ඩිසයිනර්ස්ලාගේ සංගමය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    දැන් ග්‍රැපික් ඩිසයින් කියම ජොබ් එක චාටර්ම වෙලා තියෙන්නේ..හැබැයි ගොඩක් උන් දන්නේ පොටෝශොප් විතරයි.. ඒ පොඩ්ඩ දැනගත්තම ඌ හිතනවා ඌට වඩා පොරක් නෑ කියලා...අපේ කම්පනි එකෙත් account සෙක්ශන් එකේ ඉන්න උනුත් ඩිසයින් කරනවා🤣🤣 හැබැයි ඩිපිටල් ඒවා විතරයි ..ප්‍රින්ට් කරන මොකක් හරි ආවම ආනී මේක කරලා දෙන්නකෝ..ගාගෙන එනවා😅😅
    මම නන් canva දන්නවා. ඒ නිසා මාත් graphic designer කෙනෙක් දැන්
     
    donige elakiri account details illagena wage samiya :baffled:
    ඒ ඇයි. මං වෙනස් වෙලාද 😒
    කලර් accuracy වැඩ කරනවානම් ඉතින් monitor එකේ ඉදල Printer එකට වෙනකම්ම හොද equipment's තියෙන්න ඕනේ. නැත්නම් ඩිසයින් එකේ දෙන කලර්ස් නෙමේ output එකෙන් එන්නේ. ඊටපස්සේ ඒවා හදන්න ලොකු වෙලාවක් වගේම මහන්සියක් වෙන්න ඕනේ. මොකද කාලේ කියන්නේ තව වැඩක් කරගන්න තියෙන චාන්ස් එක
    ASUS pro art monitor එක හොදයි නේද? Budget එක අඩුවෙන් dell ips ඒවත් හොදයි මං දන්න තරමින්. Printers හොද මොන වගේ ඒවද?
    දැන් ග්‍රැපික් ඩිසයින් කියම ජොබ් එක චාටර්ම වෙලා තියෙන්නේ..හැබැයි ගොඩක් උන් දන්නේ පොටෝශොප් විතරයි.. ඒ පොඩ්ඩ දැනගත්තම ඌ හිතනවා ඌට වඩා පොරක් නෑ කියලා...අපේ කම්පනි එකෙත් account සෙක්ශන් එකේ ඉන්න උනුත් ඩිසයින් කරනවා🤣🤣 හැබැයි ඩිපිටල් ඒවා විතරයි ..ප්‍රින්ට් කරන මොකක් හරි ආවම ආනී මේක කරලා දෙන්නකෝ..ගාගෙන එනවා😅😅
    හී.. පොටෝශොප් වගේ එකකින් හැදුවම tif එකක් විදියට නේද යවන්නෙ ප්‍රින්ට් කරන්න යවනකොට? Pdf ද හොදම ක්‍රමය නැත්නම් tif විදියට යවන එකද? මටත් ඕක තියෙනවා. සෝශල් මීඩියා පෝස්ට් අරවා මේවා නම් හදනවා. ඔය ප්‍රින්ටින් පැත්තට යන්න බයයි ලොකුවට දෙයක් කරලම නැති නිසා.
     
    • Like
    Reactions: NRTG

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,559
    113
    මම නන් canva දන්නවා. ඒ නිසා මාත් graphic designer කෙනෙක් දැන්
    ඔව් මේකෙනුත් කරන උන් ඉන්නවා..කස්ටමයිස් කරගන්න බැරි උනාම උනුත් ඇවිල්ලා කියනවා🤣
     
    • Like
    Reactions: NRTG

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    මේකෙ ගොඩක් ඉන්නවනෙ ග්‍රැපික් ඩිසයින් කරන අය. Youtube වගේ ගත්තත් බේසික් දේවල් වලට ඕනෙ තරම් ටියුටෝරියල්ස් තියෙනවා. ඒත් ඇඩ්වාන්ස් දේවල් ගැන ගොඩක් සිංහල කන්ටෙන්ට් අඩුයි.

    ගොඩක් ඔය ප්‍රින්ටින් සම්බන්ධ දේවල්, පැන්ටෝන්ස් යූස් කරන විදිය, කලර්ස් මැච් කරන්නෙ කොහොමද, කස්ටමර්ස්ලව මැනේජ් කරන හැටි වගේ දේවල් ගැන තමන්ගෙ අත්දැකීම්, තව අලුතෙන් එන අයට උදව්වක් විදියට එයාලා කරපු ඩිසයින් වල අඩුපාඩු බලලා දීලා එයාලව මෝටිවේට් කරන එක. වගේ දේවල් වලට කැමති අය සෙට් වෙමු. අපි කතා කරමු. :love::love::love:
    Aththa ,interney eke thiyenne basic dewal,advance dewal igenaganna salli denna one
     
    • Love
    • Like
    Reactions: NRTG and Geshi95

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,438
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒ ඇයි. මං වෙනස් වෙලාද 😒

    ASUS pro art monitor එක හොදයි නේද? Budget එක අඩුවෙන් dell ips ඒවත් හොදයි මං දන්න තරමින්. Printers හොද මොන වගේ ඒවද?

