ඩිසයිනර්ස්ලාගේ සංගමය

marindi

Well-known member
  • Jun 14, 2023
    986
    1,297
    93
    මේවා කරනාකොට ඇහැට කනට පේන ඉටි කිරිස් කැල්ලක් ලගින් ඉන්න ඕනේ නේද. හිත සතුටින් තියෙනකොට තමයි අත හරියට වැඩ කරන්නේ :yes:
     
    • Like
    • Love
    Reactions: asirir and Geshi95

    besteye

    Well-known member
  • Nov 18, 2015
    865
    303
    63
    ඒවා ගැන තියෙන ටියුටෝරියල්ස් එහෙම හොයා ගන්න තැනක් දන්නවද ඩියර්. රෙකමන්ඩ් කරන්න පුළුවන් youtube channels හරි.


    idea eakak ganna
     
    • Love
    • Like
    Reactions: B.Chat and Geshi95

    signshop

    Well-known member
  • May 30, 2011
    11,967
    8,520
    113
    Dubai
    color separation, offset, digital printing වගේ දේවල්.

    Print Production Essentials. Spot Colors and Varnish ගැන කියලා දෙන ටිකක් පරණ Lynda Course එකක් මේ.

    Download කරගෙන බලන්න. Colors ගැන එහෙම කියලා දෙනවා. තව තියෙන ඒවා පුළුවන් වෙලාවට දෙන්නම්.


    https://www.mediafire.com/file/u1jn..._Essentials._Spot_Colors_and_Varnish.rar/file

    Password : Elakiri
     
    • Love
    Reactions: Geshi95

    Print Production Essentials. Spot Colors and Varnish ගැන කියලා දෙන ටිකක් පරණ Lynda Course එකක් මේ.

    Download කරගෙන බලන්න. Colors ගැන එහෙම කියලා දෙනවා. තව තියෙන ඒවා පුළුවන් වෙලාවට දෙන්නම්.


    https://www.mediafire.com/file/u1jn..._Essentials._Spot_Colors_and_Varnish.rar/file

    Password : Elakiri
    බොහොම ස්තූතියි. :):love:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    11,967
    8,520
    113
    Dubai
    බොහොම ස්තූතියි. :):love:
    ff9b5c41c58fb46c189cb6e86f1a3d84.gif
     
    • Love
    Reactions: Geshi95

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    18,016
    20,446
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔයාලා සිංහල type කරද්දි අර මහප්‍රාණ අකුරු අනිත් අකුරු එහෙම එන්නෙ මෙතනට කියලා හිතාගන්න බැරි ඒවා, තව අර සමහර අකුරු වලට ඉස්සරහට කෑල්ලක් දාන්න ඕනෙ ඒවා(ඒවට කියන නම නම් දන්නෙ නෑ. :no: ) නිවැරදි කරගන්න මොකක් හරි සයිට් එකක් හරි සොෆ්ට්වෙයා එකක් හරි තියෙනවද?

    ව්‍යාකරණ පාඩම් කරනවා හැර විකල්ප නැද්ද? 🥹
     
    • Like
    Reactions: Amith0424