ඩිවෝස් වෙච්ච උන්ට පට්ට කෑලි

FlashBoz

Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    සාමාන්‍ය ආදායමක් තියන ළමයි කස්ටඩි නැති ඩිවොස් වෙච්ච කොල්ලෙක්ට නම් අන්මැරිඩ් කෙල්ලෙක් ලයින් කරගන්න අමාරුවක් නැ. ඩිවෝස් එක කියන්නේ ලොකු දැනුමක්. ඒ
    වෙද්දි කොල්ලෙක් ට නම් මොලේ තියන කොල්ලෙක්ට කෙල්ලෙක් ලයින් කරගන්න වික් පොටින්ට් ගැන දැනුම හොදටම ඇවිත්. ඒ දැනුමින් පට්ට කැළි නවාගන්න බැරි නැ. එහෙම වෙච්ච සිද්දිතියනවා

    28 + වෙද්දි කෙල්ලෙක් කියන්නෙ ගෙදරට බරක්. ලොකු රස්සාවකුත් නැත්තම් කාගෙහරි ඇගේම ගහන්න බලන්නේ. ඒ නිසා බං පවුල් වලිනුත් අවුලක් වෙන්නැ ..


    නමුත් ඩිවොස් වෙච්ච කෙල්ලෙක් කියන්නේ කොලබ සමාජයේ හෝ සයිබරයේ මහා දැවැන්ත චරිත වුණාට තාමත් මහා සමාජය තුල කසාදයක් හොයාගන්න අමාරුම කෙනෙක්.
    ඇත්තම කතාව :love: :love: :love:

    Marrage Proposal Site ekak.. maru kali innawa
    ඕවයේ බන් ඉන්නේ ෆේක් ඒවානේ වැඩි හරියක්
    ------ Post added on Oct 18, 2021 at 10:17 AM
     
    • Like
    Reactions: emoji diaries

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    Depends on the person machan.

    If the guy is some dotey godey fucker then he either might not get married or will marry some basic chick

    If the guy has a good status/income/personality then he can land anything he wants. It also depends on the society. Chicks nowadays don't give a shit about how many girls you fucked before nor do guys care. End of the day it is about finding the right person.
    Even if the girls do not care, their parents and relatives take this issue as a grave concern. He might get a chance because he has good looks and a pleasing personality.

    kohomada mehema kallak hamba unoth

    bette-midler-danny-devito.gif
    U divorce wela thiyennet gani e wage seen ekak karala thamai. 😅😅😅
    ------ Post added on Oct 18, 2021 at 10:24 AM
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම දන්න කියන කෙනෙක් ඉන්නවා. පොරට පොරගෙම සොෆ්ට්වෙයර් කම්පැනි එකක් තියෙනවා. පොර හැන්ඩි. පොර ඉස්සර වෙලාම බැන්දෙ ලස්සන කෙල්ලෙක්. ඩිවෝස් වුනා. ඩිවෝස් වුනේ කෙල්ලගෙන් සැප මදි කියලා. දෙවනියට බැන්දෙ බෑන්ක් ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක්. ඒකත් ඩිවෝස්. දැන් තව කෙල්ලෙක් එක්ක සම්බන්දයක් තියෙනවා. ඒක ටිකක් කරගෙන යනවා. එකම ප්‍රශ්නෙ කෙල්ලො කොච්චර ලස්සන වුනත් ඌ බලාපොරොත්තු වෙන දේ නොලැබීම. කෙල්ලො මේ ලිංගික කාරනා වලදි හරි මාන්දමික විදියට හැසිරෙන එක තමා ප්‍රශ්නෙ.
     
    • Like
    Reactions: FlashBoz and Erzo

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,824
    113
    ඩිවෝස් වෙච්ච කොල්ලෙක් එක්ක හනිමුන් ගිහින් වර්ජිනිටිය නැති කරගත්තොත් ඒක කෙල්ලට හොඳ නෑලු. අපලයි. ඒකයි හේතුව.
    කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව හැම ලබ්බටම සංස්කෘතියට බනින්න බලන් ඉන්න වේස භළ්ළො නම් රටට සාපයක්.
     
    • Haha
    Reactions: FlashBoz

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    මම දන්න කියන කෙනෙක් ඉන්නවා. පොරට පොරගෙම සොෆ්ට්වෙයර් කම්පැනි එකක් තියෙනවා. පොර හැන්ඩි. පොර ඉස්සර වෙලාම බැන්දෙ ලස්සන කෙල්ලෙක්. ඩිවෝස් වුනා. ඩිවෝස් වුනේ කෙල්ලගෙන් සැප මදි කියලා. දෙවනියට බැන්දෙ බෑන්ක් ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක්. ඒකත් ඩිවෝස්. දැන් තව කෙල්ලෙක් එක්ක සම්බන්දයක් තියෙනවා. ඒක ටිකක් කරගෙන යනවා. එකම ප්‍රශ්නෙ කෙල්ලො කොච්චර ලස්සන වුනත් ඌ බලාපොරොත්තු වෙන දේ නොලැබීම. කෙල්ලො මේ ලිංගික කාරනා වලදි හරි මාන්දමික විදියට හැසිරෙන එක තමා ප්‍රශ්නෙ.
    කෙල්ල ලිංගික බෙලහීනයි කියලද ඩිවෝස් එක අරන් තියෙන්නේ? දෙවෙනියට බැන්ද එකත් ඩිවෝස් එකක්ද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ලකේපංකාවේ සංකෘතිය . ඒම නෑ ඩොවොස් උන එකෙක්ට අලුත් එකක් ලැබෙන්න පුලුවන් , රෙඩිමේඩ් ලැබෙන්න පුලුවන්
     
    • Like
    Reactions: FlashBoz