mmm me gana ape kibula gen ahala balanna..man nam
mokuthma me gana danne nahanesorry


සරසවි බුක් ශොප් එකේ බලපං බං.. සයිට් එකෙත් දාලා තියෙන්නෙ පොත්..
සාජන්ට් ආනන්ද
ලේ පිපාසිතයෝ
ඩිකී
ගංතෙර හොල්මන
මල මිණීයට හාද්දක්
මේක කියවපංකො.. මේ මනුස්සයා පොත් දාහකට වඩා ලියලා තියෙනවාලු..
http://nalakagunawardene.com/tag/deeman-ananda/

