ඩිසයිනර්ස්ලාගේ සංගමය

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,269
    24,439
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒ කියන්නෙ Designer සහ printing කරන අය අතරෙ 50% ගනුදෙනුවක් තියෙන්න ඕනෙ නේද හරියටම වැඩේ වෙන්න නම්.
    :yes: ඔව් chain එකක් වගේ. එහෙම නැත්තම් supervisor handle කරන්න ඕන. printer විතරක් නෙමේ. final cut එක වෙනකම් planing එකක් තියෙන්න ඕන. cutting, snitching, lamination, binding, embosing, foilling ඔය දේවල් ගැන අවබෝදයක් තියෙන්න ඕන. cordination එකක් තිබ්බම ලේසියි. නැත්තම් මැද ස්ටෙප් වලදි අමාරුවෙ වැටෙනව.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,814
    113
    Earth
    මට ත්‍රෙඩ් දාන්නනම් වෙලාව අඩුයි අහන දෙයක් කියල දීල තියනව හැමඑකාටම.. අනික මට ඕන් නෑ නිකන් මන් තමයි මේව දන්නෙ වගෙ නිකන් කයිය ගහන්න දන්න දේවල් ගැන ඒකයි ගොඩක් දාන්න හිතෙන් නැත්තෙ මොකුත්.
     
    • Love
    • Like
    Reactions: NRTG and Geshi95

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඒ ඇයි. මං වෙනස් වෙලාද 😒

    ASUS pro art monitor එක හොදයි නේද? Budget එක අඩුවෙන් dell ips ඒවත් හොදයි මං දන්න තරමින්. Printers හොද මොන වගේ ඒවද?
    ඔව් Pro art series එක හොදයි. නැත්නම් Dell ultra sharp, Benq PD series එවත් ගොඩක් හොදයි. IPS panel එකක් තිබ්බ කියල මොනිටර් එකේ කලර්ස් හොද වෙන්නේ නෑ. Designවලට. Graphic Designer කෙනෙක්නම් අඩුම තරමේ 100% sRGB තියෙන Monitor එකක්වත් ගන්න ඕනේ. එත් Color theory එක කියන්නේ ටිකක් ලොකු සබ්ජෙක්ට් එකක්. කොච්චර හොද මොනිටර් එකක් තිබ්බත් වැඩක් නෑ එක Calibrate කරගන්නේ නැතුව. එකට ඉතින් වෙනම calibrator එකක් ගන්න ඕනේ. මේ වගේ තව ගොඩක් දේවල් තියනවා හරියටම Color accuracy වැඩ කරනවානම්.

    මම ප්‍රින්ටර් ගැනනම් දන්නේ නෑ.
    Tiff file තමයි හොද Artwork එකක් Print එකට යවන්න (digital printing) මොකද Tiff එකට ගොඩක් Details, data තියාගන්න පුළුවන්.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    ඔය customer ම design කරන් එන ඒවා වෙන්න ඇති බන්. ලජ්ජාවට කියන්නේ නැතුව ඇති. Vector file එක නැතුව ආවා නම් අනිවා කස්ටමර්ම කරපු එකක්.😄😄
    websites/apps ehema use karala hadaganna ewa thami. :yes: dakka gaman kiyanna puluwan mokak hari templete ekak kiyala.
    kochchara loku businessman kenek unath design ekata salli wiyadam karanna kunu lobai.
     
    ඔයා logo එක print කරනවා නම් අනිවා CMYK වෙන්න ඕන. නැත්තම් logo එක digital විදිහට තියානවා නම් RGB විදිහට තියන්න ඕන.
    RGB එකයි CMYK file එකයි දෙකම ගන්න ඕනෙ නම් එකම ඩිසයින් එකේ මුලින්ම artboard එක හරි canvas එක හරි හදනකොට RGB දීලා ඒක CMYK කර ගන්නවට වඩා CMYK වලින් හදලා RGB කරගන්න එක නේද හරි විදිය?
    illustrator godak lesi wada karanna. eke thiyena drawing tools walin. thawa astute plugin tikath dagaththama mara lesi one complex design ekak adinna.

