ඩිෆෙන්ඩරයේ හැපුණු බස් එකේ රියදුරුගේ කතාව

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    :yes: :yes: එකෙන්ම......

    සමහර මෝඩ මී හරක් ඉන්නවා ඉස්සරහා ට්‍රෑෆික් එක පෙනි පෙනී ඉඩ ඉල්ලන..... ඒ වෙලාවට නම් අනිවා පොඩ්ඩක් බ්‍රේක් කරන් ඉන්නවා ඉස්සරහා වාහන ටික ඉස්සරහට ගියත්...... පෙරේදා මාළඹේ හන්දියෙදි ත්‍රී වීල් එකකට දුන්නා එහෙම සම්බුව...... :growl: ගොන් තඩියා ඉස්සරහා ට්‍රෑෆික් පෙනි පෙනී පස්සෙන් ඉවරයක් නැතිව හෝන් කරනවා...... ගැහුවා ඌට බ්‍රේක් එක උඩ නැගලා බ්‍රේක් කරන්න බ්‍රේක් එකක්...... :lol:
    ඕක තමා වෙන්නෙ. මට නම් ඉඩ ඉල්ලපුවාම ගොඩක් වෙලාවට හම්බවෙනව. බයික් එකේ යද්දි උනත් බස් ටිපර් වලින් සපෝට් එකක් ලැබෙනව. එහෙම ඉඩක් දුන්නාම ඉස්සර කරගෙන යද්දි පොඩි හෝන් එකක් ගහල තෑන්ක්ස් කලාම උනුත් හෝන් එකෙන් වෙල්කම් කරනව. :)

    මම නම් ඔහොම හෝන් ගහන එකෙක් ට්‍රරැෆික් එකේදි සෙට් උනොත් කරන්නෙ ඌට යන්න දීල උගේ පස්සෙන් ඉදන් ගහනව හෝන් එක ඌට රෙවෙනකම්. :lol: හැබැයි උනුත් ඔහොම බ්‍රේක් කරනව. ලෑස්තිපිට තමා යන්නෙ.. :baffled:

    අනික දුර බස් එද්දි මූනට තියල ඉස්සර කරන්න නරකයි. උන්ටත් මල පනින එක සාධාරණයි. ඒ නිසාමයි උන් කපන්නෙත්. ඔය ත්‍රීවිල් බයික්, පොඩි කාර් උන් කරන ලොකු වැරද්දක් ඕක. බස් කාරය අයින් කරගනී කියල හිතල මූනට තියල ඉස්සර කරනව. අරු බ්‍රේක් එකට කකුලක් තියන්නෙ නෑ කෙලින්ම යට වෙනව. :sorry::dull:
     
    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0

    වතුර බවුසර් එලවන කන්ටෙනර් එලවන එකෙක්ගෙන් අහපන් බස්කාරයෝ උන් එක්ක ඇටැක් එකට එනවද කියලා,නැහැ නේ. ඕකුන් පොඩි වාහන එක්ක ඇටැක් එකට එන්නේ ඌ හැප්පුවත් ඌ දන්නවා පොඩි වාහනේ එන එකා කියලා මැරෙන්නෙ.මාර්ගයේ අත්දැකිම් නැති උන්ට මම කියන්නෙ පොඩ්ඩක් පොලිසියෙන් අහපන්,නැත්නම් උසාවියකට ගිහින් බලපන් බස්කාරයොන්ගේ හැටි දැනගන්න පුලුවන්.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඕක නිකන් අපේ හිතේ තියෙන දෙයක් මිසක් ඇත්තටම එහෙම නෑ, ඕන තරම් ටිපර්, බස් කාරයො සයිඩ් එක දෙනව. ඒත් උන්ට වද දෙන්නෙ නැතුව සයිඩ් එක ඉල්ලන්න ඕනෙ.

    අපේ උන් කරන්නෙ වන්ගුව පෙනි පෙනිත්, ට්‍රැෆික් එක දැක දැකත් සයිඩ් ඉල්ලනව. අරුන් කොහෙන් දෙන්නද.. පාර ක්ලියර් උනාම සයිඩ් එක ඉල්ලුවාම ලස්සනට දෙනව. අපේ වාහන උස නැති නිසා හදිස්සියේ හරි නොදකින වාහනය ඉස්සරහට එනව නම් අතිනුත් කියනව. ටිපර් උන්නම් ලයිට් සිග්නල් වලින් කියනව දිග වැඩි නිසා. පාරෙදි අපි යන විදිය අනුව තමා මිනිස්සුත් සලකන්නෙ. බස් ටිපර් කියල උන්ට එපා වෙනකම් හෝන් එක උඩ නැග්ගාම උනුත් ඉඩ දෙන්නෙ නෑ. පුලුවන් වෙලාවට ඉල්ලපන්. බහුතරයක් අනිවා දෙනව.
    :):yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    Meka full Defender karayage weradda- God says!
    Maha wesse oya speed yanawada? Anika wanguwak langa tiyeddi?

