ඩි ෆ් ගහන කොට ඔලුව රිදෙනවා

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    උඹ කියන්නේ push-ups ගැන නේද?
    Push-Ups.jpg

    එහෙනන්,

    • Warm-up කරල හිටපන්.
    • හක්ක තද කරගත්තට කමක් නැහැ, ඒ වුනාට ඕනෙවට වඩා දත් මිටි කන්න එපා.
    • උඩට යද්දි හුස්ම ඇරපන්, පහලට බහිද්දි හුස්ම ගනින්.

    PS: Dips කියන්නේ මෙව්වට
    Chest-Dip-Lean-Forward.jpg

    පුෂප් වලින් මොනවද මචන් වෙන්නේ? :baffled:
     

    mucore

    Member
    Dec 20, 2015
    38
    6
    0
    පුෂප් වලින් මොනවද මචන් වෙන්නේ? :baffled:

    Chest and Triceps. push-up වගේම තමා මචන්. Positioning අනුව Chest එකට හරි Tricep වලට හරි වැඩිපුර වදිනවා.

    Push-up වල අත් දෙක ඈත් කලාම Chest එකට හොඳයි, ලඟින් තිබ්බාම Triceps වලට හොඳයි.

    Dips වල ඇඟ ඉදිරියට බර කලාම Chest එකට වදිනව. කෙලින් තියා ගත්තම Triceps වලට වදිනව.


     

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    සේම් ප්‍රොබ්ලම් මචන්.. මටත් ඩිෆ් ගහන්න බෑ.. ඔලුව රිදෙන්න ගන්නවා.. උපරිම 6 ක් වගෙ තාමා ගහන්න පුලුවන් .. ඊට පස්සෙ ඔලුව රිදෙනවා.. නැගිට්ට ගමන් හරියනවා.... ඒට අමතරව තව සීන් එකක් තියෙනවා බන් මට නම් ... ඩිෆ් ගහන්න ගත්තාම ඇස් දෙක රතු වෙනවා... හොදටම රතු වෙනවා.. නමුත් එකත් ඩිෆ් ගහන එක නවත්තලා විනාඩි dhahayak වගෙ ගියාම හරි යනවා..


    ඒ මොකෝ බන් ???? Mata nan lagdi hedune
     

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    උඹ කියන්නේ push-ups ගැන නේද?
    Push-Ups.jpg

    එහෙනන්,

    • Warm-up කරල හිටපන්.
    • හක්ක තද කරගත්තට කමක් නැහැ, ඒ වුනාට ඕනෙවට වඩා දත් මිටි කන්න එපා.
    • උඩට යද්දි හුස්ම ඇරපන්, පහලට බහිද්දි හුස්ම ගනින්.

    PS: Dips කියන්නේ මෙව්වට
    Chest-Dip-Lean-Forward.jpg

    Ape gymmaiya pysh ups kiewe tricepe ekata gahana ekta ne bn