ඩිෆෙන්ඩර්

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    giphy.gif
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ


    මචන් ල මගේ තියන වාහනේ විකුණලා ඩිෆෙන්ඩර් එකක් ගන්න කියලා බැලුවේ. කොච්චර තෙල් වැඩ කරනවද ඩිෆෙන්ඩර් වල.
    ඉදල ඉදල එලකිරි ලොග් උනාම ආවා වාහන ත්‍රෙඩ් එකක් දැකලා:(:(

    නෙදකින් මී හරකා..:P:P:P

    යකෝ ඩිෆෙන්ඩරයක් ගන්න එකෙක් අහන්නේ එක්කෝ පවර්ෆුල්ද? කැලේට කොහොමද මඩට කොහොමද? පෆෝමන්ස් හොදයිද වගේ ප්‍රශ්න . මේකා අහනවා තෙල් කරන ගාන:lol::lol:

    ගනින් ඇල්ටෝ එකක් :lol::lol::lol:

    හරියට නිකන් අස්සයෙක් ගන්න ගිහින් වෙන මොකුත්ම නොබලා අස්සයගේ බෙටි ගදයිද ඇහුවා වගේ:lol:


     
    Last edited:

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ගහන තෙල් ඔක්කෝම වගේ වැඩ කරනවා මචං ටැංකිය හිල් වෙලා තිබ්බේ නැත්තං.. ගන්න කලිං ටැංකිය හොඳට චෙක් කරලා ගනින්.. :yes::yes::yes::yes:

    දවසේ කියමන ....:lol::lol::lol:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,951
    5,615
    113
    නුවර පලයං. පෙරහැර කාලෙ නිසා පේමන්ට් එකෙන් ලාබෙට ගන්න පුලුවන් වෙයි....