    8.gif

    ma nigga
    9.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕක නිකන් අපේ හිතේ තියෙන දෙයක් මිසක් ඇත්තටම එහෙම නෑ, ඕන තරම් ටිපර්, බස් කාරයො සයිඩ් එක දෙනව. ඒත් උන්ට වද දෙන්නෙ නැතුව සයිඩ් එක ඉල්ලන්න ඕනෙ.

    අපේ උන් කරන්නෙ වන්ගුව පෙනි පෙනිත්, ට්‍රැෆික් එක දැක දැකත් සයිඩ් ඉල්ලනව. අරුන් කොහෙන් දෙන්නද.. පාර ක්ලියර් උනාම සයිඩ් එක ඉල්ලුවාම ලස්සනට දෙනව. අපේ වාහන උස නැති නිසා හදිස්සියේ හරි නොදකින වාහනය ඉස්සරහට එනව නම් අතිනුත් කියනව. ටිපර් උන්නම් ලයිට් සිග්නල් වලින් කියනව දිග වැඩි නිසා. පාරෙදි අපි යන විදිය අනුව තමා මිනිස්සුත් සලකන්නෙ. බස් ටිපර් කියල උන්ට එපා වෙනකම් හෝන් එක උඩ නැග්ගාම උනුත් ඉඩ දෙන්නෙ නෑ. පුලුවන් වෙලාවට ඉල්ලපන්. බහුතරයක් අනිවා දෙනව.

    :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    වතුර බවුසර් එලවන කන්ටෙනර් එලවන එකෙක්ගෙන් අහපන් බස්කාරයෝ උන් එක්ක ඇටැක් එකට එනවද කියලා,නැහැ නේ. ඕකුන් පොඩි වාහන එක්ක ඇටැක් එකට එන්නේ ඌ හැප්පුවත් ඌ දන්නවා පොඩි වාහනේ එන එකා කියලා මැරෙන්නෙ.මාර්ගයේ අත්දැකිම් නැති උන්ට මම කියන්නෙ පොඩ්ඩක් පොලිසියෙන් අහපන්,නැත්නම් උසාවියකට ගිහින් බලපන් බස්කාරයොන්ගේ හැටි දැනගන්න පුලුවන්.
    ඉග්නොර් ලිස්ට් දැන්ම. දාන්න කලින් මේක දැක්ක නිසා කියන්නෙ. :rofl:

    පදින වාහනය අනුව පදින ක්‍රමෙත් වෙනසක් වෙන්න ඕනෙ. මොකද පාරෙදි ලොකු පොඩි සංකල්පය හරියට තියෙනව. ඔතන ලොකු කියන්නෙ මුලින්ම බලපුලුවන්කාරකම. ඒ කියන්නෙ ප්‍රාඩෝ, ලැන්ඩ් කෲසර්, අලුත් කැබ් ක්ලාස් වාහන එනකොට බස් ටිපර් උන් අගේට කානුවට දාගන්නව, මොකද උන් බය එන වාහනේට නෙමේ ඇතුලෙ එන එකාට. :lol: ඊලගට බස් ටිපර් එනකොට ඇලියන් ප්‍රිමියෝ කානුවේ දාගන්නව උන් බය එන වාහනේට. :lol: ඒ නිස ඔය ලොකු පොඩි කම අදුරගෙන එලවනව නම් කරුමයක් නැත්නම් අනතුරක් වෙන්නෙ නෑ.. :)
     
    මොන හුත්*ක්ද? යකෝ අනතුරක් වලක්වා ගැනිම කියලා තියෙන්නෙ නිකම්ද? බේරගන්න පුලුවන්නම් බෙරන්න ඕන .උබ කියන ඇටැක් එකට වාහන එලවලා මිනිස්සු මරන්න දගලන්නෙ නැතුව. කන්ටෙනර් වතුර බවුසර් එලවන්නේ ලොක්කොද?බස් කාරයෝ උන්ට අරින්න යන්නෙ නැහැ.
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    654
    55
    28
    කොහෙදිත් කෙලවෙන්නෙ අහින්සකයොන්ටනෙ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඕක තමා වෙන්නෙ. මට නම් ඉඩ ඉල්ලපුවාම ගොඩක් වෙලාවට හම්බවෙනව. බයික් එකේ යද්දි උනත් බස් ටිපර් වලින් සපෝට් එකක් ලැබෙනව. එහෙම ඉඩක් දුන්නාම ඉස්සර කරගෙන යද්දි පොඩි හෝන් එකක් ගහල තෑන්ක්ස් කලාම උනුත් හෝන් එකෙන් වෙල්කම් කරනව. :)