    හී.. පොටෝශොප් වගේ එකකින් හැදුවම tif එකක් විදියට නේද යවන්නෙ ප්‍රින්ට් කරන්න යවනකොට? Pdf ද හොදම ක්‍රමය නැත්නම් tif විදියට යවන එකද? මටත් ඕක තියෙනවා. සෝශල් මීඩියා පෝස්ට් අරවා මේවා නම් හදනවා. ඔය ප්‍රින්ටින් පැත්තට යන්න බයයි ලොකුවට දෙයක් කරලම නැති නිසා.
    photoshop ready file tif thama yawanna ona. e nathath aulak na final print ready pdf yawwath.

    colors ලේසි කියල හිතුවට ලොකු සබ්ජෙක්ට් එකක්. artwork එකෙන් artwork එක කලර් වෙනස්. brand, logo printing යනවනම් තමා ලොකුවටම බලන්නෙ.
    colors match කරන්න pantone chart තියෙනව ඒ ඒ color profiles වලට. ඒ කලර්ස් යන්නෙ special, spot colors විදියට.printing meterial එකත් බලපානව colors වලට.

    customers ලව මැනේජ් කරන්න ලේසියි පෲෆ් සෙට් ඇපෘ කරනවවනම්. කස්ටමර්ට රියල් සිනාරියෝ එක පෙන්නනවනම්.
     
    Last edited:
    photoshop ready file tif thama yawanna ona. e nathath aulak na final print ready pdf yawwath.

    colors ලේසි කියල හිතුවට ලොකු සබ්ජෙක්ට් එකක්. artwork එකෙන් artwork එක කලර් වෙනස්. brand, logo printing යනවනම් තමා ලොකුවටම බලන්නෙ.
    Colors match කරන එක හරිම අමාරු වැඩක් මට නම්.
     
    • Like
    Reactions: NRTG and Amith0424

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,369
    113
    ඔය ප්‍රින්ටින් පැත්තට යන්න බයයි ලොකුවට දෙයක් කරලම නැති නිසා.
    me tika balanna.
    https://www.linkedin.com/learning/instructors/claudia-mccue?u=103729754
    meke account ekak nathinam kiyanna

    hariyata software tika igena ganna adala wadeta adala software eka use karanna. photoshop, illustrator, indesign. anith podi podi plugin tikai tools tikai. (astute, gigapixel).

    okkomath hari photoshop eken logo design karala low res jpeg ekak white background ekath ekka export karala dena parayanwanam allala gas badinna one. :frown: mata me lagadith client kenek ussan awa ehema logo ekak. okkoma wada thiyala apahu trace karala ganna une.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,438
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Colors match කරන එක හරිම අමාරු වැඩක් මට නම්.
    ඔව් display screen match කර කර කරන එකනම් අමාරු වැඩක්. output එන්නෙ වෙන කලර්ස් නේ. color calibration ලංකාවෙ කරන්නෙම නැති තරම්. equipment අඩුයි. වැඩෙන් වැඩේට කරන්න ඕන digital printing වලදි.
    ප්‍රින්ට් සාම්පල් අරන් කරන්න ලේසි වෙයි. සාම්පල් දැක්කම color precentage කියවන්න ඇහැ හුරු කරවන්න ඕන. field එකේ ඉන්න අයට කියන්න පුලුවන් කලර් මික්ස් එක කිට්ටුවටම. experience ඒක්ක තමා.
     
    me tika balanna.
    https://www.linkedin.com/learning/instructors/claudia-mccue?u=103729754

    hariyata software tika igena ganna adala wadeta adala software eka use karanna. photoshop, illustrator, indesign. anith podi podi plugin tikai tools tikai. (astute, gigapixel).

    okkomath hari photoshop eken logo design karala low res jpeg ekak white background ekath ekka export karala dena parayanwanam allala gas badinna one. :frown: mata me lagadith client kenek ussan awa ehema logo ekak. okkoma wada thiyala apahu trace karala ganna une.
    බොහොම ස්තූතියි. :love: logo printable විදියට හදනවා නම් illustrator වලින් නේද කරන්නෙ. එහෙම උනාම නම් එපා වෙනවා නේද. එතකොට ඩිසයින් එකත් කරා වගේනෙ. :sorry:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,938
    1
    60,950
    113
    Mother Earth
    ඉතින් බන් color code දන්නවා නම් ඕක මහ දෙයක්ද. මොන මොනිටරේ design කරත් hex color code දන්නවා නම් වෙන මොනාද. 🤷🏻‍♂️

    okkomath hari photoshop eken logo design karala low res jpeg ekak white background ekath ekka export karala dena parayanwanam allala gas badinna one. :frown: mata me lagadith client kenek ussan awa ehema logo ekak. okkoma wada thiyala apahu trace karala ganna une.
    ඔය customer ම design කරන් එන ඒවා වෙන්න ඇති බන්. ලජ්ජාවට කියන්නේ නැතුව ඇති. Vector file එක නැතුව ආවා නම් අනිවා කස්ටමර්ම කරපු එකක්.😄😄
     