    :love:
    :yes: ඔව් chain එකක් වගේ. එහෙම නැත්තම් supervisor handle කරන්න ඕන. printer විතරක් නෙමේ. final cut එක වෙනකම් planing එකක් තියෙන්න ඕන. cutting, snitching, lamination, binding, embosing, foilling ඔය දේවල් ගැන අවබෝදයක් තියෙන්න ඕන. cordination එකක් තිබ්බම ලේසියි. නැත්තම් මැද ස්ටෙප් වලදි අමාරුවෙ වැටෙනව.
    ඕවා ගැන හරිවිදියට ඉගෙනගන්න තියෙන තැනක් කියලා දන්නෙ අර government එකෙන් කරන කෝස් එක විතරයි. Online ඒවා නැද්ද?

    කොච්චර ඉගෙනගත්තත් practically කරලා බලලා ගන්න experience එක තමයි ඕනෙ නේද..
    මට ත්‍රෙඩ් දාන්නනම් වෙලාව අඩුයි අහන දෙයක් කියල දීල තියනව හැමඑකාටම.. අනික මට ඕන් නෑ නිකන් මන් තමයි මේව දන්නෙ වගෙ නිකන් කයිය ගහන්න දන්න දේවල් ගැන ඒකයි ගොඩක් දාන්න හිතෙන් නැත්තෙ මොකුත්.
    අපෝ එහෙම නෑ ඔයා ඕනෙ දෙයක් දාන්න. මේ ගෙශී කාටවත් මොකුත් කියන්න දෙන්නෙ නෑ.. 😌🤓
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මමත් graphic designer කෙනෙක්,
    lightroom subscription එක අරන් සතියක් වෙනව :cool:
    මරු බාප්පේ,,,,, ඕකෙන් මොකක්ද කරන්න පුළුවන්. හදිස්සියෙවත් කරන්ට් එක ගියොත් පත්තු කරන ඉන්න පුලුවන්ද....... :love2:
     
    ඔව් Pro art series එක හොදයි. නැත්නම් Dell ultra sharp, Benq PD series එවත් ගොඩක් හොදයි. IPS panel එකක් තිබ්බ කියල මොනිටර් එකේ කලර්ස් හොද වෙන්නේ නෑ. Designවලට. Graphic Designer කෙනෙක්නම් අඩුම තරමේ 100% sRGB තියෙන Monitor එකක්වත් ගන්න ඕනේ. එත් Color theory එක කියන්නේ ටිකක් ලොකු සබ්ජෙක්ට් එකක්. කොච්චර හොද මොනිටර් එකක් තිබ්බත් වැඩක් නෑ එක Calibrate කරගන්නේ නැතුව. එකට ඉතින් වෙනම calibrator එකක් ගන්න ඕනේ. මේ වගේ තව ගොඩක් දේවල් තියනවා හරියටම Color accuracy වැඩ කරනවානම්.

    මම ප්‍රින්ටර් ගැනනම් දන්නේ නෑ.
    Tiff file තමයි හොද Artwork එකක් Print එකට යවන්න (digital printing) මොකද Tiff එකට ගොඩක් Details, data තියාගන්න පුළුවන්.
    Thank you so much :love:
    එතකොට offset printing වලට tiff හරියන්නෙ නැද්ද? Pdf විදියටද ගන්නෙ.

    websites/apps ehema use karala hadaganna ewa thami. :yes: dakka gaman kiyanna puluwan mokak hari templete ekak kiyala.
    kochchara loku businessman kenek unath design ekata salli wiyadam karanna kunu lobai.
    මේක ඇත්ත. පුළුවන් නම් නිකන් කරවගන්න බලන්නෙ.. :yes:
    ------ Post added on Jul 14, 2024 at 5:24 PM
     
    • Like
    • Love
    Reactions: RottenCOLT and NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ඒ ඇයි. මං වෙනස් වෙලාද 😒 හරි හරි ඔයා ඕන දෙයක් හිතාගන්න. මම දන්නවනෙ මගේ ගැන 😔
    Account eke feminine ගතිය පවත්වාගෙන යාම සදහා donige කමෙන්ට් එකේ අඩුපාඩු සම්පූර්ණ කරන ලදී 😎
     
    • Haha
    Reactions: NRTG and Geshi95

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Thank you so much :love:
    එතකොට offset printing වලට tiff හරියන්නෙ නැද්ද? Pdf විදියටද ගන්නෙ.