    මම නම් ඔහොම හෝන් ගහන එකෙක් ට්‍රරැෆික් එකේදි සෙට් උනොත් කරන්නෙ ඌට යන්න දීල උගේ පස්සෙන් ඉදන් ගහනව හෝන් එක ඌට රෙවෙනකම්. :lol: හැබැයි උනුත් ඔහොම බ්‍රේක් කරනව. ලෑස්තිපිට තමා යන්නෙ.. :baffled:

    අනික දුර බස් එද්දි මූනට තියල ඉස්සර කරන්න නරකයි. උන්ටත් මල පනින එක සාධාරණයි. ඒ නිසාමයි උන් කපන්නෙත්. ඔය ත්‍රීවිල් බයික්, පොඩි කාර් උන් කරන ලොකු වැරද්දක් ඕක. බස් කාරය අයින් කරගනී කියල හිතල මූනට තියල ඉස්සර කරනව. අරු බ්‍රේක් එකට කකුලක් තියන්නෙ නෑ කෙලින්ම යට වෙනව. :sorry::dull:

    :cool: එකෙන්ම...... මමත් මට ඉඩ දුන්න එකාට සලකලා තමා යන්නේ හෝන් පාරකින්..... :D ගොඩක් උන් ඉතින් නිතර යන එන පාරවල් වල නම් අදුරනවත් එක්ක දැන්..... :D නම්බරේ දැක්කහම ඈති...... ;) මොකේ ගියත් එකම නිසා නම්බරේ..... :P ;)

    පස්සෙන් ගිහින් හෝන් කරන වැඩේ භයානකයි..... අරූ පස්ස තිබ්බොත් වැරදි කාරයා වෙනවා නිකන්ම..... :P

    :dull: දුර බස් වලට නම් කොහොමත් ඉඩ දෙනවා..... උන් හෝල්ට් බර ගානක නවත්ත නවත්ත ගිහින්..... ඉක්මනට යන්නත් ඕනා..... ඔතන මේකනේ සීන් එක.... අපි ඩ්‍රයිව් කරද්දි මාර්ග නීති කඩන්නෙ නැතුව ඉන්න හැකිතරම් උත්සාහ කරනවා. ඒ මොකද කිව්වොත් මාට්ටු උනොත් දඩ කන්න වෙනවා...... මාර්ග නීති කඩන එක චාටර් වැඩක් කියලත් පොඩියට හිතේ කොනක තියෙනවා..... :baffled: ඒත් බස් එකක ගමනක් යද්දි බස්කාරයා ඕනෙ මාර්ග නීතියක් කඩලා ඉක්මනට ගමන යනවනම් අපි කැමතියි.... :P ඒ මොකද කිව්වොත් මාට්ටු උනත් දඩ ගෙවන්නෙ ඌ නෙ, අපියැ :rofl: අනික අපිටත් ඕනෙ ඉක්මනට ගමන යන්න. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඉග්නොර් ලිස්ට් දැන්ම. දාන්න කලින් මේක දැක්ක නිසා කියන්නෙ. :rofl:

    පදින වාහනය අනුව පදින ක්‍රමෙත් වෙනසක් වෙන්න ඕනෙ. මොකද පාරෙදි ලොකු පොඩි සංකල්පය හරියට තියෙනව. ඔතන ලොකු කියන්නෙ මුලින්ම බලපුලුවන්කාරකම. ඒ කියන්නෙ ප්‍රාඩෝ, ලැන්ඩ් කෲසර්, අලුත් කැබ් ක්ලාස් වාහන එනකොට බස් ටිපර් උන් අගේට කානුවට දාගන්නව, මොකද උන් බය එන වාහනේට නෙමේ ඇතුලෙ එන එකාට. :lol: ඊලගට බස් ටිපර් එනකොට ඇලියන් ප්‍රිමියෝ කානුවේ දාගන්නව උන් බය එන වාහනේට. :lol: ඒ නිස ඔය ලොකු පොඩි කම අදුරගෙන එලවනව නම් කරුමයක් නැත්නම් අනතුරක් වෙන්නෙ නෑ.. :)

