මම නන් canva දන්නවා. ඒ නිසා මාත් graphic designer කෙනෙක් දැන්දැන් ග්‍රැපික් ඩිසයින් කියම ජොබ් එක චාටර්ම වෙලා තියෙන්නේ..හැබැයි ගොඩක් උන් දන්නේ පොටෝශොප් විතරයි.. ඒ පොඩ්ඩ දැනගත්තම ඌ හිතනවා ඌට වඩා පොරක් නෑ කියලා...අපේ කම්පනි එකෙත් account සෙක්ශන් එකේ ඉන්න උනුත් ඩිසයින් කරනවාහැබැයි ඩිපිටල් ඒවා විතරයි ..ප්‍රින්ට් කරන මොකක් හරි ආවම ආනී මේක කරලා දෙන්නකෝ..ගාගෙන එනවා
![]()
ඒ ඇයි. මං වෙනස් වෙලාදdonige elakiri account details illagena wage samiya![]()
ASUS pro art monitor එක හොදයි නේද? Budget එක අඩුවෙන් dell ips ඒවත් හොදයි මං දන්න තරමින්. Printers හොද මොන වගේ ඒවද?කලර් accuracy වැඩ කරනවානම් ඉතින් monitor එකේ ඉදල Printer එකට වෙනකම්ම හොද equipment's තියෙන්න ඕනේ. නැත්නම් ඩිසයින් එකේ දෙන කලර්ස් නෙමේ output එකෙන් එන්නේ. ඊටපස්සේ ඒවා හදන්න ලොකු වෙලාවක් වගේම මහන්සියක් වෙන්න ඕනේ. මොකද කාලේ කියන්නේ තව වැඩක් කරගන්න තියෙන චාන්ස් එක
හී.. පොටෝශොප් වගේ එකකින් හැදුවම tif එකක් විදියට නේද යවන්නෙ ප්‍රින්ට් කරන්න යවනකොට? Pdf ද හොදම ක්‍රමය නැත්නම් tif විදියට යවන එකද? මටත් ඕක තියෙනවා. සෝශල් මීඩියා පෝස්ට් අරවා මේවා නම් හදනවා. ඔය ප්‍රින්ටින් පැත්තට යන්න බයයි ලොකුවට දෙයක් කරලම නැති නිසා.දැන් ග්‍රැපික් ඩිසයින් කියම ජොබ් එක චාටර්ම වෙලා තියෙන්නේ..හැබැයි ගොඩක් උන් දන්නේ පොටෝශොප් විතරයි.. ඒ පොඩ්ඩ දැනගත්තම ඌ හිතනවා ඌට වඩා පොරක් නෑ කියලා...අපේ කම්පනි එකෙත් account සෙක්ශන් එකේ ඉන්න උනුත් ඩිසයින් කරනවාහැබැයි ඩිපිටල් ඒවා විතරයි ..ප්‍රින්ට් කරන මොකක් හරි ආවම ආනී මේක කරලා දෙන්නකෝ..ගාගෙන එනවා
![]()
ඔව් මේකෙනුත් කරන උන් ඉන්නවා..කස්ටමයිස් කරගන්න බැරි උනාම උනුත් ඇවිල්ලා කියනවාමම නන් canva දන්නවා. ඒ නිසා මාත් graphic designer කෙනෙක් දැන්
Aththa ,interney eke thiyenne basic dewal,advance dewal igenaganna salli denna oneමේකෙ ගොඩක් ඉන්නවනෙ ග්‍රැපික් ඩිසයින් කරන අය. Youtube වගේ ගත්තත් බේසික් දේවල් වලට ඕනෙ තරම් ටියුටෝරියල්ස් තියෙනවා. ඒත් ඇඩ්වාන්ස් දේවල් ගැන ගොඩක් සිංහල කන්ටෙන්ට් අඩුයි.
ගොඩක් ඔය ප්‍රින්ටින් සම්බන්ධ දේවල්, පැන්ටෝන්ස් යූස් කරන විදිය, කලර්ස් මැච් කරන්නෙ කොහොමද, කස්ටමර්ස්ලව මැනේජ් කරන හැටි වගේ දේවල් ගැන තමන්ගෙ අත්දැකීම්, තව අලුතෙන් එන අයට උදව්වක් විදියට එයාලා කරපු ඩිසයින් වල අඩුපාඩු බලලා දීලා එයාලව මෝටිවේට් කරන එක. වගේ දේවල් වලට කැමති අය සෙට් වෙමු. අපි කතා කරමු.![]()
photoshop ready file tif thama yawanna ona. e nathath aulak na final print ready pdf yawwath.ඒ ඇයි. මං වෙනස් වෙලාද
ASUS pro art monitor එක හොදයි නේද? Budget එක අඩුවෙන් dell ips ඒවත් හොදයි මං දන්න තරමින්. Printers හොද මොන වගේ ඒවද?
හී.. පොටෝශොප් වගේ එකකින් හැදුවම tif එකක් විදියට නේද යවන්නෙ ප්‍රින්ට් කරන්න යවනකොට? Pdf ද හොදම ක්‍රමය නැත්නම් tif විදියට යවන එකද? මටත් ඕක තියෙනවා. සෝශල් මීඩියා පෝස්ට් අරවා මේවා නම් හදනවා. ඔය ප්‍රින්ටින් පැත්තට යන්න බයයි ලොකුවට දෙයක් කරලම නැති නිසා.