    • Haha
    Reactions: NRTG and RottenCOLT
    ඔව් display screen match කර කර කරන එකනම් අමාරු වැඩක්. output එන්නෙ වෙන කලර්ස් නේ. color calibration ලංකාවෙ කරන්නෙම නැති තරම්. equipment අඩුයි. වැඩෙන් වැඩේට කරන්න ඕන digital printing වලදි.
    ප්‍රින්ට් සාම්පල් අරන් කරන්න ලේසි වෙයි. සාම්පල් දැක්කම color precentage කියවන්න ඇහැ හුරු කරවන්න ඕන. field එකේ ඉන්න අයට කියන්න පුලුවන් කලර් මික්ස් එක කිට්ටුවටම. experience ඒක්ක තමා.
    :love:
     
    • Love
    • Like
    Reactions: NRTG and Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,438
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔව් display screen match කර කර කරන එකනම් අමාරු වැඩක්. output එන්නෙ වෙන කලර්ස් නේ. color calibration ලංකාවෙ කරන්නෙම නැති තරම්. equipment අඩුයි. වැඩෙන් වැඩේට කරන්න ඕන digital printing වලදි.
    ප්‍රින්ට් සාම්පල් අරන් කරන්න ලේසි වෙයි. සාම්පල් දැක්කම color precentage කියවන්න ඇහැ හුරු කරවන්න ඕන. field එකේ ඉන්න අයට කියන්න පුලුවන් කලර් මික්ස් එක කිට්ටුවටම. experience ඒක්ක තමා.

    offset වලදි color match කරල ප්ලේට් අවුට් කලත් operator ගේ අතේ experience මත වැඩේ තියෙන්නෙ. කලර්ස් හතර c,m,y,k ගහන විදිය එක්ක output එක එන්නෙ. වැඩේ අනුව මොන කලර් එකද උඩින් ගහන්නෙ, කලර් පිළිවෙල final artwork එක මත තීරණය කරන්න ඕන machine operator.
     
    • Love
    • Like
    Reactions: NRTG and Geshi95
    offset වලදි color match කරල ප්ලේට් අවුට් කලත් operator ගේ අතේ experience මත වැඩේ තියෙන්නෙ. කලර්ස් හතර c,m,y,k ගහන විදිය එක්ක output එක එන්නෙ. වැඩේ අනුව මොන කලර් එකද උඩින් ගහන්නෙ, කලර් පිළිවෙල final artwork එක මත තීරණය කරන්න ඕන.
    ඒ කියන්නෙ Designer සහ printing කරන අය අතරෙ 50% ගනුදෙනුවක් තියෙන්න ඕනෙ නේද හරියටම වැඩේ වෙන්න නම්.
     
    • Like
    Reactions: NRTG and Amith0424

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    Hi @Geshi95

    image.png
    Hmmmm balagena blackmail file eliyata adi Lol
     
    • Haha
    Reactions: NRTG and Geshi95

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,938
    1
    60,950
    113
    Mother Earth
    බොහොම ස්තූතියි. :love: logo printable විදියට හදනවා නම් illustrator වලින් නේද කරන්නෙ. එහෙම උනාම නම් එපා වෙනවා නේද. එතකොට ඩිසයින් එකත් කරා වගේනෙ. :sorry:
    ඔයා logo එක print කරනවා නම් අනිවා CMYK වෙන්න ඕන. නැත්තම් logo එක digital විදිහට තියානවා නම් RGB විදිහට තියන්න ඕන.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,369
    113
    බොහොම ස්තූතියි. :love: logo printable විදියට හදනවා නම් illustrator වලින් නේද කරන්නෙ. එහෙම උනාම නම් එපා වෙනවා නේද. එතකොට ඩිසයින් එකත් කරා වගේනෙ. :sorry:
    illustrator godak lesi wada karanna. eke thiyena drawing tools walin. thawa astute plugin tikath dagaththama mara lesi one complex design ekak adinna.

    ඔයා logo එක print කරනවා නම් අනිවා CMYK වෙන්න ඕන. නැත්තම් logo එක digital විදිහට තියානවා නම් RGB විදිහට තියන්න ඕන.
    printing color gamut eka gana idea ekak thiyenwanm rgb wala idagena karath kamak naha dannam. koma hari print karanna puluwan colors walin design eka karahama athi. dan godak logo mobile, web use wena hinda cmyk tikak limited wage ne :oo:
    ------ Post added on Jul 14, 2024 at 4:22 PM