ඩිවෝස් වෙච්ච උන්ට පට්ට කෑලි

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    පට්ට කෑලී සෙට් කරගන්න ඩිවෝස් වේන්නම ඔනේ කියලා කොහෙද තියේන්නේ. පොඩ්ඩක් බලපන්කෝ ගෝසිප් ටිකක්. :lol: :lol:

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    පට්ට විදිහට use වෙච්ච සිංගල් කෙල්ලොත් ඉන්නවා බ්‍රෝ. බැඳලා ලිංගික බෙලෙහීනතාවය වගේ සීන් හින්ද පෙට්ටිය වත් කැඩිලා නැති කෙල්ලොත් ඉන්නව
    අපි කොලනියෙ නෙමෙයි බ්‍රෝ....................... :ROFLMAO: 😁
    හමදාම ක්ලබ් බහින අපි.....කිසි දෙයක් කියන්නේ නෑ.... ඒවට බැස්සනම් ඉතින් දකින්න පුලුවන් ඔයිට වඩා.... පට්ට...හිහිහි
     
    • Haha
    Reactions: FlashBoz

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    සමහර කොල්ලො ඉන්නවා ජීවිතේටම එක ගෑනියෙක් එක්ක විතරක් බුදියපු ඒත් ඩිවෝස් වෙලා නම් කෙල්ලගෙ ගෙදරින් කොල්ලට කැමැත්ත දෙන් නෑ ඩිවෝස් උනත් කොල්ලා virgin උනත් කැමති වෙන් නෑ(එහෙම උන් ඉන්නවද දන් නෑ),හැබැයි කෙල්ලගෙ දෙමාපියො දන් නෑ කෙල්ල හතරපහක් එක්ක බුදියපු එකියක් කියලා:ROFLMAO: (බහුතරයක් අවුරුදු 16ට 17ට වැඩි කෙල්ලංගෙ පෙට්ටගම නෑ:cry:)
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    If it's so he'd find a better one this time.
    But he does need to have a comfortable house, car and job with a six-digit salary because everything can be amended for the money.
    Agree! Money solves every matter

    සමහර කොල්ලො ඉන්නවා ජීවිතේටම එක ගෑනියෙක් එක්ක විතරක් බුදියපු ඒත් ඩිවෝස් වෙලා නම් කෙල්ලගෙ ගෙදරින් කොල්ලට කැමැත්ත දෙන් නෑ ඩිවෝස් උනත් කොල්ලා virgin උනත් කැමති වෙන් නෑ(එහෙම උන් ඉන්නවද දන් නෑ),හැබැයි කෙල්ලගෙ දෙමාපියො දන් නෑ කෙල්ල හතරපහක් එක්ක බුදියපු එකියක් කියලා:ROFLMAO: (බහුතරයක් අවුරුදු 16ට 17ට වැඩි කෙල්ලංගෙ පෙට්ටගම නෑ:cry:)
    අන්න ඒකයි සීන් එක. අනිත් එක තමයි කලින් බැදපු එක ලොකු අඩුපාඩුවක් විදිහට සලකන්නේ. ඒ විදිහට බැලුවම ඩිවෝස් වෙච්ච කෙල්ලනට බදින්න වෙන්නෙම නැ
    ------ Post added on Oct 17, 2021 at 8:17 PM

    ee seen ekata wadaaa
    dennama eka wage unaama
    issarahata ena gatalu adui

    nathnam moka hari case ekak giya gaman
    adala ganne
    umba kalin bendala hitapu ekek ne kiyala
    එකත් ඇත්ත තමයි
    ------ Post added on Oct 17, 2021 at 8:18 PM

