සේම් ප්‍රොබ්ලම් මචන්.. මටත් ඩිෆ් ගහන්න බෑ.. ඔලුව රිදෙන්න ගන්නවා.. උපරිම 6 ක් වගෙ තාමා ගහන්න පුලුවන් .. ඊට පස්සෙ ඔලුව රිදෙනවා.. නැගිට්ට ගමන් හරියනවා.... ඒට අමතරව තව සීන් එකක් තියෙනවා බන් මට නම් ... ඩිෆ් ගහන්න ගත්තාම ඇස් දෙක රතු වෙනවා... හොදටම රතු වෙනවා.. නමුත් එකත් ඩිෆ් ගහන එක නවත්තලා විනාඩි dhahayak වගෙ ගියාම හරි යනවා..