න වික් පොටින්ට් ගැන දැනුම හොදටම ඇවිත්. ඒ දැනුමින් පට්ට කැළි නවාගන්න බැරි නැ. එහෙම වෙච්ච සිද්දිතියනවා
28 + වෙද්දි කෙල්ලෙක් කියන්නෙ ගෙදරට බරක්. ලොකු රස්සාවකුත් නැත්තම් කාගෙහරි ඇගේම ගහන්න බලන්නේ. ඒ නිසා බං පවුල් වලිනුත් අවුලක් වෙන්නැ ..
නමුත් ඩිවොස් වෙච්ච කෙල්ලෙක් කියන්නේ කොලබ සමාජයේ හෝ සයිබරයේ මහා දැවැන්ත චරිත වුණාට තාමත් මහා සමාජය තුල කසාදයක් හොයාගන්න අමාරුම කෙනෙක්.

ඕවයේ බන් ඉන්නේ ෆේක් ඒවානේ වැඩි හරියක්Marrage Proposal Site ekak.. maru kali innawa
------ Post added on Oct 18, 2021 at 10:17 AM