Colors match කරන එක හරිම අමාරු වැඩක් මට නම්.photoshop ready file tif thama yawanna ona. e nathath aulak na final print ready pdf yawwath.
colors ලේසි කියල හිතුවට ලොකු සබ්ජෙක්ට් එකක්. artwork එකෙන් artwork එක කලර් වෙනස්. brand, logo printing යනවනම් තමා ලොකුවටම බලන්නෙ.
me tika balanna.ඔය ප්‍රින්ටින් පැත්තට යන්න බයයි ලොකුවට දෙයක් කරලම නැති නිසා.
mata me lagadith client kenek ussan awa ehema logo ekak. okkoma wada thiyala apahu trace karala ganna une.ඔව් display screen match කර කර කරන එකනම් අමාරු වැඩක්. output එන්නෙ වෙන කලර්ස් නේ. color calibration ලංකාවෙ කරන්නෙම නැති තරම්. equipment අඩුයි. වැඩෙන් වැඩේට කරන්න ඕන digital printing වලදි.Colors match කරන එක හරිම අමාරු වැඩක් මට නම්.
බොහොම ස්තූතියි.me tika balanna.
https://www.linkedin.com/learning/instructors/claudia-mccue?u=103729754
hariyata software tika igena ganna adala wadeta adala software eka use karanna. photoshop, illustrator, indesign. anith podi podi plugin tikai tools tikai. (astute, gigapixel).
okkomath hari photoshop eken logo design karala low res jpeg ekak white background ekath ekka export karala dena parayanwanam allala gas badinna one.mata me lagadith client kenek ussan awa ehema logo ekak. okkoma wada thiyala apahu trace karala ganna une.
logo printable විදියට හදනවා නම් illustrator වලින් නේද කරන්නෙ. එහෙම උනාම නම් එපා වෙනවා නේද. එතකොට ඩිසයින් එකත් කරා වගේනෙ. 
ඔය customer ම design කරන් එන ඒවා වෙන්න ඇති බන්. ලජ්ජාවට කියන්නේ නැතුව ඇති. Vector file එක නැතුව ආවා නම් අනිවා කස්ටමර්ම කරපු එකක්.okkomath hari photoshop eken logo design karala low res jpeg ekak white background ekath ekka export karala dena parayanwanam allala gas badinna one.mata me lagadith client kenek ussan awa ehema logo ekak. okkoma wada thiyala apahu trace karala ganna une.
ඔව් display screen match කර කර කරන එකනම් අමාරු වැඩක්. output එන්නෙ වෙන කලර්ස් නේ. color calibration ලංකාවෙ කරන්නෙම නැති තරම්. equipment අඩුයි. වැඩෙන් වැඩේට කරන්න ඕන digital printing වලදි.
ප්‍රින්ට් සාම්පල් අරන් කරන්න ලේසි වෙයි. සාම්පල් දැක්කම color precentage කියවන්න ඇහැ හුරු කරවන්න ඕන. field එකේ ඉන්න අයට කියන්න පුලුවන් කලර් මික්ස් එක කිට්ටුවටම. experience ඒක්ක තමා.

ඔව් display screen match කර කර කරන එකනම් අමාරු වැඩක්. output එන්නෙ වෙන කලර්ස් නේ. color calibration ලංකාවෙ කරන්නෙම නැති තරම්. equipment අඩුයි. වැඩෙන් වැඩේට කරන්න ඕන digital printing වලදි.
ප්‍රින්ට් සාම්පල් අරන් කරන්න ලේසි වෙයි. සාම්පල් දැක්කම color precentage කියවන්න ඇහැ හුරු කරවන්න ඕන. field එකේ ඉන්න අයට කියන්න පුලුවන් කලර් මික්ස් එක කිට්ටුවටම. experience ඒක්ක තමා.
ඒ කියන්නෙ Designer සහ printing කරන අය අතරෙ 50% ගනුදෙනුවක් තියෙන්න ඕනෙ නේද හරියටම වැඩේ වෙන්න නම්.offset වලදි color match කරල ප්ලේට් අවුට් කලත් operator ගේ අතේ experience මත වැඩේ තියෙන්නෙ. කලර්ස් හතර c,m,y,k ගහන විදිය එක්ක output එක එන්නෙ. වැඩේ අනුව මොන කලර් එකද උඩින් ගහන්නෙ, කලර් පිළිවෙල final artwork එක මත තීරණය කරන්න ඕන.
Hmmmm balagena blackmail file eliyata adi Lol
ඔයා logo එක print කරනවා නම් අනිවා CMYK වෙන්න ඕන. නැත්තම් logo එක digital විදිහට තියානවා නම් RGB විදිහට තියන්න ඕන.බොහොම ස්තූතියි.logo printable විදියට හදනවා නම් illustrator වලින් නේද කරන්නෙ. එහෙම උනාම නම් එපා වෙනවා නේද. එතකොට ඩිසයින් එකත් කරා වගේනෙ.
![]()
illustrator godak lesi wada karanna. eke thiyena drawing tools walin. thawa astute plugin tikath dagaththama mara lesi one complex design ekak adinna.බොහොම ස්තූතියි.logo printable විදියට හදනවා නම් illustrator වලින් නේද කරන්නෙ. එහෙම උනාම නම් එපා වෙනවා නේද. එතකොට ඩිසයින් එකත් කරා වගේනෙ.
![]()
printing color gamut eka gana idea ekak thiyenwanm rgb wala idagena karath kamak naha dannam. koma hari print karanna puluwan colors walin design eka karahama athi. dan godak logo mobile, web use wena hinda cmyk tikak limited wage neඔයා logo එක print කරනවා නම් අනිවා CMYK වෙන්න ඕන. නැත්තම් logo එක digital විදිහට තියානවා නම් RGB විදිහට තියන්න ඕන.
