උබ මාර බඩුවක් බන් ගොඩින් අරන් තියන්න තියන්න
දුවගෙන ගිහින් ළිදට පනිනවා


ඉදල ඉදල එලකිරි ලොග් උනාම ආවා වාහන ත්‍රෙඩ් එකක් දැකලා
මචන් ල මගේ තියන වාහනේ විකුණලා ඩිෆෙන්ඩර් එකක් ගන්න කියලා බැලුවේ. කොච්චර තෙල් වැඩ කරනවද ඩිෆෙන්ඩර් වල.










ගහන තෙල් ඔක්කෝම වගේ වැඩ කරනවා මචං ටැංකිය හිල් වෙලා තිබ්බේ නැත්තං.. ගන්න කලිං ටැංකිය හොඳට චෙක් කරලා ගනින්..![]()




කාලෙන් කාලෙට වෙනස් වෙනවා ලොල්..අපි ඉතින් අවුරුදු ගානක් බලන් ඉන්නවා.

නුවර පලයං. පෙරහැර කාලෙ නිසා පේමන්ට් එකෙන් ලාබෙට ගන්න පුලුවන් වෙයි....

නුවර පලයං. පෙරහැර කාලෙ නිසා පේමන්ට් එකෙන් ලාබෙට ගන්න පුලුවන් වෙයි....