    :dull: ඔතනදි මෙහෙමයි..... බස් එක එලවන් යනකොට ලයිට් දාගෙන හෝන් ගහගෙන ඩිෆෙන්ඩර් එකක් ආවොත් ශේප් එකේ ඉඩ දීලා ඉන්නවා...... කාර් එකේ යනකොට එහෙම එකක් ආවොත් දන්නෙත් නෑ දැක්කෙත් නෑ වගේ ඔහේ යනවා..... මොක උනත් කාර් එකේ යනකොට පස්සෙන් එන ඩිෆෙන්ඩර් එකේ එකා ගේම ඉල්ලන්න එන්නේ නෑ ලොකුවටම..... මොකද ඒක කාර් එකක් නිසා.... බස් එකේදි එහෙම ගියොත් ඩිෆෙන්ඩරේ එන එකා තුවක්කුවත් දික් කරලා යයි..... එකම මීනිහා වාහන දෙකක් එලවනකොට ලංකාවේ තත්වේ ඔහොමයි.....!! :baffled: :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බස් කාරයා හරි හෝ වැරදි රටේ නීතිය ඕක තමයි... ඕක අපිට වුනත් එච්චරයි... :dull:
     
    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0
    :oo: එකෙක් දෙන්නෙක් වැරදි කල පලියට හැම එකාම එහෙමයි කියලා හිතන එකයි වැරැද්ද......!! :dull: :(

    උබ මේ අයිඩි එකෙන් බබා පාට්.අනිත් අයිඩි වලින් රොඩ් පකීර් වගේ කතාව.:no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක නිකන් අපේ හිතේ තියෙන දෙයක් මිසක් ඇත්තටම එහෙම නෑ, ඕන තරම් ටිපර්, බස් කාරයො සයිඩ් එක දෙනව. ඒත් උන්ට වද දෙන්නෙ නැතුව සයිඩ් එක ඉල්ලන්න ඕනෙ.

    අපේ උන් කරන්නෙ වන්ගුව පෙනි පෙනිත්, ට්‍රැෆික් එක දැක දැකත් සයිඩ් ඉල්ලනව. අරුන් කොහෙන් දෙන්නද.. පාර ක්ලියර් උනාම සයිඩ් එක ඉල්ලුවාම ලස්සනට දෙනව. අපේ වාහන උස නැති නිසා හදිස්සියේ හරි නොදකින වාහනය ඉස්සරහට එනව නම් අතිනුත් කියනව. ටිපර් උන්නම් ලයිට් සිග්නල් වලින් කියනව දිග වැඩි නිසා. පාරෙදි අපි යන විදිය අනුව තමා මිනිස්සුත් සලකන්නෙ. බස් ටිපර් කියල උන්ට එපා වෙනකම් හෝන් එක උඩ නැග්ගාම උනුත් ඉඩ දෙන්නෙ නෑ. පුලුවන් වෙලාවට ඉල්ලපන්. බහුතරයක් අනිවා දෙනව.

    බොහෝ වෙලාවට ඉඩ දෙනවා.. ඒ වගේම තමයි ගාලු පාරේ නම් මොරටුවේ ඉඳන් සැවෝයි එකට යන ටිකේ නම් ලේසියෙන් ඉඩක් දෙන්නේ නෑ.. අපිට ඉඩ ගන්න වෙන්නේ ඌ හෝල්ට් එකක නවත්තන වෙලාවට තමයි.. නැත්නම් හෝන් එක එක දිගට ගහගෙන ඉන්න ඕනේ.. :growl:
     
    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0
    බස්කාරයෝ දෙන්නම අනතුර වලක්වගන්න උත්සහයක් දරලා නැහැ.30-40 එන වාහනක් කපලා හෝ බ්‍රෙක් කරලා නවත්වගන්න හැකියාව තිබිලත් එක කරලා නැහැ.මම නම් කියන්නේ මුවත් නිදස්කරලා ශේප් එකේ වාහනෙකට යටකරලා ඔලුව පොඩි කරලා මරන්න ඕන.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    උබ මේ අයිඩි එකෙන් බබා පාට්.අනිත් අයිඩි වලින් රොඩ් පකීර් වගේ කතාව.:no:

    :shocked: ඔයා වගේ හැමෝම අළුත් ID හදාගෙන එනවා කියලා හිතන්න එපා සහෝ.......!! :lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔයා වගේ හැමෝම අළුත් ID හදාගෙන එනවා කියලා හිතන්න එපා සහෝ.......