    මේක ඇත්ත. පුළුවන් නම් නිකන් කරවගන්න බලන්නෙ.. :yes:
    ------ Post added on Jul 14, 2024 at 5:24 PM
    මොනිටර් ගැන දැනගන්න මේ පෝස්ට් එක බලන්න Monitor Buying guide
    offset වලටනම් ගොඩක් බාවිතා වෙන්නේ EPS | PDF file formats තමයි.
     
    • Love
    • Like
    Reactions: Geshi95 and NRTG
    Account eke feminine ගතිය පවත්වාගෙන යාම සදහා donige කමෙන්ට් එකේ අඩුපාඩු සම්පූර්ණ කරන ලදී 😎
    මේකෙ කොල්ලො එක්ක ඉදලම මගේ මොලෙත් කචල් වෙලාද මන්දා. ඊයෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙන් බැනුම් ඇහුවා අඩු කුලේ කතාවක් කියන්න ගිහින්. 😒

    මොනිටර් ගැන දැනගන්න මේ පෝස්ට් එක බලන්න Monitor Buying guide
    offset වලටනම් ගොඩක් බාවිතා වෙන්නේ EPS | PDF file formats තමයි.
    :love::love::love:
    ------ Post added on Jul 14, 2024 at 5:37 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    මේකෙ කොල්ලො එක්ක ඉදලම මගේ මොලෙත් කචල් වෙලාද මන්දා. ඊයෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙන් බැනුම් ඇහුවා අඩු කුලේ කතාවක් කියන්න ගිහින්. 😒

    :love::love::love:
    ------ Post added on Jul 14, 2024 at 5:37 PM
    මේකෙ උන් හැම වෙලේම කියන හින්දා Ewww කොරියා යන්නෙ අඩුකුලේ උන්නෙ කියලාවත් කිය උනාද? 🤣
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,439
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕවා ගැන හරිවිදියට ඉගෙනගන්න තියෙන තැනක් කියලා දන්නෙ අර government එකෙන් කරන කෝස් එක විතරයි. Online ඒවා නැද්ද?

    කොච්චර ඉගෙනගත්තත් practically කරලා බලලා ගන්න experience එක තමයි ඕනෙ නේද..
    ow government print school. තව nvQ course තියේ. ඔන්ලයින් නම් යූටියුබ් බලනව. කෝස් එකක් කියල ෆලෝ කරල නෑ.
    experience කරන්න පුලුවන්නම් තමා ගොඩක්ම ඉගෙන ගන්න පුලුවන්. එක එක වැඩෙට වෙනස් දේවල් තියෙනව.
     
    • Love
    • Like
    Reactions: Geshi95 and NRTG
    මේකෙ උන් හැම වෙලේම කියන හින්දා Ewww කොරියා යන්නෙ අඩුකුලේ උන්නෙ කියලාවත් කිය උනාද? 🤣
    නෑ නෑ වෙන එකක්. යාළුවෙක්ගෙ කතාවකට 😂
    ow government print school. තව nvQ course තියේ. ඔන්ලයින් නම් යූටියුබ් බලනව. කෝස් එකක් කියල ෆලෝ කරල නෑ.
    experience කරන්න පුලුවන්නම් තමා ගොඩක්ම ඉගෙන ගන්න පුලුවන්. එක එක වැඩෙට වෙනස් දේවල් තියෙනව.
    :love:
     
    • Like
    Reactions: NRTG