ඕක තමා වෙන්නෙ. මට නම් ඉඩ ඉල්ලපුවාම ගොඩක් වෙලාවට හම්බවෙනව. බයික් එකේ යද්දි උනත් බස් ටිපර් වලින් සපෝට් එකක් ලැබෙනව. එහෙම ඉඩක් දුන්නාම ඉස්සර කරගෙන යද්දි පොඩි හෝන් එකක් ගහල තෑන්ක්ස් කලාම උනුත් හෝන් එකෙන් වෙල්කම් කරනව.![]()
එකෙන්ම......
සමහර මෝඩ මී හරක් ඉන්නවා ඉස්සරහා ට්‍රෑෆික් එක පෙනි පෙනී ඉඩ ඉල්ලන..... ඒ වෙලාවට නම් අනිවා පොඩ්ඩක් බ්රේක් කරන් ඉන්නවා ඉස්සරහා වාහන ටික ඉස්සරහට ගියත්...... පෙරේදා මාළඹේ හන්දියෙදි ත්‍රී වීල් එකකට දුන්නා එහෙම සම්බුව......ගොන් තඩියා ඉස්සරහා ට්‍රෑෆික් පෙනි පෙනී පස්සෙන් ඉවරයක් නැතිව හෝන් කරනවා...... ගැහුවා ඌට බ්රේක් එක උඩ නැගලා බ්රේක් කරන්න බ්රේක් එකක්......
![]()

මම නම් ඔහොම හෝන් ගහන එකෙක් ට්‍රරැෆික් එකේදි සෙට් උනොත් කරන්නෙ ඌට යන්න දීල උගේ පස්සෙන් ඉදන් ගහනව හෝන් එක ඌට රෙවෙනකම්.
හැබැයි උනුත් ඔහොම බ්රේක් කරනව. ලෑස්තිපිට තමා යන්නෙ.. 
අනික දුර බස් එද්දි මූනට තියල ඉස්සර කරන්න නරකයි. උන්ටත් මල පනින එක සාධාරණයි. ඒ නිසාමයි උන් කපන්නෙත්. ඔය ත්‍රීවිල් බයික්, පොඩි කාර් උන් කරන ලොකු වැරද්දක් ඕක. බස් කාරය අයින් කරගනී කියල හිතල මූනට තියල ඉස්සර කරනව. අරු බ්රේක් එකට කකුලක් තියන්නෙ නෑ කෙලින්ම යට වෙනව.


ගොන් තඩියා ඉස්සරහා ට්‍රෑෆික් පෙනි පෙනී පස්සෙන් ඉවරයක් නැතිව හෝන් කරනවා...... ගැහුවා ඌට බ්රේක් එක උඩ නැගලා බ්රේක් කරන්න බ්රේක් එකක්...... 
එකෙන්ම...... මමත් මට ඉඩ දුන්න එකාට සලකලා තමා යන්නේ හෝන් පාරකින්.....
ගොඩක් උන් ඉතින් නිතර යන එන පාරවල් වල නම් අදුරනවත් එක්ක දැන්.....
මොකේ ගියත් එකම නිසා නම්බරේ.....
එකෙක් දෙන්නෙක් වැරදි කල පලියට හැම එකාම එහෙමයි කියලා හිතන එකයි වැරැද්ද......!!

ඔයා වගේ හැමෝම අළුත් ID හදාගෙන එනවා කියලා හිතන්න එපා සහෝ.......!!