    වයස අවුරුදු 40 වෙනකම් ඉන්න උන්ට හොද කෙල්ලෙක් හොයා ගන්න පුළුවන් කම්පිඩශන් එක අඩු නිසා. අනික ඒ පවුල් වල ආරවුල් අඩුයි.
    සිරා කතාව. මන් දන්නා එහෙම අය ඉන්නවා
    ------ Post added on Oct 17, 2021 at 8:19 PM
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අන්න ඒකයි සීන් එක. අනිත් එක තමයි කලින් බැදපු එක ලොකු අඩුපාඩුවක් විදිහට සලකන්නේ. ඒ විදිහට බැලුවම ඩිවෝස් වෙච්ච කෙල්ලනට බදින්න වෙන්නෙම නැ
    ------ Post added on Oct 17, 2021 at 8:17 PM
    කෙල්ල ලස්සන නම් සල්ලි තියේ නම් බදින්න උන් ඕනෙතරම් ඉන්නවා,පෙට්ටි හොය හොය ඉන්න එපා තව ටිකක් කල් යද්දි ඒවා කලුනික වලට වඩා හපන් වෙනවා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේක මේ මගේ යාලුවෙක්ගෙ ප්‍රශ්නයක්
    ඩිවෝස් වෙච්ච කොල්ලන්ට ආපහු බදින්න වෙන්නේත් ඩිවෝස් වෙච්ච කෙල්ලොමද? ලංකාවේ සංස්කෘතියත් එක්ක කලින් බැඳපු කෙනෙක්ට දුවල දෙන්න දෙමාපියෝන්ගේ වැඩි කැමැත්තක් නෑ නේද?
    ඩිවෝස් වෙච්ච උන්ට පට්ට කෑලි සෙට් වෙච්ච සීන් දන්නා උන් කියපල්ලකෝ
    1634482749840.jpeg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama
    මේක මේ මගේ යාලුවෙක්ගෙ ප්‍රශ්නයක්
    ඩිවෝස් වෙච්ච කොල්ලන්ට ආපහු බදින්න වෙන්නේත් ඩිවෝස් වෙච්ච කෙල්ලොමද? ලංකාවේ සංස්කෘතියත් එක්ක කලින් බැඳපු කෙනෙක්ට දුවල දෙන්න දෙමාපියෝන්ගේ වැඩි කැමැත්තක් නෑ නේද?
    ඩිවෝස් වෙච්ච උන්ට පට්ට කෑලි සෙට් වෙච්ච සීන් දන්නා උන් කියපල්ලකෝ
    සාමාන්‍ය ආදායමක් තියන ළමයි කස්ටඩි නැති ඩිවොස් වෙච්ච කොල්ලෙක්ට නම් අන්මැරිඩ් කෙල්ලෙක් ලයින් කරගන්න අමාරුවක් නැ. ඩිවෝස් එක කියන්නේ ලොකු දැනුමක්. ඒ
    වෙද්දි කොල්ලෙක් ට නම් මොලේ තියන කොල්ලෙක්ට කෙල්ලෙක් ලයින් කරගන්න වික් පොටින්ට් ගැන දැනුම හොදටම ඇවිත්. ඒ දැනුමින් පට්ට කැළි නවාගන්න බැරි නැ. එහෙම වෙච්ච සිද්දිතියනවා

    28 + වෙද්දි කෙල්ලෙක් කියන්නෙ ගෙදරට බරක්. ලොකු රස්සාවකුත් නැත්තම් කාගෙහරි ඇගේම ගහන්න බලන්නේ. ඒ නිසා බං පවුල් වලිනුත් අවුලක් වෙන්නැ ..

    නමුත් ඩිවොස් වෙච්ච කෙල්ලෙක් කියන්නේ කොලබ සමාජයේ හෝ සයිබරයේ මහා දැවැන්ත චරිත වුණාට තාමත් මහා සමාජය තුල කසාදයක් හොයාගන්න අමාරුම කෙනෙක්.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,581
    6,160
    113
    මේක මේ මගේ යාලුවෙක්ගෙ ප්‍රශ්නයක්
    ඩිවෝස් වෙච්ච කොල්ලන්ට ආපහු බදින්න වෙන්නේත් ඩිවෝස් වෙච්ච කෙල්ලොමද? ලංකාවේ සංස්කෘතියත් එක්ක කලින් බැඳපු කෙනෙක්ට දුවල දෙන්න දෙමාපියෝන්ගේ වැඩි කැමැත්තක් නෑ නේද?
    ඩිවෝස් වෙච්ච උන්ට පට්ට කෑලි සෙට් වෙච්ච සීන් දන්නා උන් කියපල්ලකෝ
    kohomada mehema kallak hamba unoth

    bette-midler-danny-devito.gif
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,518
    75,301
    113
    මේක මේ මගේ යාලුවෙක්ගෙ ප්‍රශ්නයක්
    ඩිවෝස් වෙච්ච කොල්ලන්ට ආපහු බදින්න වෙන්නේත් ඩිවෝස් වෙච්ච කෙල්ලොමද? ලංකාවේ සංස්කෘතියත් එක්ක කලින් බැඳපු කෙනෙක්ට දුවල දෙන්න දෙමාපියෝන්ගේ වැඩි කැමැත්තක් නෑ නේද?
    ඩිවෝස් වෙච්ච උන්ට පට්ට කෑලි සෙට් වෙච්ච සීන් දන්නා උන් කියපල්ලකෝ
    Depends on the person machan.

    If the guy is some dotey godey fucker then he either might not get married or will marry some basic chick

    If the guy has a good status/income/personality then he can land anything he wants. It also depends on the society. Chicks nowadays don't give a shit about how many girls you fucked before nor do guys care. End of the day it is about finding the right person.
     
    • Like
    Reactions: FlashBoz