ඩිසයිනර් කෙනක් වෙනවා කියන්නේ පට්ට කරුමයක

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නෙ අළුතෙන් එන එවුන් නිසා හැම තැනම බැලුවොත් උන් තමයි හැම ජොබ් එකක්ම කන්නෙ...
 

ganidu94

Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    100% Aththa Machan , Mekata karanna thiyena hodama de Field eke hamoma standard rate ekak thiyagena ekata witharak wada karana eka , eth ape lankawe ehema karanne kohomada bung . wada karana samahara un innawa thuttu dekata illuwath denawa clients la alla ganna one nisa . eka thama field ekama chora wenne
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    uk, us, aus එවුනුත් ඉන්නව බන් ඔය වගේ. වියදම් කරන්නෙ ඩොලර් පහයි. හැබැයි බලාපොරොත්තු වෙන්නෙ 100 ක එකක්. බහුතරය හොඳයි. එකෙක් දෙන්නෙක් ඉන්නව ඔය වගේ.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    හදලා දෙන එක ඇරන් පල

    matath mewage gembek set wela thiyenawa ban! mala karadare!!!!
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    රඹා;16971503 said:
    uk, us, aus එවුනුත් ඉන්නව බන් ඔය වගේ. වියදම් කරන්නෙ ඩොලර් පහයි. හැබැයි බලාපොරොත්තු වෙන්නෙ 100 ක එකක්. බහුතරය හොඳයි. එකෙක් දෙන්නෙක් ඉන්නව ඔය වගේ.


    අපෝ ඔව් බං. මේකෙත් ඔරිජිනල් ආර්ටිකල් එක ලියන්න ඇත්තේ යූ ඇස් ඒ වල උන් ගැන වෙන්න ඕනේ. ලංකාවට විතරක් ලිමිට් උන දෙයක් නෙමයි.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඕක හැම ක්ෂේත්රටම තියනවා බන්.
    සමහරු එනවා නිකන් වැඩ කරගන්න
    මන් කරන්නේ වෙල්ඩින් යකඩ වැඩ
    කරන්ට් බිල් ගෙවන්නේ පොලිසියෙන් කියල හිතාගෙන එනවත් ඇති
    හිතවතෙක් අවොත් නම් පොඩ්ඩක් අඩුකරනවා

    එත් මචං තමන් කරනදේ බාල්දුවෙන විදියට රේට්ස් අඩු කරන්න එපා.

    පුක විකුණුවත් පුක්කට නියම වටිනාකම දීලා විකුනපන්

    OW BAN MAMA CHARTERED ARCHITECT KENEK, GODAK UN ENNE PLANAK ADAGANNA KIYALA KIYAGENA . APE FEE EKA KIWWAHAMA PASSA GAHANAWA, SAMAHARAUN OK WAGE AVITH SKETCH DESIGN EKA ARAN ADVANCE EKAWATH DENNE NETHUWA GIHIN KIYANAWA KENDARA KARAYA WENAS KARA KIYALA :( WEYA KARAPU KALAYATH APARADE...
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    100% atta machan...

    Ape gewal patte ekek uge business eke costing sheet eka hadaagena tibune salli dila wena porakagen....

    Miniha atin oka nati wela...

    Mu magen ahanawa hadala denna puluwan neda kiyala.. but salli gana kata naa...

    Mama kiuwa mata oka karanna welawa na kiyala... eta passe miniha lassanata arutama kiyala salli dila ayeth hadagena...

    Balapan me minissu adurana kamen ayutu prayojana ganna hati...

    ape gewal patte hama ekama computer eka kadunama ape gedara ussan enawa nikan hadaganna...

    Mama nati unama handiyata ussan gihin lassanata salli dila hadan enawa...

    Mama ona taram ohoma karala ati eth dan ehema karanna ban...

    Hoda wenna wenna apita minissu arinnamai balanne...